Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Quantity Surveying
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි තියෙනවනම්, time තියෙනවනම් CSCT හෝ BCAS එකේ uk HND එකයි CSCT එකේ Salford degree එකයි කරන්න. කිසි පාඩුවක් වෙන්නේ නෑ. දෙකම බැරිනම් HND එක කරන්න. ඒකටත් සල්ලි අමාරුනම් අවුලක් කරගන්න එපා. තව දේවල් තියෙනවා.

IQSSL එකේ HND එකක් තියෙනවා. නම එක උනාට CSCT හෝ BCAS දෙන එක නෙවේ. ලංකාවේ IQSSL එකෙන්ම හදපු එකක්. ඒක නැත්නම් City & Guilds course ටික කරන්න.City & Guilds advanced diploma වෙනකම් කරොත් HND එකට සමාන වෙනවා.

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා uk HND හරියට කලොත් කවදාහරි Salford degree එකේ last year or 2nd year විතරක් කරලා degree එක ගන්න පුළුවන්. හැබැයි තාම IQSSL එකේ හරි City & Guilds හරි advanced diploma වෙනකන් කරපු අයට ඒ chance එක නෑ. දැනට ලංකාවේ හොදම private qs degree එක තමා Salford degree එක.

technical college එකකට යනවනම් certificate = NVQ 4, diploma = NVQ 5 තමා දැනට තියෙන්නේ මම දන්නා තරමින්. advance diploma = NVQ 6 ගැන අහල නෑ තියෙනවද කියලා. තියෙනවනම් ඒක HND එකට සමාන වෙනවා.

course තෝරගද්දී ගොඩක් හිතන්න. degree එකකටම යන්න ඕනේනම් uk HND එකම කරන්න. නැත්නම් පස්සේ කාලෙක degree එක කරන්න හිතුනොත් මුල ඉදන්ම යන්න වෙනවා කොච්චර දැනුම තිබ්බත්.

තවත් දෙයක්, මම ඇත්දැකපු දේවල් වලින් මේ. IQSSL HND , City & Guilds advanced diploma & tech diploma ගියපු අයත් එක්ක බලද්දී HND අයගේ practical qs දැනුම ටිකක් අඩුයි. ලොකු වෙනසක් නෙවේ මේ කියන්නේ. යන්තම් විතර. ඒක එච්චර ප්රශ්නයක් නෙවේ වැඩ කාරයෙක්ට. මාස 6-7කින් විතර ඔක්කොම එකයි.

[QUOTE="jasz, post: 20568164, member: 51642"] [SIZE=3][COLOR=Blue]සල්ලි තියෙනවනම්, time තියෙනවනම් CSCT හෝ BCAS එකේ uk HND එකයි CSCT එකේ Salford degree එකයි කරන්න. කිසි පාඩුවක් වෙන්නේ නෑ. දෙකම බැරිනම් HND එක කරන්න. ඒකටත් සල්ලි අමාරුනම් අවුලක් කරගන්න එපා. තව දේවල් තියෙනවා. IQSSL එකේ HND එකක් තියෙනවා. නම එක උනාට CSCT හෝ BCAS දෙන එක නෙවේ. ලංකාවේ IQSSL එකෙන්ම හදපු එකක්. ඒක නැත්නම් City & Guilds course ටික කරන්න.City & Guilds advanced diploma වෙනකම් කරොත් HND එකට සමාන වෙනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා uk HND හරියට කලොත් කවදාහරි Salford degree එකේ last year or 2nd year විතරක් කරලා degree එක ගන්න පුළුවන්. හැබැයි තාම IQSSL එකේ හරි City & Guilds හරි advanced diploma වෙනකන් කරපු අයට ඒ chance එක නෑ. දැනට ලංකාවේ හොදම private qs degree එක තමා Salford degree එක. technical college එකකට යනවනම් certificate = NVQ 4, diploma = NVQ 5 තමා දැනට තියෙන්නේ මම දන්නා තරමින්. advance diploma = NVQ 6 ගැන අහල නෑ තියෙනවද කියලා. තියෙනවනම් ඒක HND එකට සමාන වෙනවා. course තෝරගද්දී ගොඩක් හිතන්න. degree එකකටම යන්න ඕනේනම් uk HND එකම කරන්න. නැත්නම් පස්සේ කාලෙක degree එක කරන්න හිතුනොත් මුල ඉදන්ම යන්න වෙනවා කොච්චර දැනුම තිබ්බත්. තවත් දෙයක්, මම ඇත්දැකපු දේවල් වලින් මේ. IQSSL HND , City & Guilds advanced diploma & tech diploma ගියපු අයත් එක්ක බලද්දී HND අයගේ practical qs දැනුම ටිකක් අඩුයි. ලොකු වෙනසක් නෙවේ මේ කියන්නේ. යන්තම් විතර. ඒක එච්චර ප්රශ්නයක් නෙවේ වැඩ කාරයෙක්ට. මාස 6-7කින් විතර ඔක්කොම එකයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom