Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
QS Courses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ

2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ.

3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ

4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන්

5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild

[QUOTE="Amila llll, post: 18744457, member: 215836"] 1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ 2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ. 3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ 4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන් 5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom