Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
QA or Developer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මං ගැන කියන්නම්. මම IT industry එකේ අවු10ක experience තියෙන QA lead කෙනෙක්. ඒකෙන් අවු 3ක් dev. අනිත්වා QA.

ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ, පුලුවන්නම් IT නොවන ජොබක් හොයාගන්න බලපල්ලා. බැංකුවක වගේ. මගේ වයසට ආවම, බැඳල ලමයෙක් ඉන්න කාලෙට ඒ ඇයි කියල උඹට තේරේවි. සල්ලිම නෙවේ ජීවිතේ කියල උඹලට තේරේවි.

QA ද dev ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නෙ Dev උන්ට වඩා QA උන්ට පඩි ටිකක් අඩුයි. හැබැයි Stress එකත් සාපේක්ශව අඩුයි. උඹල වයසට යනකම් IT field එකේ ඉන්න අදහස් කරනව නම් Dev යන්න එපා. Family life එක මිස් වෙනවා. ඒකාලෙට තේරේවි කරගත්තු මෝඩකම කියල. මම dev ඉඳල QA ආපු එකගැන දැන් ගොඩක් සතුටු වෙනවා.

හැබැයි QA වලින් ඉස්සරහට යන්න ඒගැන කැමැත්තක් වගේම Automation වලට ආසාවකුත් තියෙන්නෙ ඕන. දැන් QA Industry එක Automation පැත්තට වේගෙන් ඇදීගෙන යනවා. මට QA පැත්තෙන් උඩට යන්න dev experience එක ගොඩක් වැදගත් උනා. හැබැයි හැමෝටම Dev ඉඳල QA වලට මාරු වෙන්න chance එකක් එන්නෙ නෑ.

[QUOTE="mark12345678, post: 18331726, member: 517965"] [COLOR="Red"][B]මුලින්ම මං ගැන කියන්නම්. මම IT industry එකේ අවු10ක experience තියෙන QA lead කෙනෙක්. ඒකෙන් අවු 3ක් dev. අනිත්වා QA. ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ, පුලුවන්නම් IT නොවන ජොබක් හොයාගන්න බලපල්ලා. බැංකුවක වගේ. මගේ වයසට ආවම, බැඳල ලමයෙක් ඉන්න කාලෙට ඒ ඇයි කියල උඹට තේරේවි. සල්ලිම නෙවේ ජීවිතේ කියල උඹලට තේරේවි. QA ද dev ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නෙ Dev උන්ට වඩා QA උන්ට පඩි ටිකක් අඩුයි. හැබැයි Stress එකත් සාපේක්ශව අඩුයි. උඹල වයසට යනකම් IT field එකේ ඉන්න අදහස් කරනව නම් Dev යන්න එපා. Family life එක මිස් වෙනවා. ඒකාලෙට තේරේවි කරගත්තු මෝඩකම කියල. මම dev ඉඳල QA ආපු එකගැන දැන් ගොඩක් සතුටු වෙනවා. හැබැයි QA වලින් ඉස්සරහට යන්න ඒගැන කැමැත්තක් වගේම Automation වලට ආසාවකුත් තියෙන්නෙ ඕන. දැන් QA Industry එක Automation පැත්තට වේගෙන් ඇදීගෙන යනවා. මට QA පැත්තෙන් උඩට යන්න dev experience එක ගොඩක් වැදගත් උනා. හැබැයි හැමෝටම Dev ඉඳල QA වලට මාරු වෙන්න chance එකක් එන්නෙ නෑ.[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom