Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Qatar walata kelewwe mama-Donald trump
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටාරය හුදෙකලා කළේ මගේ සංචාරය නිසා - ට්‍රම්ප්

ත්රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.

ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.එහෙත් කටාරය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති.

රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ.

අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය.

එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය.

ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය.

BBC

[QUOTE="dimuthmike, post: 21760782, member: 264240"] [CENTER][SIZE="5"][COLOR="black"]කටාරය හුදෙකලා කළේ මගේ සංචාරය නිසා - ට්‍රම්ප් [/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ත්රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.එහෙත් කටාරය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ. විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති. රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ. අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය. එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය. ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය. BBC [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom