Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
QR_Code_හා_barcode ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

QR Code හා barcode ගැන වැඩිදුර තොරතුරු :

ජපානයේ ටොයෝටා ආයතනයට අනුබද්ධිත Denso ආයතනය විසින් 1994දී මුල් වරට QR Code සොයාගනු ලැබුවා. මේවා කියවීම සඳහා ද්විමාන රූපයක් ලෙස පින්තූර සංවේදකයකින් ග්‍රහණය කරගනු ලබනවා. ඉන් අනතුරුව ඩිජිටල් කරණය වන එම පින්තූරය වැඩසටහන් ගත කරන ලද සකසනයක් මගින් විශ්ලේෂණය කරනවා. එහිදී එම සකසනය මගින් QR Code එකෙහි ඇති සුවිශේෂී විශාල කොටු තුන මුලින්ම හඳුනා ගන්නවා. එමගින් QR Code එකෙහි විශාලත්වය හා දිශානතිය නිර්ණය කරනු ලබනවා. දකුණූ පස පහළ කෙළවරේ ඇති කුඩා සුවිශේෂී කොටුව මගින් QR Code එක ඇති ආනතිය හඳුනා ගැනෙනවා. ඉන්පසු ඉතිරි තිත් ද්විමය සංඛ්‍යා වලට හරවා වැරදි නිවැරදි කරනවා.

පසු කාලීනව ජපානයේ NTT DoCoMo සමාගම විසින් URL, දුරකථන අංක ආදී බොහෝ දත්ත QR Code සමඟ භාවිතා කළ හැකි ලෙස දියුණු කරනු ලැබුවා.නිදහස් කේත ව්‍යාපෘතියක් වන ZXing මගින් QR Code හා භාවිතා කළ හැකි දත්ත වර්ග පිළිබඳව කටයුතු කරනු ලබනවා.

අද වන විට QR Code ඉතාමත් ජනප්‍රිය මට්ටමකට පැමිණී තිබෙනවා. බොහෝ අවස්ථාවල වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ QR Code භාවිතය පුළුල්ව දැකිය හැකියි. මහා මාර්ග වල සවි කොට ඇති විශාල දැන්වීම් පුවරුවක කොහේ කෝ QR Code එකක් සටහන් කොට ඔවුන්ගේ වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. එමෙන්ම විසිටිං කාඩ් වලත් දැන් QR Code එකක් අන්තර්ගත කරනවා. එමගින් තමන්ගේ පෞද්ගලික වෙබ් අඩවියට කාඩ්පත බලන්නාට පහසුවෙන් පිවිසිය හැකියි. තව දුරටත් ඉදිරියට යමින් රාජ්‍ය පාලන කටයුතු හා ආරක්ෂක කටයුතු වලදී භාවිතා කරන ව්විධ හැඳුනුම් පත් සඳහාද QR Code අන්තර්ගත වනවා. QR Code මේ තරම් ජනප්‍රියත්වයට පතීමට මූලිකම හේතුව වූයේ සෑම දෙනාගේම සාක්කුවට ස්මාට් ජංගම දුරකථනයක් පැමිනීම කිව්වොත් නිවැරදියි. මොකද ඔබ භාවිතා කරන ස්මාට් ජංගම දුරකථනයෙන් වුවත් අදල යෙදුමක් ඔස්සේ QR Code කියවා ගත හැකි නිසායි.

QR Code එකක අන්තර්ගත කළ හැකි දත්ත ප්‍රමාණය අදාළ දත්ත වර්ගය මත, 1 සිය 40 දක්වා වූ QR Code සංස්කරණය මත හා වැරදි නිවැරදි කිරීමේ හැකියාව මත රඳා පවතිනවා. QR Code 40 වන සංස්කරණයේ වැරදි නිවැරදි කිරීමේ හැකියාව L ලෙස තිවියදී රැධවිය හැකි උපරිම දත්ත ප්‍රමාණයන් මෙසේයි.

ඉලක්කම් පමණක් – උපරිම අක්ෂර 7,089 (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)

ඉලක්කම්, අකුරු හා සංඛේත – උපරිම අක්ෂර 4,296 (0–9, A–Z [කැපිටල් පමණක්], space, $, %, *, +, -, ., /, : )

ද්වීමය/අෂ්ඨමය – උපරිම අක්ෂර 2,953 (8-bit bytes) (23624 bits)

ජපන් කන්ජි අක්ෂර – උපරිම අක්ෂර 1,817

මේ QR Codes අවශ්‍ය නම් DES algorithm භාවිතයෙන් encrypt කිරීමට පවා හැකියාව තිබෙනවා. එවිට එය සෑම දෙනාටම කියවීමට නොහැකියි.

QR Code එකක් හානියකට ලක් වුවත් එහි දත්ත යම් ප්‍රමාණයකට කියවා ගත හැකියි. ඒ වැරදි නිවැරදි කිරීමේ කේත භාවිතයෙන්. මේ සඳහා භාවිතා වන මට්ටම් 4ක් තිබෙනවා. එනම්,

Level L (Low) 7% ක් දත්ත නැවත සකස් කළ හැකියි.

Level M (Medium) 15% ක් දත්ත නැවත සකස් කළ හැකියි.

Level Q (Quartile)[28] 25% ක් දත්ත නැවත සකස් කළ හැකියි.

Level H (High) 30% ක් දත්ත නැවත සකස් කළ හැකියි.

Barcode එකක නම් තොරතුරු අඩංගු කෙරෙන්නේ දිග අතට හෙවත් තිරස් අතටය. එහෙත් QR කෝඩ්වලදී දිග අතටත් උස අතටත් තොරතුරු ගබඩා කළ හැක.මේ විදියට සාමාන්‍ය QR කෝඩ් එකක ඉලක්කම් නම් 7089 ක්ද. අකුරු නම් 4296 ක්ද රදවා තබන්නට පුළුවන.එය සාමාන්‍ය ප්‍රමාණයේ ලියන කඩදාසියක ලියා දක්වනවාට වඩා වැඩි තොරතුරු ප්රමාණයකි. සාමාන්‍ය බාර් කෝඩ් පරයා QR කෝඩ් මෙතරම් ජනප්‍රිය වෙන්නට බලපෑ ප්‍රධාන හේතුව මෙයයි. එනම් වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකිවීමයි. QR කෝඩ්වල විශේෂත්වය වන්නේ තොරතුරු ඉක්මනින් කියවිය හැකිවීමයි. කිව්ආර් (QR - Quick Response) යන නමෙහි තේරුම එය වේ. QR කෝඩ් ඔබගේ ජංගම දුරකථනයෙන්ද කියවිය හැකිය. එයට විශේෂිතවූ ජංගම දුරකථන යෙදුමක් ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපිත කර තිබිය යුතුය.

-----> http://www.androidsinhalen.com/2016/...r-qr-code.html

[QUOTE="sooppuwa, post: 19786436, member: 556336"] [COLOR="Magenta"][SIZE="6"]QR Code හා barcode ගැන වැඩිදුර තොරතුරු :[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-JoT910PVV04/VrGhrou_ZVI/AAAAAAAAI2Y/Tip0IKZIax0/s640/02.png[/IMG] [COLOR="SeaGreen"][SIZE="4"]ජපානයේ ටොයෝටා ආයතනයට අනුබද්ධිත Denso ආයතනය විසින් 1994දී මුල් වරට QR Code සොයාගනු ලැබුවා. මේවා කියවීම සඳහා ද්විමාන රූපයක් ලෙස පින්තූර සංවේදකයකින් ග්‍රහණය කරගනු ලබනවා. ඉන් අනතුරුව ඩිජිටල් කරණය වන එම පින්තූරය වැඩසටහන් ගත කරන ලද සකසනයක් මගින් විශ්ලේෂණය කරනවා. එහිදී එම සකසනය මගින් QR Code එකෙහි ඇති සුවිශේෂී විශාල කොටු තුන මුලින්ම හඳුනා ගන්නවා. එමගින් QR Code එකෙහි විශාලත්වය හා දිශානතිය නිර්ණය කරනු ලබනවා. දකුණූ පස පහළ කෙළවරේ ඇති කුඩා සුවිශේෂී කොටුව මගින් QR Code එක ඇති ආනතිය හඳුනා ගැනෙනවා. ඉන්පසු ඉතිරි තිත් ද්විමය සංඛ්‍යා වලට හරවා වැරදි නිවැරදි කරනවා. පසු කාලීනව ජපානයේ NTT DoCoMo සමාගම විසින් URL, දුරකථන අංක ආදී බොහෝ දත්ත QR Code සමඟ භාවිතා කළ හැකි ලෙස දියුණු කරනු ලැබුවා.නිදහස් කේත ව්‍යාපෘතියක් වන ZXing මගින් QR Code හා භාවිතා කළ හැකි දත්ත වර්ග පිළිබඳව කටයුතු කරනු ලබනවා. අද වන විට QR Code ඉතාමත් ජනප්‍රිය මට්ටමකට පැමිණී තිබෙනවා. බොහෝ අවස්ථාවල වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ QR Code භාවිතය පුළුල්ව දැකිය හැකියි. මහා මාර්ග වල සවි කොට ඇති විශාල දැන්වීම් පුවරුවක කොහේ කෝ QR Code එකක් සටහන් කොට ඔවුන්ගේ වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. එමෙන්ම විසිටිං කාඩ් වලත් දැන් QR Code එකක් අන්තර්ගත කරනවා. එමගින් තමන්ගේ පෞද්ගලික වෙබ් අඩවියට කාඩ්පත බලන්නාට පහසුවෙන් පිවිසිය හැකියි. තව දුරටත් ඉදිරියට යමින් රාජ්‍ය පාලන කටයුතු හා ආරක්ෂක කටයුතු වලදී භාවිතා කරන ව්විධ හැඳුනුම් පත් සඳහාද QR Code අන්තර්ගත වනවා. QR Code මේ තරම් ජනප්‍රියත්වයට පතීමට මූලිකම හේතුව වූයේ සෑම දෙනාගේම සාක්කුවට ස්මාට් ජංගම දුරකථනයක් පැමිනීම කිව්වොත් නිවැරදියි. මොකද ඔබ භාවිතා කරන ස්මාට් ජංගම දුරකථනයෙන් වුවත් අදල යෙදුමක් ඔස්සේ QR Code කියවා ගත හැකි නිසායි. QR Code එකක අන්තර්ගත කළ හැකි දත්ත ප්‍රමාණය අදාළ දත්ත වර්ගය මත, 1 සිය 40 දක්වා වූ QR Code සංස්කරණය මත හා වැරදි නිවැරදි කිරීමේ හැකියාව මත රඳා පවතිනවා. QR Code 40 වන සංස්කරණයේ වැරදි නිවැරදි කිරීමේ හැකියාව L ලෙස තිවියදී රැධවිය හැකි උපරිම දත්ත ප්‍රමාණයන් මෙසේයි. ඉලක්කම් පමණක් – උපරිම අක්ෂර 7,089 (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) ඉලක්කම්, අකුරු හා සංඛේත – උපරිම අක්ෂර 4,296 (0–9, A–Z [කැපිටල් පමණක්], space, $, %, *, +, -, ., /, : ) ද්වීමය/අෂ්ඨමය – උපරිම අක්ෂර 2,953 (8-bit bytes) (23624 bits) ජපන් කන්ජි අක්ෂර – උපරිම අක්ෂර 1,817 මේ QR Codes අවශ්‍ය නම් DES algorithm භාවිතයෙන් encrypt කිරීමට පවා හැකියාව තිබෙනවා. එවිට එය සෑම දෙනාටම කියවීමට නොහැකියි. QR Code එකක් හානියකට ලක් වුවත් එහි දත්ත යම් ප්‍රමාණයකට කියවා ගත හැකියි. ඒ වැරදි නිවැරදි කිරීමේ කේත භාවිතයෙන්. මේ සඳහා භාවිතා වන මට්ටම් 4ක් තිබෙනවා. එනම්, Level L (Low) 7% ක් දත්ත නැවත සකස් කළ හැකියි. Level M (Medium) 15% ක් දත්ත නැවත සකස් කළ හැකියි. Level Q (Quartile)[28] 25% ක් දත්ත නැවත සකස් කළ හැකියි. Level H (High) 30% ක් දත්ත නැවත සකස් කළ හැකියි.[/SIZE][/COLOR] [IMG]http://www.etimark.de/assets/images/faq/1D_Barcode.jpg[/IMG] [COLOR="RoyalBlue"][SIZE="4"]Barcode එකක නම් තොරතුරු අඩංගු කෙරෙන්නේ දිග අතට හෙවත් තිරස් අතටය. එහෙත් QR කෝඩ්වලදී දිග අතටත් උස අතටත් තොරතුරු ගබඩා කළ හැක.මේ විදියට සාමාන්‍ය QR කෝඩ් එකක ඉලක්කම් නම් 7089 ක්ද. අකුරු නම් 4296 ක්ද රදවා තබන්නට පුළුවන.එය සාමාන්‍ය ප්‍රමාණයේ ලියන කඩදාසියක ලියා දක්වනවාට වඩා වැඩි තොරතුරු ප්රමාණයකි. සාමාන්‍ය බාර් කෝඩ් පරයා QR කෝඩ් මෙතරම් ජනප්‍රිය වෙන්නට බලපෑ ප්‍රධාන හේතුව මෙයයි. එනම් වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකිවීමයි. QR කෝඩ්වල විශේෂත්වය වන්නේ තොරතුරු ඉක්මනින් කියවිය හැකිවීමයි. කිව්ආර් (QR - Quick Response) යන නමෙහි තේරුම එය වේ. QR කෝඩ් ඔබගේ ජංගම දුරකථනයෙන්ද කියවිය හැකිය. එයට විශේෂිතවූ ජංගම දුරකථන යෙදුමක් ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපිත කර තිබිය යුතුය.[/SIZE][/COLOR] [COLOR="Red"] -----> [url]http://www.androidsinhalen.com/2016/...r-qr-code.html[/url][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom