Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Quantity_Surveyor_Elakiri_Group...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොබා දහමේ සරදමක්ද එසේත් නැතිනම් එකිනෙකා පරයා යාමේ මිනිසාගේ බල ලෝභය විසින් නිර්මාණය කරන ලද්දක් දැයි තවමත් නොදන්නා නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 විෂ බීජය ලෝ පුරා මිනිසාගේ පැවැත්මට තර්ජනය කරමින් තරාතිරම නොබලා මිනිස් ජීවිත ඩැහැ ගනිමින් සිටින කාල පරාසය තවමත් ක්‍රියාත්මකය.

මෙම කොරොනා විෂ බීජ අංශුමාත්රයාගේ ක්‍රියාන්විතයේ තවත් එක් ගොදුරක් ලෙස අප අතරම සිටි කල්‍යාණ මිත්‍ර රසික දි සිල්වා සහෘදයානන් නතු වී ඇත්තේ ඔබ අප කිසිවෙකුත් නොසිතූ නොපැතු නිමේෂයක ය.

පුරා දශක තුනකට ආසන්න කාලයක් මැදපෙරදිග කලාපයේ ප්‍රමාණ මිණුම් සමීක්ෂයෙකු ලෙස සේවය කරමින් තම මව් බිමට විදෙස් විනිමය රැස් කල ඔහු තම ජීවන චාරිකාවට සමු දී ඇත

වර්ශ 1965 දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ, තිලක් දි සිල්වා සහ එම මැතිනියට දාව දෙටු පුතු ලෙස උපන් රසික, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සහ කොළඹ D S සේනානායක විද්‍යාලයයන්හි ආදි සිසුවෙකි. පසුකලෙක එක්සත් රාජදානියේ Sheffield Hallam University හි උසස් අධ්‍යාපනය හැදැරූ ඔහු ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ (Institute of Quantity Surveyors-Sri Lanka) වරලත් ප්‍රමාණ සමීක්ෂකයෙක් වන අතර ඕස්ට්‍රේලියාවේ Australian Institute if Quantity Surveyors හි නිත්‍ය සාමාජිකත්වය ලැබූවෙකි.

1992 වසර මැද භාගයේ Gulf කලාපයේ ඕමාන්හි මස්කට් නගරයේ රැකියාවට ව්දෙස් ගතවන ඔහු 1997 දි ඩුබායි නගරයටත්, 2002 දි නැවත මස්කට් නගරයට සහ 2007 දී ඩුබායි නගරයටත් වරින් වර සංක්‍රමණය විය.

කොරොනා මරු ඔහුව වැලද ගන්නාවිට, Dubai Aviation -Engineering Projects ආයතනයේ ජේෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක වරයෙකු ලෙස සේවයේ නිරතවිය.

ඔබ අප කව්රුත් දන්නා පරිදි ඩුබායි නගරයේ ඔහු රැදි කාල පරාසය තුල එහි ක්‍රියාත්මක බොහෝ සංවිධානයන්හී ක්‍රියාකාරී සාමජිකයෙකු විය. විශේෂයෙන් ඩුබායි දහම්පාසලේ දෙමාපිය සංසදයේ සක්‍රීය සාමාජිකයෙකු වූ අතර ඉන් ඔබ්බට තම මව් බිම තුල පුද්ගලික මට්ටමේන් මෙහෙය වූ පුණ්‍ය කටයුතු රැසකි.

ඒ අතර කුරුණෑගල මගුල්පොත විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම, පේරාදෙණිය සරසවියෙ දේශීය ඖෂධ ඒකකයේ පිළිකා අංශයට තෙල් නිස්සාරණ යන්ත්‍ර ලබාදීම මෑත අතීතයේ කල කටයුතු කිහිපයකි.

විශේෂයෙන්ම එක්සත් අරාබි එමීරයේ ක්‍රියාත්මක ඕල්කට් පාසල් පද්ධතියේ ආදි ශිෂ්‍ය සංගම්හි සහ Sri Lankan Quantity Surveyors(SLQS-UAE) එකමුතුවෙහි ක්‍රියාකාරී මෙන්ම කැපී පෙනෙන චරිතයක් විය.

මැදපෙරදිග වසර තිහකට ආසන්න කාල පරාසය තුල ඔහු අප අතර රැන්දූ සුන්දර මතකයන් සහ මිනිස් ගුණාංග බොහෝවිය.

ඔහු අප සැමට කාරුණික කල්‍යාණ මිත්‍රයෙක් සේම ආදරණීය සහෝදරයෙක් වීය, පව්ලේ ඥාතීන් හොදින් රැකබලාගත් ත්‍යාගශීලී මග පෙන්වන්නෙක් වීය. සමිත සහ නිමිත පුතනුවන් දෙදෙනාට ආදර්ශමත් පියෙකු වීය.. පත්මී මහත්මියට ආදරනීය සැමියෙකු වීය.

තිලක් දි සිල්වා මහතාට සහ එම මැතිනියට කීකරු පුතෙක් වීය..

මුලු මහත් සමාජයටම ඔහු වැඩ දායක මනුස්සයෙක් වීය

එහෙත් මේ වන විට මේ සොඳුරු මිනිසාගේ වටිනා ජීවිතය රුදුරු කොරෝනා වෛරසය විසින් අකාලයේ පැහැරගෙන ගොස් ඇත.

මේ අකල් වියෝව නිසා අප හදවත් තුලින් නැගෙන දරා ගැනීමට අපහසු ඒ ශෝකය යටපත් කොට,

අප ඔහුට නිවන් සුව පතමු!!

Sri Lankan Quantity Surveyors- UAE

[QUOTE="Aakhri Pasta, post: 25360028, member: 553109"] [SIZE="3"]සොබා දහමේ සරදමක්ද එසේත් නැතිනම් එකිනෙකා පරයා යාමේ මිනිසාගේ බල ලෝභය විසින් නිර්මාණය කරන ලද්දක් දැයි තවමත් නොදන්නා නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 විෂ බීජය ලෝ පුරා මිනිසාගේ පැවැත්මට තර්ජනය කරමින් තරාතිරම නොබලා මිනිස් ජීවිත ඩැහැ ගනිමින් සිටින කාල පරාසය තවමත් ක්‍රියාත්මකය. මෙම කොරොනා විෂ බීජ අංශුමාත්රයාගේ ක්‍රියාන්විතයේ තවත් එක් ගොදුරක් ලෙස අප අතරම සිටි කල්‍යාණ මිත්‍ර රසික දි සිල්වා සහෘදයානන් නතු වී ඇත්තේ ඔබ අප කිසිවෙකුත් නොසිතූ නොපැතු නිමේෂයක ය. පුරා දශක තුනකට ආසන්න කාලයක් මැදපෙරදිග කලාපයේ ප්‍රමාණ මිණුම් සමීක්ෂයෙකු ලෙස සේවය කරමින් තම මව් බිමට විදෙස් විනිමය රැස් කල ඔහු තම ජීවන චාරිකාවට සමු දී ඇත වර්ශ 1965 දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ, තිලක් දි සිල්වා සහ එම මැතිනියට දාව දෙටු පුතු ලෙස උපන් රසික, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සහ කොළඹ D S සේනානායක විද්‍යාලයයන්හි ආදි සිසුවෙකි. පසුකලෙක එක්සත් රාජදානියේ Sheffield Hallam University හි උසස් අධ්‍යාපනය හැදැරූ ඔහු ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ (Institute of Quantity Surveyors-Sri Lanka) වරලත් ප්‍රමාණ සමීක්ෂකයෙක් වන අතර ඕස්ට්‍රේලියාවේ Australian Institute if Quantity Surveyors හි නිත්‍ය සාමාජිකත්වය ලැබූවෙකි. 1992 වසර මැද භාගයේ Gulf කලාපයේ ඕමාන්හි මස්කට් නගරයේ රැකියාවට ව්දෙස් ගතවන ඔහු 1997 දි ඩුබායි නගරයටත්, 2002 දි නැවත මස්කට් නගරයට සහ 2007 දී ඩුබායි නගරයටත් වරින් වර සංක්‍රමණය විය. කොරොනා මරු ඔහුව වැලද ගන්නාවිට, Dubai Aviation -Engineering Projects ආයතනයේ ජේෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක වරයෙකු ලෙස සේවයේ නිරතවිය. ඔබ අප කව්රුත් දන්නා පරිදි ඩුබායි නගරයේ ඔහු රැදි කාල පරාසය තුල එහි ක්‍රියාත්මක බොහෝ සංවිධානයන්හී ක්‍රියාකාරී සාමජිකයෙකු විය. විශේෂයෙන් ඩුබායි දහම්පාසලේ දෙමාපිය සංසදයේ සක්‍රීය සාමාජිකයෙකු වූ අතර ඉන් ඔබ්බට තම මව් බිම තුල පුද්ගලික මට්ටමේන් මෙහෙය වූ පුණ්‍ය කටයුතු රැසකි. ඒ අතර කුරුණෑගල මගුල්පොත විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම, පේරාදෙණිය සරසවියෙ දේශීය ඖෂධ ඒකකයේ පිළිකා අංශයට තෙල් නිස්සාරණ යන්ත්‍ර ලබාදීම මෑත අතීතයේ කල කටයුතු කිහිපයකි. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීරයේ ක්‍රියාත්මක ඕල්කට් පාසල් පද්ධතියේ ආදි ශිෂ්‍ය සංගම්හි සහ Sri Lankan Quantity Surveyors(SLQS-UAE) එකමුතුවෙහි ක්‍රියාකාරී මෙන්ම කැපී පෙනෙන චරිතයක් විය. මැදපෙරදිග වසර තිහකට ආසන්න කාල පරාසය තුල ඔහු අප අතර රැන්දූ සුන්දර මතකයන් සහ මිනිස් ගුණාංග බොහෝවිය. ඔහු අප සැමට කාරුණික කල්‍යාණ මිත්‍රයෙක් සේම ආදරණීය සහෝදරයෙක් වීය, පව්ලේ ඥාතීන් හොදින් රැකබලාගත් ත්‍යාගශීලී මග පෙන්වන්නෙක් වීය. සමිත සහ නිමිත පුතනුවන් දෙදෙනාට ආදර්ශමත් පියෙකු වීය.. පත්මී මහත්මියට ආදරනීය සැමියෙකු වීය. තිලක් දි සිල්වා මහතාට සහ එම මැතිනියට කීකරු පුතෙක් වීය.. මුලු මහත් සමාජයටම ඔහු වැඩ දායක මනුස්සයෙක් වීය එහෙත් මේ වන විට මේ සොඳුරු මිනිසාගේ වටිනා ජීවිතය රුදුරු කොරෝනා වෛරසය විසින් අකාලයේ පැහැරගෙන ගොස් ඇත. මේ අකල් වියෝව නිසා අප හදවත් තුලින් නැගෙන දරා ගැනීමට අපහසු ඒ ශෝකය යටපත් කොට, අප ඔහුට නිවන් සුව පතමු!! Sri Lankan Quantity Surveyors- UAE[/SIZE] [IMG]https://scontent.fcmb6-1.fna.fbcdn.net/v/t1.0-9/94975799_3063752423684696_5736619974240239616_n.jpg?_nc_cat=110&_nc_sid=8bfeb9&_nc_ohc=LQL3XtHPLJgAX8IqulJ&_nc_ht=scontent.fcmb6-1.fna&oh=e44b86eeeeb0a6815dc13934bb3fff83&oe=5ED130F5[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom