Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Python vs PHP vs Java
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කෝඩින් කරන්න අරන් දැන් දශකෙටත් වැඩියි. වැඩේ පටන් ගත්තෙ php වලින්. මොකද වෙබ් මැගසින් ඒකක් කරන්න රට වටේම ලංකාවේ පකේ ඩිවෙලොපර් කෙනෙක් හොය හොය ගිහිල්ල ඔක්කොම වගේ වර්ඩ්ප්‍රෙස් ඒහෙක් මෙහෙක් කරනවා ඇරෙන්න වැඩි දෙයක් දන්නෙ නැති ඒවුන් කියලා උන්ම කිව්වට පස්සෙ. php පට්ට ලේසියි ඉගෙන ගන්න. මෙලෝ මගුලක් දන්නෙ නැති මමත් නිකම්ම වගේ ඉගෙන ගත්තා. ඒ්ත් php වලින් පටන් ගන්න කියල නම් මම ඉගෙන ගන්න ඒකෙක්ට නම් ඒච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ.

වැඩියෙන්ම හොද කොඩින් හදා ගන්න වගේම ප්‍රශ්ණ වලට මුහුණ දීල ශාප් වෙන්න නම් "C" වලින් පටන් ගන්න ඔ්න. දැන් කියන්න ඒපා C පරණයි, ලැජ්ජ නැද්ද පප්පා ලැන්ග්වේජ් වලට යන්න, OOP වත් නෑනෙ ඔ්යි කියලා.

කොච්චර පරණ උනත් C කියන්නේ හිතා ගන්න බැරි යෝධයෙක්. වෙන මෙලෝ මලදානයක් ඔ්න නෑ. C හරියට දන්න ඒකාව ජොබ් හොයාගෙන ඒනවා. Freelance කරන ඒකෙක් නම් කරන්න බැරි තරම් වැඩ ඒනවා. විහිළු වැඩ නෙවේ C වලින් ඒන්නේ. අවුරුදු ගණන් ඇදෙන මිලියන බර ගණනන් වැඩ. අනික ඒතනින් c++, c#, php වලට නිකම්ම ස්ටෙප් ඒක තියන්න පුළුවන්. මොකද මේ තුනේම 90% වගේ තියෙන්නේ c කොඩින්ග් ස්ටයිල් ඒක. ඒ් ලැංග්වේජ් හදපු නිර්මාණ ශිල්පියෝ c වලින් වැඩකරපු අය නිසා.

මම php, java, c#, c++, javascript, lua වගේ ලැංග්වේජ් කීපයක්ම දන්නවා. ඒ්ත් C/C++ වලින් තමයි වැඩ වලින් 90% ක්ම මට ඒන්නේ වගේම වෙන්නේ. අනිත් ඒ්වගෙනුත් වැඩ ඒනවා ඔ්න තරම් ඒ්ත් මම කරන්නේ නෑ. මොකද php, javascript, lua, java වැඩ වලට ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් මිල ගණන් තියනවා. ඒ්ත් c/c++ වැඩ ලිමිට් නැති වැඩ.

වැඩියෙන්ම නුවණට හුරු C වලින් පටන් ගනින්.

[QUOTE="wpmanoj, post: 25573213, member: 318958"] මම කෝඩින් කරන්න අරන් දැන් දශකෙටත් වැඩියි. වැඩේ පටන් ගත්තෙ php වලින්. මොකද වෙබ් මැගසින් ඒකක් කරන්න රට වටේම ලංකාවේ පකේ ඩිවෙලොපර් කෙනෙක් හොය හොය ගිහිල්ල ඔක්කොම වගේ වර්ඩ්ප්‍රෙස් ඒහෙක් මෙහෙක් කරනවා ඇරෙන්න වැඩි දෙයක් දන්නෙ නැති ඒවුන් කියලා උන්ම කිව්වට පස්සෙ. php පට්ට ලේසියි ඉගෙන ගන්න. මෙලෝ මගුලක් දන්නෙ නැති මමත් නිකම්ම වගේ ඉගෙන ගත්තා. ඒ්ත් php වලින් පටන් ගන්න කියල නම් මම ඉගෙන ගන්න ඒකෙක්ට නම් ඒච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ. වැඩියෙන්ම හොද කොඩින් හදා ගන්න වගේම ප්‍රශ්ණ වලට මුහුණ දීල ශාප් වෙන්න නම් "C" වලින් පටන් ගන්න ඔ්න. දැන් කියන්න ඒපා C පරණයි, ලැජ්ජ නැද්ද පප්පා ලැන්ග්වේජ් වලට යන්න, OOP වත් නෑනෙ ඔ්යි කියලා. කොච්චර පරණ උනත් C කියන්නේ හිතා ගන්න බැරි යෝධයෙක්. වෙන මෙලෝ මලදානයක් ඔ්න නෑ. C හරියට දන්න ඒකාව ජොබ් හොයාගෙන ඒනවා. Freelance කරන ඒකෙක් නම් කරන්න බැරි තරම් වැඩ ඒනවා. විහිළු වැඩ නෙවේ C වලින් ඒන්නේ. අවුරුදු ගණන් ඇදෙන මිලියන බර ගණනන් වැඩ. අනික ඒතනින් c++, c#, php වලට නිකම්ම ස්ටෙප් ඒක තියන්න පුළුවන්. මොකද මේ තුනේම 90% වගේ තියෙන්නේ c කොඩින්ග් ස්ටයිල් ඒක. ඒ් ලැංග්වේජ් හදපු නිර්මාණ ශිල්පියෝ c වලින් වැඩකරපු අය නිසා. මම php, java, c#, c++, javascript, lua වගේ ලැංග්වේජ් කීපයක්ම දන්නවා. ඒ්ත් C/C++ වලින් තමයි වැඩ වලින් 90% ක්ම මට ඒන්නේ වගේම වෙන්නේ. අනිත් ඒ්වගෙනුත් වැඩ ඒනවා ඔ්න තරම් ඒ්ත් මම කරන්නේ නෑ. මොකද php, javascript, lua, java වැඩ වලට ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් මිල ගණන් තියනවා. ඒ්ත් c/c++ වැඩ ලිමිට් නැති වැඩ. වැඩියෙන්ම නුවණට හුරු C වලින් පටන් ගනින්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom