Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Python Bootcamp 100 Days of Code
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Google search කලාට එකම problem එකට solutions කීපයක් තියෙනව. ඒත්කොට ඒ ඔක්කොම solutions අපේ input එකත් එක්ක වැලීඩ් කියල ආයිත් ආයිත් බලන්න වෙනව. ඒත් දන්න solution code එක අපි already check කරල තියෙන නිසා input එකත් එක්ක ආයිආයි check කරන්න දෙයක් නෑ.

2. සමහර problem වලට අපිට solution එකක් මතක් වෙන්නෙ නෑ. එහෙම problem එක google කරන්න හිතාගන්න බැරි අවස්තා එනව.

(ගොඩක් efficient විදිය තමා solution එක google කරන එක. solution එක අපි දන්නව solution code එක ලියන්න ඕනෙ විදිය google කරනව) එහෙම solution එකක් හිතාගන්න බැරි තැන් වලදි lesson code review කරල solution එකක් හොයා ගන්න හරිම ලේසියි.

උදාහරනයක් විදියට මේකෙම මම දාපු list 2ක් එකපාර කරන loop විදියට අදාල keyword එක මට මතක තිබ්බෙ නෑ. මම lesson files වලට ගිහින් තමා ඒ code එක copy කරගත්තෙ. ඒත් මන් google කලා නම් වෙන වෙන ක්රම අස්සෙ මට ඕනෙ ක්රමේ හොයා ගන්න වෙනව.

https://stackoverflow.com/questions/1995615/how-can-i-format-a-decimal-to-always-show-2-decimal-places

මේ problem එක බලන්න. මේකෙ format කරන විදි හැටහුටහමාරක් තියෙනව. දැන් ඔය ඔක්කොම අපිට කියෝ කියෝ හොයනවට වඩා ලේසි නැද්ද Dr.Angela ගෙ tip calculator code එක open කරල පටස් ගාල format කරපු code කෑල්ල ගන්න එක. (Sublime එකේ code එක open වෙන්න 2 seconds max)

[QUOTE="MihiCherub, post: 26608260, member: 238676"] 1. Google search කලාට එකම problem එකට solutions කීපයක් තියෙනව. ඒත්කොට ඒ ඔක්කොම solutions අපේ input එකත් එක්ක වැලීඩ් කියල ආයිත් ආයිත් බලන්න වෙනව. ඒත් දන්න solution code එක අපි already check කරල තියෙන නිසා input එකත් එක්ක ආයිආයි check කරන්න දෙයක් නෑ. 2. සමහර problem වලට අපිට solution එකක් මතක් වෙන්නෙ නෑ. එහෙම problem එක google කරන්න හිතාගන්න බැරි අවස්තා එනව. (ගොඩක් efficient විදිය තමා solution එක google කරන එක. solution එක අපි දන්නව solution code එක ලියන්න ඕනෙ විදිය google කරනව) එහෙම solution එකක් හිතාගන්න බැරි තැන් වලදි lesson code review කරල solution එකක් හොයා ගන්න හරිම ලේසියි. උදාහරනයක් විදියට මේකෙම මම දාපු list 2ක් එකපාර කරන loop විදියට අදාල keyword එක මට මතක තිබ්බෙ නෑ. මම lesson files වලට ගිහින් තමා ඒ code එක copy කරගත්තෙ. ඒත් මන් google කලා නම් වෙන වෙන ක්රම අස්සෙ මට ඕනෙ ක්රමේ හොයා ගන්න වෙනව. [URL]https://stackoverflow.com/questions/1995615/how-can-i-format-a-decimal-to-always-show-2-decimal-places[/URL] මේ problem එක බලන්න. මේකෙ format කරන විදි හැටහුටහමාරක් තියෙනව. දැන් ඔය ඔක්කොම අපිට කියෝ කියෝ හොයනවට වඩා ලේසි නැද්ද Dr.Angela ගෙ tip calculator code එක open කරල පටස් ගාල format කරපු code කෑල්ල ගන්න එක. (Sublime එකේ code එක open වෙන්න 2 seconds max) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom