Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
QNET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

QNET කියන්නේ තවත් network marketing කියන පිරමිඩයක්. මේක වට මිනිස්සු දහස් ගණනක් වට වෙලා ඉන්නවා.

මේකේ ඉන්න සාමාජිකයෝ මේකේ ඉන්න ලොක්කට දේවත්වයෙන් සලකන්නේ.

මේ වගේ පිරමිඩ වලට අහුවෙන තවත් මිනිසුන් ඉන්නවා නේ. මේ අය ගොඩක් වෙලාවට ටාර්ගට් කරන්නේ තුන්වන ලෝකයේ රටවල් . විශේෂයෙන්ම දකුණු ආසියානු සහ අප්රිකානු රටවල පුර වැසියන්. මොවුන්ගේ අලුත්ම ට්රෙන්ඩ් එක තමයි මේක පිරමිඩයක් නොවන බව කීම සහ මෙයට නෙට්වර්ක් මාර්කටින් යන වෙස් මුහුණ පැළඳ වීම.

මේක සම්පුර්නයෙන්ම හසුරවන්නේ ඉන්දිය ජාතිකයෙක් . මොහු Pathman Senathirajah . මේ ඉන්නේ මේ ජාවාරමේ ප්රධානියා.

මොවුන් ලෝකයේ බොහෝ රටවල නීතියේ හිල් වලින් රිංගා යන්න පුළුවන් අති දක්ෂයෝ. Pathman Senathirajah කියන්නේ ඉන්දීය කෝටි ප්රකෝටිපතියෙක්. පිරමිඩයේ මුදුනේම ඉන්න ලොක්කා.

ලංකාවෙත් මේ QNET ජාවාරමට හවුල් වෙච්ච උදවිය ඉන්නවා. ඔවුන් දිනෙන් දින තම යහළුවන් ව නෑදෑයන්ව හවුල් කරමින් මේ පිරමිදෙට කොටු වෙනවා. අවසානයේ ඔවුන් ආයෝජනය කල මුදලවත් තමන්ට නැතිව යනවා. ඒවගේම තමන් මෙය ඇදා ගත යහළුවන් සහ නෑදෑයන් අතර විරසකයන් පවා හට ගන්නවා.

එක නිසා මේ ජාවාරමට අහු නොවෙන්න වග බලාගන්න.

[QUOTE="50KG, post: 22213524, member: 558780"] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/QNET_logo_official.jpg[/IMG] [SIZE=4]QNET කියන්නේ තවත් network marketing කියන පිරමිඩයක්. මේක වට මිනිස්සු දහස් ගණනක් වට වෙලා ඉන්නවා. මේකේ ඉන්න සාමාජිකයෝ මේකේ ඉන්න ලොක්කට දේවත්වයෙන් සලකන්නේ. මේ වගේ පිරමිඩ වලට අහුවෙන තවත් මිනිසුන් ඉන්නවා නේ. මේ අය ගොඩක් වෙලාවට ටාර්ගට් කරන්නේ තුන්වන ලෝකයේ රටවල් . විශේෂයෙන්ම දකුණු ආසියානු සහ අප්රිකානු රටවල පුර වැසියන්. මොවුන්ගේ අලුත්ම ට්රෙන්ඩ් එක තමයි මේක පිරමිඩයක් නොවන බව කීම සහ මෙයට නෙට්වර්ක් මාර්කටින් යන වෙස් මුහුණ පැළඳ වීම. මේක සම්පුර්නයෙන්ම හසුරවන්නේ ඉන්දිය ජාතිකයෙක් . මොහු Pathman Senathirajah . මේ ඉන්නේ මේ ජාවාරමේ ප්රධානියා.[/SIZE] [IMG]http://the-v.net/images/default-source/news/2016/0413-chief-pathmans-wednesday-message-152.jpg[/IMG] [SIZE=4]මොවුන් ලෝකයේ බොහෝ රටවල නීතියේ හිල් වලින් රිංගා යන්න පුළුවන් අති දක්ෂයෝ. Pathman Senathirajah කියන්නේ ඉන්දීය කෝටි ප්රකෝටිපතියෙක්. පිරමිඩයේ මුදුනේම ඉන්න ලොක්කා. ලංකාවෙත් මේ QNET ජාවාරමට හවුල් වෙච්ච උදවිය ඉන්නවා. ඔවුන් දිනෙන් දින තම යහළුවන් ව නෑදෑයන්ව හවුල් කරමින් මේ පිරමිදෙට කොටු වෙනවා. අවසානයේ ඔවුන් ආයෝජනය කල මුදලවත් තමන්ට නැතිව යනවා. ඒවගේම තමන් මෙය ඇදා ගත යහළුවන් සහ නෑදෑයන් අතර විරසකයන් පවා හට ගන්නවා. එක නිසා මේ ජාවාරමට අහු නොවෙන්න වග බලාගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom