Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Quantity Surveying
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම QS නෙවෙයි, ඒ උණාට field එකේ ඉන්නේ....කරනවානම් Degree එකක් මට්ටමටම යන්න පුළුවන් course එකක් කරන්න..QS නෙවෙයි මොනවා උනත්....

construction field එක හොදයි සල්ලි හොයන්න....ඒ උනාට නිදහසනම් අඩුයි මචං .... ජීවිතේ job එකම තමයි.......... ටික කාලයක් යනකොට job එක එපා වෙයි...ගොඩක් වේලාවට ගෙදරින් දුර තමයි job set වෙන්නේ, එකත් අවුරුද්දයි දෙකයි, ඊට පස්සේ වෙන තැනක්..මාසෙටම නිවාඩු 5ක් විතරයි තියෙන්නේ ...ගොඩක් දුර නම් bus එකටම දවස් දෙකක් යනවා ....අනික job එක 8-5 නෙවෙයි...ගොඩක් ඒවා 7 ඉදං රෑ වෙනකං වැඩ..........මචං උබව discourage කරන්න කියනවා නෙවෙයි...job field එකේ විදිහ කිව්වේ ... ඒ උනත් job එක fun එකේ කරන අය තමයි ඔක්කොම වගේ ඉන්නේ ........

උබට වයස සහ සල්ලි තියනවනම් civil eng කරපං ...open එකේ හරි ...කාලයනම් යනවා ....ඒ උනාට field එකේ හොද තැනකට යන්න පුළුවන් .....

[QUOTE="fogsamitha, post: 17685175, member: 156316"] මම QS නෙවෙයි, ඒ උණාට field එකේ ඉන්නේ....කරනවානම් Degree එකක් මට්ටමටම යන්න පුළුවන් course එකක් කරන්න..QS නෙවෙයි මොනවා උනත්.... construction field එක හොදයි සල්ලි හොයන්න....ඒ උනාට නිදහසනම් අඩුයි මචං .... ජීවිතේ job එකම තමයි.......... ටික කාලයක් යනකොට job එක එපා වෙයි...ගොඩක් වේලාවට ගෙදරින් දුර තමයි job set වෙන්නේ, එකත් අවුරුද්දයි දෙකයි, ඊට පස්සේ වෙන තැනක්..මාසෙටම නිවාඩු 5ක් විතරයි තියෙන්නේ ...ගොඩක් දුර නම් bus එකටම දවස් දෙකක් යනවා ....අනික job එක 8-5 නෙවෙයි...ගොඩක් ඒවා 7 ඉදං රෑ වෙනකං වැඩ..........මචං උබව discourage කරන්න කියනවා නෙවෙයි...job field එකේ විදිහ කිව්වේ ... ඒ උනත් job එක fun එකේ කරන අය තමයි ඔක්කොම වගේ ඉන්නේ ........ උබට වයස සහ සල්ලි තියනවනම් civil eng කරපං ...open එකේ හරි ...කාලයනම් යනවා ....ඒ උනාට field එකේ හොද තැනකට යන්න පුළුවන් ..... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom