Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Qatar walata kelewwe mama-Donald trump
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

මුස්ලිම් අන්තවාදය, ත්‍රස්තවාදය සහ ආක්‍රමණය පෝෂණය කිරීම සදහා කටාර් රාජ්‍ය මුදල් යොදවනවායැයි පවසමින් මුස්ලිම් ලීගයේ රටවල් කටාර් රාජ්‍ය සමග තිබු සබදතා අත්හැරීමත් සමගම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහාද කටාර් රාජ්‍ය මුදල් යෙදවූ බව තහවුරු වන බව බොදු බල සේනා ස්සන්විධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබදව කරුණු වාර්තා කර සිටියා.

කටාර් රාජ්‍යයේ මුල්‍ය අනුග්‍රහයෙන් මන්නාරම කේන්ද්‍ර කරගන, විල්පත්තුව ආශ්රිත වනාන්තර පද්ධතිය සංහාරය කරමින්අමාත්ය රිෂාඩ් බදුර්දීන් වෙනම මුස්ලිම් කලාපයක් හදමින් අන්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය පදනම යොදමින් සිටින බව බොදු බල සේනා සංවිධානය 2012 වසරේ සිට චෝදනා කර සිටියා. ඒ සමගම රටේ ජනමාධ්‍ය මේ පිලිබදව දිගින් දිගටම කරුණු වාර්තා කර සිටි අතර එවකට පැවති රජයට හෝ වර්තමාන රජයට මෙම ආක්‍රමණය නැවත්වීමට නොහැකිවූ බවයි විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ.

කටාර් රාජ්‍යයේ මෙම අන්තවාදී ක්‍රියාකාරකම් දැන් හෙළිවෙමින් පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

විල්පත්තු වනය සංහාරය කරමින් ගොඩ නැගූ මුස්ලිම් ජාතිකයන් පමණක් ජිවත්වන කලාපය සදහා මුල්‍ය අනුග්‍රහය දැක්වුවේ කාටාර් අග්‍රාමාත්‍යවරයෙකු වන ජාසිම් නැමැත්තායි.

[ATTACH]68647[/ATTACH]

[ATTACH]68648[/ATTACH]

[ATTACH]68649[/ATTACH]

[QUOTE="dimuthmike, post: 21760796, member: 264240"] [CENTER][SIZE="5"] කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ? [/SIZE][/CENTER] [SIZE="3"]මුස්ලිම් අන්තවාදය, ත්‍රස්තවාදය සහ ආක්‍රමණය පෝෂණය කිරීම සදහා කටාර් රාජ්‍ය මුදල් යොදවනවායැයි පවසමින් මුස්ලිම් ලීගයේ රටවල් කටාර් රාජ්‍ය සමග තිබු සබදතා අත්හැරීමත් සමගම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහාද කටාර් රාජ්‍ය මුදල් යෙදවූ බව තහවුරු වන බව බොදු බල සේනා ස්සන්විධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබදව කරුණු වාර්තා කර සිටියා. කටාර් රාජ්‍යයේ මුල්‍ය අනුග්‍රහයෙන් මන්නාරම කේන්ද්‍ර කරගන, විල්පත්තුව ආශ්රිත වනාන්තර පද්ධතිය සංහාරය කරමින්අමාත්ය රිෂාඩ් බදුර්දීන් වෙනම මුස්ලිම් කලාපයක් හදමින් අන්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය පදනම යොදමින් සිටින බව බොදු බල සේනා සංවිධානය 2012 වසරේ සිට චෝදනා කර සිටියා. ඒ සමගම රටේ ජනමාධ්‍ය මේ පිලිබදව දිගින් දිගටම කරුණු වාර්තා කර සිටි අතර එවකට පැවති රජයට හෝ වර්තමාන රජයට මෙම ආක්‍රමණය නැවත්වීමට නොහැකිවූ බවයි විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ. කටාර් රාජ්‍යයේ මෙම අන්තවාදී ක්‍රියාකාරකම් දැන් හෙළිවෙමින් පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ. විල්පත්තු වනය සංහාරය කරමින් ගොඩ නැගූ මුස්ලිම් ජාතිකයන් පමණක් ජිවත්වන කලාපය සදහා මුල්‍ය අනුග්‍රහය දැක්වුවේ කාටාර් අග්‍රාමාත්‍යවරයෙකු වන ජාසිම් නැමැත්තායි.[/SIZE] [CENTER][ATTACH]68647._xfImport[/ATTACH] [ATTACH]68648._xfImport[/ATTACH] [ATTACH]68649._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom