Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
QA or Developer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය stress එක මචන් අපේ එවුන් බලෙන් හදාගන්න එකක්.

developing කියන්නේ passion එකක්. language එක මොකක් වුනත් concept එකයි ඔලුවට යන්න ඕනේ. එකම company එකේ software developer ඉන්න නෙවෙයි ඕනේ. අමතර projects, අලුත් languages ඉගෙන ගන්න එක, අනිත් අයට උදව් කරන එක, conferences ඔය වගේ දේවල් වලටත් සහභාගී වෙන්න ඕනේ.

මම දැන් අවුරුදු හතක් වෙනවා මචන්. අපේ company එකේ අලුතින් එන එවුන් hire කරන්නේ මගෙන් අහල. ගොඩක් එවුන් කරන්නම් වාලේ කරන එවුන්. උන් ට ඉක්මනට එපා වෙනවා මොකද හොද ඔලුවක් තියෙන්න ඕනේ සහ creative thinking තියෙන්න ඕනේ.

අලුතින් ආපු එකෙක් බලපන් දවසට code lines 5000ක් විතර ලියනවා. senior කෙනෙක් දවසට ඕනෙනම් lines 300ක් ලියයි. එහෙම ලියන්නේ code reuse කරලා ස්මාර්ට් විදිහට හිතල. intern ඉන්න එවුන් කොච්චර codes copy කරලා ලියනවා ද?

testing කරද්දී අපිට ඕනේ වෙන්නේ functionality එක humans ල ට කොච්චර දුරට හොදයි ද කියන එක test කරන එක. අපේ හැම component එකටම unit tests ලියනවා. QA ඉන්න එවුන් අවුරුද්දකින් කරන testing automated tool එකකින් පැය බාගෙන් කරන්න පුළුවන්.

stress එක එනවා කියල හිතෙනවනම් අනිවාර්යයෙන්ම ඔයා මොකක්හරි දෙයක් කරනවා වැරදී. දවසට පැය 4 යි මම වැඩ. තව projects එනවා Turing ටෙස්ට් කරන්න නැත්තම් security inspection වලට. මේවා QA ලා ට කරන්න බැහැ. අනිවාර්යයෙන්ම developer කෙනෙක් ම ඕනේ මොකද code එක කියවන්න තියෙන්නේ.

[QUOTE="Ayeshlive, post: 18343642, member: 363439"] [SIZE=5]ඔය stress එක මචන් අපේ එවුන් බලෙන් හදාගන්න එකක්. developing කියන්නේ passion එකක්. language එක මොකක් වුනත් concept එකයි ඔලුවට යන්න ඕනේ. එකම company එකේ software developer ඉන්න නෙවෙයි ඕනේ. අමතර projects, අලුත් languages ඉගෙන ගන්න එක, අනිත් අයට උදව් කරන එක, conferences ඔය වගේ දේවල් වලටත් සහභාගී වෙන්න ඕනේ. මම දැන් අවුරුදු හතක් වෙනවා මචන්. අපේ company එකේ අලුතින් එන එවුන් hire කරන්නේ මගෙන් අහල. ගොඩක් එවුන් කරන්නම් වාලේ කරන එවුන්. උන් ට ඉක්මනට එපා වෙනවා මොකද හොද ඔලුවක් තියෙන්න ඕනේ සහ creative thinking තියෙන්න ඕනේ. අලුතින් ආපු එකෙක් බලපන් දවසට code lines 5000ක් විතර ලියනවා. senior කෙනෙක් දවසට ඕනෙනම් lines 300ක් ලියයි. එහෙම ලියන්නේ code reuse කරලා ස්මාර්ට් විදිහට හිතල. intern ඉන්න එවුන් කොච්චර codes copy කරලා ලියනවා ද? testing කරද්දී අපිට ඕනේ වෙන්නේ functionality එක humans ල ට කොච්චර දුරට හොදයි ද කියන එක test කරන එක. අපේ හැම component එකටම unit tests ලියනවා. QA ඉන්න එවුන් අවුරුද්දකින් කරන testing automated tool එකකින් පැය බාගෙන් කරන්න පුළුවන්. stress එක එනවා කියල හිතෙනවනම් අනිවාර්යයෙන්ම ඔයා මොකක්හරි දෙයක් කරනවා වැරදී. දවසට පැය 4 යි මම වැඩ. තව projects එනවා Turing ටෙස්ට් කරන්න නැත්තම් security inspection වලට. මේවා QA ලා ට කරන්න බැහැ. අනිවාර්යයෙන්ම developer කෙනෙක් ම ඕනේ මොකද code එක කියවන්න තියෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom