Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Quantum Computers කියන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quantum Computers කියන්නෙ Digital පරිගණකවල ඊළග අනුප්‍රාප්තිකයා නම් නෙවෙයි. ඒ වගේම Quantum Computers කියන්නෙ සියලුම ප්‍රශ්න වලට විසදුමත් නම් නෙවෙයි.

LEGO කැට මගින් කුඩා දරුවන් නැව්, රොබෝ ආකෘති, නිවාස, අතිවිශාල ගොඩනැගිලි ආකෘති ආදිය නිර්මාණය කර තිබෙනු ඔබ දැක ඇතිවාට කිසිදු සැකයක් නෑ. මෙම විශාල සහ විශ්මිත ආකෘති සියල්ලම නිර්මාණය වන්නේ ඉතාමත් කුඩාම කුඩා LEGO කැට වල එකතුවකින්. මෙම ආකෘති නිර්මාණය වී ඇති ආකාරයටම ඔබ, ඔබ අවට ඇති සියලු දේද නිර්මාණය වී ඇත්තේ පරමාණුවලටත් වඩා කුඩාම කුඩා තැනුම් ඒකකයකින්. මේවා කොතරම් කුඩාද යත් ඒවා සාමාන්‍ය විද්‍යාගාර තුල ඇති අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමට නොහැකි අතර Spectroscopy, Photoelectric Effect, Scanning Tunneling Microscope (STM) වැනි විශේෂිත ක්‍රම මගින් පමණක් ඒවායේ ගති ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකිය. මෙම කුඩා තැනුම් ඒකක quanta (ක්වන්ටා) ලෙස හදුන්වන්න අතර මේවා නිරීක්ෂණයේදී වටහාගෙන ඇති ආකාරයට මේවා ඉතාමත් පුදුම සහගත හැසිරීම් පෙන්වන්නේ නිව්ටන් නියම අනුව පවා ක්‍රියා නොකරමිනි. ඔබ විසින් කෙසේ හෝ මෙම ක්වන්ටා දෙකක් එක ලගට ගත් විට ඒවා එකිනෙකා සන්නිවේදනය කර ගැනීමට ආරම්භ කලා යැයි සිතන්න දැන් මෙම ක්වන්ටා දෙක ඔබට පුලුවන් තරම් ඈතකට ගෙන ගියත් මේවා තවමත් එකිනෙකා හා සන්නිවේදනය කරගන්නවා වැනි අතිශයින්ම විශ්මිත හැසිරීම් රටා පවා පෙන්නුම් කරන මෙම ක්වන්ටම් ලෝකය ගැන නිරීක්ෂණය කිරීම 19 වන සියවසේ අග භාගයේ ආරම්භ වූ අතර 20 සියවසේ මුල් භාගයේදී Max Planck, Albert Einstein, Niels Bohr වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් විසින් එය තව දුරටත් විද්‍යාවක් ලෙස වැඩි දියුණු කරන ලද අතර එම විශය Quantum mechanics ලෙස වර්තමානය වන විට හදුන්වයි.

20 සියවස අගභාගය වනවිට න්‍යෂ්ටික විද්‍යාත්මක පරීක්ෂණ වල ලබාගෙන තිබූ දියුණුවත් සමගම මෙම Quantum mechanics අනෙකුත් ක්ශේත්‍රවලට යොදාගන්නා ආකාරය ගැන පරික්ෂණ ආරම්භ වෙමින් තිබූ අතර ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙකු වන Richard Feynman සහ රුසියානු ජාතික ගණිතඥයෙකු වන Yuri Manin විසින් එය පරිගණක විද්‍යාවට යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අදහස් පලකරමින් සිටියේ 1980ටත් පෙරය. නමුත් මෙම පරිගණක නිර්මාණය සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සම්බන්ධව 1985 දී බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වන David Deutsch විසින් ඉදිරිපත් කරන ලද අදහස නිසාවෙන් එතෙක් binary මගින් තම ගණනයන් සහ දත්ත ගබඩා කිරීම සිදු කල Digital පරිගණකත් සංඥා මගින් පාලනය වූ Analog පරිගණකත් ලෙස පමණක් වර්ගීකරණය වූ පරිගණක වර්ගීකරණයට Quantum mechanics මගින් පාලනය වන Quantum පරිගණක එකතු වන්නේ ලෝකයේම ගමන්මග නවමු මාවතකට හරවමිනි.

Digital පරිගණක ගැන ඔබ හොදින්ම දන්නා පරිදි ඒවා තම ගණනය කිරීම්, දත්ත ගබඩා කරගැනීම සදහා යොදාගනු ලබන්නේ bits ලෙස හදුන්වන මූලික තැනුම් ඒකකයයි. ඒවා සාමාන්‍ය ස්විච ලෙස ක්‍රියා කරන අතර යාන්ත්‍ර භාෂාව වන 0 සහ 1 පෙන්වීම සදහා ස්විච on සහ off අවස්තාව යොදාගනී. මේවා ට්‍රිලියන ගණනක් භාවිතා කර වර්තමාන Digital පරිගණක නිර්මාණය කරනු ලබන අතර quantum ලෝකය තුලදී අපිට මේ ආකරයටම quantum bits (qbits) ලෙස හදුන්වන ස්විච වර්ගයක් හමුවන අතර ඕනෑම අවස්තාවක on සහ off යන අවස්තා දෙකම එකවර පෙන්විය හැකි ලෙස ක්‍රියාත්මක වෙයි. quantum mechanics වල ඇති වූ දියුණුවත් සමග අපට මෙම ස්විච මගින් ක්‍රියාත්මක වන පරිගණක සෑදිමට අවකාශ සැලසෙන්නේ මෙතෙක් Digital සහ Analog පරිගණක භාවිතාවෙන් ලගා කරගත නොහැකි වූ තරමේ ගණනය කිරීම්වලට අවකාශය සලසමිනි.

2019 වර්ශයේදී Google සහ NASA ආයතනය එක්ව ක්වන්ටම් පරිගණකයක් නිර්මාණය කර එමගින් මෙතෙක් නිර්මාණය කර තිබූ සාම්ප්‍රදායික පරිගණකයට කිසිදාක සිදු කල නොහැකි ගණනය කිරීමක් සිදුකරන ලදී. එම අවස්ථාව Quantum Supremacy ලෙසද හදුන්වනු ලබයි. Sycamore ලෙස හදුන්වනු ලැබූ මෙම ක්වන්ටම් ප්‍රොසෙසරය තුල Q-bits 53ක් ඇති ලෙස නිර්මාණය කර ඇත. මෙමගින් ඔවුන් සාමාන්‍ය පරිගණකයකට වසර 10,000ක් පමණ ගතවන ක්‍රියාවලියක් මිලි තප්පර 200කින් අවසන් කර ඇති බවට ඔවුන් එලිදැක්වූ පරීක්ෂණ පත්‍රිකාවක් මගින් හෙලි කර ඇත. IBM ආයතනයද මේ සම්බන්ධව තමන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර ඔවුන් විසින් Qiskit නමින් ක්වන්ටම් මෘදුකාංග නිර්මාණය කිරීමේදී උදව් වන Software Development kit එකක් නිර්මාණය කරන ලද්දේය. එමෙන්ම IBM ආයතනය විසින් 2022 වසරේදී Eagle නමින් quantum bit 127 කින් සමන්විත වන ක්වන්ටම් පරිගණකයක් නිර්මාණය කරන ලද්දේ Google සමාගමට නොදෙවෙනි කාර්යක්ෂමතාවකින් තම පරීක්ෂණ කටයුතු සිදු කරමිනි.

ක්වන්ටම් පරිගණක කිසිසේත්ම සාම්ප්‍රදායික පරිගණක වල අනුප්‍රාප්තිකයා ලෙස හදුන්වා නොදිය යුතු වන්නේ ඒවා මත ක්‍රියාත්මක කිරීමට අලුතෙන්ම නිර්මාණය කරන ලද පරිගණක ඇල්ගොරිතම් අවශ්‍ය වන බැවින් සහ ඒවා සාම්ප්‍රදායික ද්විමය යාන්ත්‍රික භාෂාවට වඩා වෙනස්ම ආකරයකට ක්‍රම ලේඛනය කල යුතු නිසාවෙනි. මේ වනවිටත් සොයාගෙන ඇති Shor's Algorithm මගින් විශාල ඉලක්කම් පහසුවෙන් හසුරවන අතර දත්ත ගබඩා වලින් ඉතාමත් ඉක්මනින් දත්ත සොයාගැනීමට Grover's Algorithm ලෙස නව ඇල්ගොරිතමයක් නිර්මාණය කර ඇත්තේද මෙනිසාවෙනි. ඔබටද මෙම ක්වන්ටම් පරිගණක ආශ්රිත පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා D-Wave සහ IBM සමාගම් විසින් අවස්ථාවන් සලසා ඇත්තේ මෙම Quantum Computing ක්ෂේත්රය තුල පරීක්ෂණ කටයුතු තව දුරටත් පුලුල් කිරීම වෙනුවෙනි.

ක්වන්ටම් පරිගණක වල අනාගතය මේ ආකරයට ඉතාමත් තරගකාරී ලෙස නිර්මාණය වෙද්දී අනෙකුත් ක්ෂේත්‍ර වල විශේෂඥයන් මේවා තම තමන්ගේ ක්ෂේත්රවලට යොදාගන්නා ආකාරය ගැන මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම ගණන හැකියාවන් මගින් ලබා ගත හැකි ප්‍රයෝජන ගැන මනාව අවබෝධ කරගෙන ඇති නිසාවෙනි. වර්තමානය වන විට පරිගණක සෑම ක්ශේත්‍රයකටම තම දායකත්වය සපයන අතර ඒවා බොහොමයක් මිනිසාට තම බුද්ධියේ සහ ගණිත හැකියාවෙන් පමණක් කිසිදා ඉෂ්ට කරගැනීමට නොහැකි තරමේ සංකීර්ණ ක්‍රියාවලින් වේ. කෙසේ නමුත් මෙම සාම්ප්‍රදායික පරිගණක හැකියාවන්ගෙන්ද ඔබ්බට යන ගැටලු මේ ඕනෑම ක්ශේත්‍රයක තවමත් නොවිසිදී ඉතුරු වී තිබේන්නේ ඒවා ආකෘති ගත කිරීමේ සහ ඒවා මගින් ගණනය කිරීමේ ඇති සංකීර්ණත්වය නිසාවෙනි.

[QUOTE="dewmal nilanka, post: 29103345, member: 377611"] [SIZE=5]Quantum Computers කියන්නෙ Digital පරිගණකවල ඊළග අනුප්‍රාප්තිකයා නම් නෙවෙයි. ඒ වගේම Quantum Computers කියන්නෙ සියලුම ප්‍රශ්න වලට විසදුමත් නම් නෙවෙයි. LEGO කැට මගින් කුඩා දරුවන් නැව්, රොබෝ ආකෘති, නිවාස, අතිවිශාල ගොඩනැගිලි ආකෘති ආදිය නිර්මාණය කර තිබෙනු ඔබ දැක ඇතිවාට කිසිදු සැකයක් නෑ. මෙම විශාල සහ විශ්මිත ආකෘති සියල්ලම නිර්මාණය වන්නේ ඉතාමත් කුඩාම කුඩා LEGO කැට වල එකතුවකින්. මෙම ආකෘති නිර්මාණය වී ඇති ආකාරයටම ඔබ, ඔබ අවට ඇති සියලු දේද නිර්මාණය වී ඇත්තේ පරමාණුවලටත් වඩා කුඩාම කුඩා තැනුම් ඒකකයකින්. මේවා කොතරම් කුඩාද යත් ඒවා සාමාන්‍ය විද්‍යාගාර තුල ඇති අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමට නොහැකි අතර Spectroscopy, Photoelectric Effect, Scanning Tunneling Microscope (STM) වැනි විශේෂිත ක්‍රම මගින් පමණක් ඒවායේ ගති ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකිය. මෙම කුඩා තැනුම් ඒකක quanta (ක්වන්ටා) ලෙස හදුන්වන්න අතර මේවා නිරීක්ෂණයේදී වටහාගෙන ඇති ආකාරයට මේවා ඉතාමත් පුදුම සහගත හැසිරීම් පෙන්වන්නේ නිව්ටන් නියම අනුව පවා ක්‍රියා නොකරමිනි. ඔබ විසින් කෙසේ හෝ මෙම ක්වන්ටා දෙකක් එක ලගට ගත් විට ඒවා එකිනෙකා සන්නිවේදනය කර ගැනීමට ආරම්භ කලා යැයි සිතන්න දැන් මෙම ක්වන්ටා දෙක ඔබට පුලුවන් තරම් ඈතකට ගෙන ගියත් මේවා තවමත් එකිනෙකා හා සන්නිවේදනය කරගන්නවා වැනි අතිශයින්ම විශ්මිත හැසිරීම් රටා පවා පෙන්නුම් කරන මෙම ක්වන්ටම් ලෝකය ගැන නිරීක්ෂණය කිරීම 19 වන සියවසේ අග භාගයේ ආරම්භ වූ අතර 20 සියවසේ මුල් භාගයේදී Max Planck, Albert Einstein, Niels Bohr වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් විසින් එය තව දුරටත් විද්‍යාවක් ලෙස වැඩි දියුණු කරන ලද අතර එම විශය Quantum mechanics ලෙස වර්තමානය වන විට හදුන්වයි. 20 සියවස අගභාගය වනවිට න්‍යෂ්ටික විද්‍යාත්මක පරීක්ෂණ වල ලබාගෙන තිබූ දියුණුවත් සමගම මෙම Quantum mechanics අනෙකුත් ක්ශේත්‍රවලට යොදාගන්නා ආකාරය ගැන පරික්ෂණ ආරම්භ වෙමින් තිබූ අතර ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙකු වන Richard Feynman සහ රුසියානු ජාතික ගණිතඥයෙකු වන Yuri Manin විසින් එය පරිගණක විද්‍යාවට යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අදහස් පලකරමින් සිටියේ 1980ටත් පෙරය. නමුත් මෙම පරිගණක නිර්මාණය සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සම්බන්ධව 1985 දී බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වන David Deutsch විසින් ඉදිරිපත් කරන ලද අදහස නිසාවෙන් එතෙක් binary මගින් තම ගණනයන් සහ දත්ත ගබඩා කිරීම සිදු කල Digital පරිගණකත් සංඥා මගින් පාලනය වූ Analog පරිගණකත් ලෙස පමණක් වර්ගීකරණය වූ පරිගණක වර්ගීකරණයට Quantum mechanics මගින් පාලනය වන Quantum පරිගණක එකතු වන්නේ ලෝකයේම ගමන්මග නවමු මාවතකට හරවමිනි. Digital පරිගණක ගැන ඔබ හොදින්ම දන්නා පරිදි ඒවා තම ගණනය කිරීම්, දත්ත ගබඩා කරගැනීම සදහා යොදාගනු ලබන්නේ bits ලෙස හදුන්වන මූලික තැනුම් ඒකකයයි. ඒවා සාමාන්‍ය ස්විච ලෙස ක්‍රියා කරන අතර යාන්ත්‍ර භාෂාව වන 0 සහ 1 පෙන්වීම සදහා ස්විච on සහ off අවස්තාව යොදාගනී. මේවා ට්‍රිලියන ගණනක් භාවිතා කර වර්තමාන Digital පරිගණක නිර්මාණය කරනු ලබන අතර quantum ලෝකය තුලදී අපිට මේ ආකරයටම quantum bits (qbits) ලෙස හදුන්වන ස්විච වර්ගයක් හමුවන අතර ඕනෑම අවස්තාවක on සහ off යන අවස්තා දෙකම එකවර පෙන්විය හැකි ලෙස ක්‍රියාත්මක වෙයි. quantum mechanics වල ඇති වූ දියුණුවත් සමග අපට මෙම ස්විච මගින් ක්‍රියාත්මක වන පරිගණක සෑදිමට අවකාශ සැලසෙන්නේ මෙතෙක් Digital සහ Analog පරිගණක භාවිතාවෙන් ලගා කරගත නොහැකි වූ තරමේ ගණනය කිරීම්වලට අවකාශය සලසමිනි. 2019 වර්ශයේදී Google සහ NASA ආයතනය එක්ව ක්වන්ටම් පරිගණකයක් නිර්මාණය කර එමගින් මෙතෙක් නිර්මාණය කර තිබූ සාම්ප්‍රදායික පරිගණකයට කිසිදාක සිදු කල නොහැකි ගණනය කිරීමක් සිදුකරන ලදී. එම අවස්ථාව Quantum Supremacy ලෙසද හදුන්වනු ලබයි. Sycamore ලෙස හදුන්වනු ලැබූ මෙම ක්වන්ටම් ප්‍රොසෙසරය තුල Q-bits 53ක් ඇති ලෙස නිර්මාණය කර ඇත. මෙමගින් ඔවුන් සාමාන්‍ය පරිගණකයකට වසර 10,000ක් පමණ ගතවන ක්‍රියාවලියක් මිලි තප්පර 200කින් අවසන් කර ඇති බවට ඔවුන් එලිදැක්වූ පරීක්ෂණ පත්‍රිකාවක් මගින් හෙලි කර ඇත. IBM ආයතනයද මේ සම්බන්ධව තමන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර ඔවුන් විසින් Qiskit නමින් ක්වන්ටම් මෘදුකාංග නිර්මාණය කිරීමේදී උදව් වන Software Development kit එකක් නිර්මාණය කරන ලද්දේය. එමෙන්ම IBM ආයතනය විසින් 2022 වසරේදී Eagle නමින් quantum bit 127 කින් සමන්විත වන ක්වන්ටම් පරිගණකයක් නිර්මාණය කරන ලද්දේ Google සමාගමට නොදෙවෙනි කාර්යක්ෂමතාවකින් තම පරීක්ෂණ කටයුතු සිදු කරමිනි. ක්වන්ටම් පරිගණක කිසිසේත්ම සාම්ප්‍රදායික පරිගණක වල අනුප්‍රාප්තිකයා ලෙස හදුන්වා නොදිය යුතු වන්නේ ඒවා මත ක්‍රියාත්මක කිරීමට අලුතෙන්ම නිර්මාණය කරන ලද පරිගණක ඇල්ගොරිතම් අවශ්‍ය වන බැවින් සහ ඒවා සාම්ප්‍රදායික ද්විමය යාන්ත්‍රික භාෂාවට වඩා වෙනස්ම ආකරයකට ක්‍රම ලේඛනය කල යුතු නිසාවෙනි. මේ වනවිටත් සොයාගෙන ඇති Shor's Algorithm මගින් විශාල ඉලක්කම් පහසුවෙන් හසුරවන අතර දත්ත ගබඩා වලින් ඉතාමත් ඉක්මනින් දත්ත සොයාගැනීමට Grover's Algorithm ලෙස නව ඇල්ගොරිතමයක් නිර්මාණය කර ඇත්තේද මෙනිසාවෙනි. ඔබටද මෙම ක්වන්ටම් පරිගණක ආශ්රිත පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා D-Wave සහ IBM සමාගම් විසින් අවස්ථාවන් සලසා ඇත්තේ මෙම Quantum Computing ක්ෂේත්රය තුල පරීක්ෂණ කටයුතු තව දුරටත් පුලුල් කිරීම වෙනුවෙනි. ක්වන්ටම් පරිගණක වල අනාගතය මේ ආකරයට ඉතාමත් තරගකාරී ලෙස නිර්මාණය වෙද්දී අනෙකුත් ක්ෂේත්‍ර වල විශේෂඥයන් මේවා තම තමන්ගේ ක්ෂේත්රවලට යොදාගන්නා ආකාරය ගැන මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම ගණන හැකියාවන් මගින් ලබා ගත හැකි ප්‍රයෝජන ගැන මනාව අවබෝධ කරගෙන ඇති නිසාවෙනි. වර්තමානය වන විට පරිගණක සෑම ක්ශේත්‍රයකටම තම දායකත්වය සපයන අතර ඒවා බොහොමයක් මිනිසාට තම බුද්ධියේ සහ ගණිත හැකියාවෙන් පමණක් කිසිදා ඉෂ්ට කරගැනීමට නොහැකි තරමේ සංකීර්ණ ක්‍රියාවලින් වේ. කෙසේ නමුත් මෙම සාම්ප්‍රදායික පරිගණක හැකියාවන්ගෙන්ද ඔබ්බට යන ගැටලු මේ ඕනෑම ක්ශේත්‍රයක තවමත් නොවිසිදී ඉතුරු වී තිබේන්නේ ඒවා ආකෘති ගත කිරීමේ සහ ඒවා මගින් ගණනය කිරීමේ ඇති සංකීර්ණත්වය නිසාවෙනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom