Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Quantity_Surveyor_Elakiri_Group...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Course එක ගොඩක් හොදයි මචන්. Max_r කියල තියන විදිහට අලුතින් දෙන්නේ NVQ level 5 නම් ප්‍රශ්නයක් නැහැ මචන්. නමුත් උඹ ටිකක් ඉක්මනට higher education paper qualification සම්පුර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, City and Guilds courses කරන එක හොදයි කියල හිතනවා මචන්.

City and guilds level 3 (diploma, Higher diploma, graduate diploma) එක දිගට කලොත් සාමාන්යෙන් campus ගිහින් degree එකක් ගන්න විදිහට අවුරුදු තුන හමාරකින් වගේ ඉවර කරන්න පුළුවන්. එත් ටිකක් අමාරුයි කියල අහල තියනවා. උබට සල්ලි වියදම් කරන්න ප්‍රශ්නයක් නැත්තම් මම නම් කියන්නේ C&G එක කරන්න කියල මචන්. Work කරන්න හිතාගෙන ඉන්නවා නම් පුළුවන් නම් higher diploma level එකට එක දිගට ඉවර කරපන්.

NCT ගොඩක් හොදයි මචන්. industry එකේ ඕනේ කෙනෙක් දන්නවා. අනික NCT කරලා Work experience එක පිට ගොඩක් ලොකු තැන වල ඉන්න අයත් දැකල තියනවා මචන්. NCT එක කරලා මුල් කාලේදී ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ site QS post එක තමා මචන්. හැබැයි පඩි හොදයි. middle east වලත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැතුව ජොබක් හොයා ගන්න පුළුවන්.

එත් මචන් paper qualification හදා ගන්නවා නම් මුලදී කිවුව එක ගැනත් හිතලා බලපන්. මොකද කාලයක් ගිහාම සැහෙන්න අවශ්‍යතාවය දැනෙනවා. අනික රට ගිහින් උනත් හොද පඩියකට යන්න පුළුවන්. මොකද C&G එකේ හම්බ වෙන්නේ IVQ Level එකක් නිසා.

[QUOTE="keerthi.mac, post: 16077239, member: 322148"] [SIZE="3"][B][CENTER]Course එක ගොඩක් හොදයි මචන්. Max_r කියල තියන විදිහට අලුතින් දෙන්නේ NVQ level 5 නම් ප්‍රශ්නයක් නැහැ මචන්. නමුත් උඹ ටිකක් ඉක්මනට higher education paper qualification සම්පුර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, City and Guilds courses කරන එක හොදයි කියල හිතනවා මචන්. City and guilds level 3 (diploma, Higher diploma, graduate diploma) එක දිගට කලොත් සාමාන්යෙන් campus ගිහින් degree එකක් ගන්න විදිහට අවුරුදු තුන හමාරකින් වගේ ඉවර කරන්න පුළුවන්. එත් ටිකක් අමාරුයි කියල අහල තියනවා. උබට සල්ලි වියදම් කරන්න ප්‍රශ්නයක් නැත්තම් මම නම් කියන්නේ C&G එක කරන්න කියල මචන්. Work කරන්න හිතාගෙන ඉන්නවා නම් පුළුවන් නම් higher diploma level එකට එක දිගට ඉවර කරපන්. NCT ගොඩක් හොදයි මචන්. industry එකේ ඕනේ කෙනෙක් දන්නවා. අනික NCT කරලා Work experience එක පිට ගොඩක් ලොකු තැන වල ඉන්න අයත් දැකල තියනවා මචන්. NCT එක කරලා මුල් කාලේදී ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ site QS post එක තමා මචන්. හැබැයි පඩි හොදයි. middle east වලත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැතුව ජොබක් හොයා ගන්න පුළුවන්. එත් මචන් paper qualification හදා ගන්නවා නම් මුලදී කිවුව එක ගැනත් හිතලා බලපන්. මොකද කාලයක් ගිහාම සැහෙන්න අවශ්‍යතාවය දැනෙනවා. අනික රට ගිහින් උනත් හොද පඩියකට යන්න පුළුවන්. මොකද C&G එකේ හම්බ වෙන්නේ IVQ Level එකක් නිසා.[/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom