Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Quantum Computers කියන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්වන්ටම් පරිගණක භාවිතාවෙන් බොහෝ ක්ෂෙත්ර වල දියුණුවක් අපේක්ෂා කරන්නේ ඒමගින් ලැබෙන පරිගණක හැකියාව නිසාවෙනි.

Cyber Security

අප විසින් භාවිතාකරන ඕනෑම පරිගණක පද්ධතියක ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් සෑම විටම ඉතාමත් ඉහල තාක්ෂණයකින් සහ කිසිදා බිද නොහැලිය ලෙස සෑම විටකම සකස් කරන්නේ ඒවායේ ඇති දත්ත සහ මෘදුකාංග මගින් ඉතාමත් විනාශකාරී දේවල් පහසුවෙන්ම ඉටු කරලිය හැකි නිසාවෙනි. නමුත් ඒ සියලුම පද්ධති වල ආරක්ෂාවට යොදා ඇති ඇල්ගොරිතම සියල්ලම පාහේ ක්වන්ටම් පරිගණක වල දියුණුවත් සමග අහෝසි වී යන්නේ ඒවා මගින් මේ වනවිට ඇති සාම්ප්‍රදායික පරිගණක මගින් බිද හෙලීමට වසර ට්‍රිලියන ගණනක් ගතවන සමහර ආරක්ෂණ අගයන් මාස කිහිපයක් ඇතුලත මෙම ක්වන්ටම් පරිගණක මගින් බිද හෙලීමට සමත්වන නිසාවෙනි.

මෙහි ඇති වාසි දායක තත්වය නම් ක්වන්ටම් පරිගණක මගින් නිර්මාණය කරනු ලබන Encryption වැඩ සටහනක් බිද හෙලීමට සාමාන්‍ය පරිගණකයටත් ඉතාමත් අසීරු වන අතරම ඒවා ක්වන්ටම් පරිගණක මගින් නැවත බිද හෙලීමටද නොහැකි වන ලෙස නිර්මාණය වන නිසාවෙනි. මෙනිසා Quantum Encryption ඇල්ගොරිතම මගින් බල ගැන්වන ආරක්ෂණ පද්ධති වලට මින් පෙර කිසිදාක නොතිබූ ආරක්ෂණ හැකියාවක් ලැබීමට ඉඩ කඩ ඇත්තේ Cyber Security අංශයේ පෙරලියක් ඇති කරලමිනි.

වෛද්‍ය ක්ෂේත්රය

ලෙඩ රෝග වලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග සොයා ගැනීමේදී වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේද අනුව ඉතාමත් දීර්ඝ කාලයක් සහ ඉතාමත් විශාල මුදලක් වැයවන්නේ ඒවාට අවශ්‍ය පරීක්ෂණ ආදිය සිදුකිරීම වෙනුවෙනි. ක්වන්ටම් පරිගණක මගින් පොරොන්දු වී ඇති පරිගණක හැකියාව මගින් මෙම ක්ෂේත්රය තුල ඉතාමත් විශාල දියුණුවක් පරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ සංකීර්ණ ජීව විද්‍යාත්මක ආකෘති ක්වන්ටම් පරිගණක තුල පහසුවෙන් ප්‍රතිනිර්මාණය කර ඒවා විවිධ රසායනිකයන් සමග ක්‍රියාත්මක වී ලබා දෙන ප්‍රතිපල ඉතාමත් නිවැරදිව සහ වේගවත්ව නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසාවෙනි.

ව්‍යාපාර සහ ආර්ථික කටයුතු

ව්‍යාපාර සහ ආර්ථික කටයුතු සෑම විටම ඉතාමත් සංකීර්ණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අතර සමහර මූල්‍ය පද්ධති වල ආකෘති සකස් කර ගැනීම සැබවින්ම පරිගණකයකයට අභියෝගකාරී වී ඇත්තේ ඒවා ඉතාමත් සංකීර්ණ ලෙස බොහෝ පද්ධතීන් සමග සම්බන්ධ වී ඇති නිසාවෙනි. මෙම ක්ෂෙත්රයද ක්වන්ටම් පරිගණක වල ගණන හැකියාව මගින් ඉතාමත් දියුණුවට පත්වීමට නියමිත වී ඇත්තේ ඒවා මගින් ඉතාමත් පහසුවෙන් සංකීර්ණ පද්ධති ආකෘති ගත කර ගණනය කිරීම් සිදු කිරීමට හැකි නිසාවෙනි.

භාණ්ඩ බෙදා හැරීම සහ ප්‍රවාහනය

ලෝකයේ ඕනෑම තැනක ඇති භාණ්ඩයක් ඉතාමත් කෙටි කාලයක් තුල ඔබේ අතට ගෙනවිත් දීමට තරම් දියුණු වී ඇති මෙම ක්ශේත්‍රය තුල තවමත් විසදීමට සමත් නොවූ ගැටලු මෙන්ම පවතින ක්‍රම වේදයන් තුලද සෑහෙන තරමේ කාර්යක්ෂම නොවීමේ ගැටලුද රාශියක් ඇති අතර ඒවා බොහොමයක් අවශ්‍ය පරිගණක හැකියාව නොමති වීම නිසාවෙන් සිදු වී ඇති ගැටලුය. යම් සිද්ධියක් නිසා සිදුවන ප්‍රමාදයන් පුරෝකතනය කර ඊට අදාල විකල්ප ක්‍රම ලබාදීමට වර්තමානය වනවිටත් හැකියාව ලබා තිබුණද ඒවා ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට සැලකිය යුතු පරිගණක හැකියාවක් අවශ්‍ය වෙයි. මෙයද ක්වන්ටම් පරිගණක මගින් අනාගතයේ විශාල වෙනසක් ඇති කිරීමට නියමිත ක්ශේත්‍රයක් වන්නේය.

බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව හා ඒ ආශ්රිත නිර්මාණ

GPT4, Midjourny වැනි බුද්ධිමත් මෘදුකාංග සෑම විටම ඉතාමත් විශාල ගණනය කිරීම් රාශියක් යොදාගනු ලබන්නේ අප විසින් ඒවායින් අසන ගැටලු වලට අවශ්‍ය පිලිතුරු ලබාදීම වෙනුවෙනි. මෙම මෘදුකාංගයන් සෑහෙන තරමේ නිවැරදිතාවයකින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සාමානෙයෙන් ඉතාමත් වේගවත් පරිගණක රාශියකින් සමන්විත පද්ධතියක් අවශ්‍ය වන අතර ඒවා ස්ථාපනය සහ පවත්වාගෙන යාම වෙනුවෙන් අධික පිරිවැයක් යෙදවීමටද සිදු වේ. Quantum neural networks, quantum Boltzmann machines වැනි AI ඇල්ගොරිතම මේ වනවිටත් ක්වන්ටම් පරිගණක මත ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් සිටින අතර අනාගතයේ මෙම ක්ශෙත්‍ර වල ඇතිවන දියුණු වීම් සමග ඒවා මගින් වර්තමානයේ ඔබ විසින් අත්දකින බුද්ධිමත් මෘදුකාංග වල හැකියාවන්ද අභිබවා යන නිර්මාණයන් අනිවාර්යෙන්ම ඔබට අත්දැකීමට ලැබෙනු ඇත.

කාළගුණ විද්‍යාව

ස්වාභාවික පරිසරයේ සිදුවන වෙනස්කම් නීරීක්ෂණය මගින් අනාවැකි නිකුත් කරන මෙය වර්තමනාය වන විට බොහෝ පැහැදිලි වැසි තත්ව කුණාටු සම්බන්ධයෙන් තම අනාවැකි නිකුත් කලද භූමිකම්පා වැනි ස්වභාවික ආපදා තත්වයන් වැනි අවස්තා සම්බන්ධයෙන් නම් තවමත් එතරනම් දියුණුවක් ලබාගෙන නැත්තේ ඒවායේ ඇති සන්කීර්ණත්වය නිසාවෙනි. ඇමසන් වනාන්තරයේ සිදුවන ඉතාමත් සුලු පරිසර වෙනස් වීමක් උවද ලෝකයේම කාලගුණය වෙනස් කරවන තරම් සංකීර්ණ මෙම ක්ශේත්‍රයද ක්වන්ටම් පරිගණක වල දියුණුව සමග ඉතාමත් විශාල වෙනසකට බදුන් වනු ඇත.

තවත් ක්ශේත්‍ර ගණනාවක් මේ ආකාරයට තම පරීක්ෂණ කටයුතු මෙම ක්වන්ටම් පරිගණක සමග සිදු කරමින් සිටින්නේ ඒවා මගින් ලබාගත හැකි ඉමහත් වාසි නිසාවෙනි. කෙසේ වුවද ඉතාමත් සීග්‍ර දියුණුවක් පෙන්නුම් කරමින් ඇති මෙම ක්වන්ටම් පරිගණක තවමත් විද්‍යාගාර තුල ඇති නිසාවෙන් ඒවා මගින් ප්‍රතිපල ලබා ගැනීමට තවත් ටික කාලයක් ගතවීමට ඉඩ ඇත්තේ ඒවා සාමාන්‍ය භාවිතාවට නිකුත් කිරීමට පෙර විසදාගත යුතු ගැටලු රාශියක් තවමත් ක්වන්ටම් පරිගණක නිර්මාණයේ ඉතුරු වී ඇති නිසාවෙනි.

දශක ගණනාවක සිට දියුණු වී ඇති සාම්ප්‍රදායික පරිගණක හා සැලකීමේදී මෙම ක්වන්ටම් පරිගණක වල ඇති ප්‍රධානම ගැටලුව නම් ඒවායේ ඇති දත්ත කාලයත් සමග සියුම් ලෙස වෙනස් වීමට ඇති හැකියාවයි. එමෙන්ම මෙම ක්වන්ටම් පරිගණක වල ගණනය කිරීම් වලදී ඉතාමත් ඉහල දෝෂ ප්‍රමණයක් වාර්තා වීම තවත් සැලකිය යුතු අවාසියක් ලෙස හදුනාගත හැකිය. එමෙන්ම මෙම පරිගණක භාවිතා කිරීමට ඉතාමත් ඉහල දැනුමක් තිබිය යුතුවන්නේ ඒම පරිගණක තවමත් විද්‍යාගාර තුල විශේෂිත උපකරණ සහ තත්ව භාවිතාවෙන් නිර්මාණය කර ඇති නිසාවෙනි. කෙසේ උවද ලොව පුරා බොහෝ විද්යඝ්ණයන් සහ ආයෝජකයන් තමන්ගේ දායකත්වය ඉතාමත් ඉහලින් මෙම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබාදෙන්නේ ඉන් ලැබීමට නියමිත ප්‍රතිපල මගින් ලෝකයේ සැබෑ වෙනසක් ඉටු කිරීමට හැකිවන නිසාවෙනි.

#quantumphysics #quantum #QuantumLeap #quantumcomputing

https://archive.mawbima.lk/backend/uploads/e_paper/Matrix-13-08-2023-Matrix.pdf

[QUOTE="dewmal nilanka, post: 29103346, member: 377611"] [SIZE=5]ක්වන්ටම් පරිගණක භාවිතාවෙන් බොහෝ ක්ෂෙත්ර වල දියුණුවක් අපේක්ෂා කරන්නේ ඒමගින් ලැබෙන පරිගණක හැකියාව නිසාවෙනි. [/SIZE] [SIZE=6][B]Cyber Security[/B][/SIZE] [SIZE=5] අප විසින් භාවිතාකරන ඕනෑම පරිගණක පද්ධතියක ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් සෑම විටම ඉතාමත් ඉහල තාක්ෂණයකින් සහ කිසිදා බිද නොහැලිය ලෙස සෑම විටකම සකස් කරන්නේ ඒවායේ ඇති දත්ත සහ මෘදුකාංග මගින් ඉතාමත් විනාශකාරී දේවල් පහසුවෙන්ම ඉටු කරලිය හැකි නිසාවෙනි. නමුත් ඒ සියලුම පද්ධති වල ආරක්ෂාවට යොදා ඇති ඇල්ගොරිතම සියල්ලම පාහේ ක්වන්ටම් පරිගණක වල දියුණුවත් සමග අහෝසි වී යන්නේ ඒවා මගින් මේ වනවිට ඇති සාම්ප්‍රදායික පරිගණක මගින් බිද හෙලීමට වසර ට්‍රිලියන ගණනක් ගතවන සමහර ආරක්ෂණ අගයන් මාස කිහිපයක් ඇතුලත මෙම ක්වන්ටම් පරිගණක මගින් බිද හෙලීමට සමත්වන නිසාවෙනි. මෙහි ඇති වාසි දායක තත්වය නම් ක්වන්ටම් පරිගණක මගින් නිර්මාණය කරනු ලබන Encryption වැඩ සටහනක් බිද හෙලීමට සාමාන්‍ය පරිගණකයටත් ඉතාමත් අසීරු වන අතරම ඒවා ක්වන්ටම් පරිගණක මගින් නැවත බිද හෙලීමටද නොහැකි වන ලෙස නිර්මාණය වන නිසාවෙනි. මෙනිසා Quantum Encryption ඇල්ගොරිතම මගින් බල ගැන්වන ආරක්ෂණ පද්ධති වලට මින් පෙර කිසිදාක නොතිබූ ආරක්ෂණ හැකියාවක් ලැබීමට ඉඩ කඩ ඇත්තේ Cyber Security අංශයේ පෙරලියක් ඇති කරලමිනි. [/SIZE] [SIZE=6]වෛද්‍ය ක්ෂේත්රය[/SIZE] [SIZE=5] ලෙඩ රෝග වලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග සොයා ගැනීමේදී වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේද අනුව ඉතාමත් දීර්ඝ කාලයක් සහ ඉතාමත් විශාල මුදලක් වැයවන්නේ ඒවාට අවශ්‍ය පරීක්ෂණ ආදිය සිදුකිරීම වෙනුවෙනි. ක්වන්ටම් පරිගණක මගින් පොරොන්දු වී ඇති පරිගණක හැකියාව මගින් මෙම ක්ෂේත්රය තුල ඉතාමත් විශාල දියුණුවක් පරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ සංකීර්ණ ජීව විද්‍යාත්මක ආකෘති ක්වන්ටම් පරිගණක තුල පහසුවෙන් ප්‍රතිනිර්මාණය කර ඒවා විවිධ රසායනිකයන් සමග ක්‍රියාත්මක වී ලබා දෙන ප්‍රතිපල ඉතාමත් නිවැරදිව සහ වේගවත්ව නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසාවෙනි. ව්‍යාපාර සහ ආර්ථික කටයුතු ව්‍යාපාර සහ ආර්ථික කටයුතු සෑම විටම ඉතාමත් සංකීර්ණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අතර සමහර මූල්‍ය පද්ධති වල ආකෘති සකස් කර ගැනීම සැබවින්ම පරිගණකයකයට අභියෝගකාරී වී ඇත්තේ ඒවා ඉතාමත් සංකීර්ණ ලෙස බොහෝ පද්ධතීන් සමග සම්බන්ධ වී ඇති නිසාවෙනි. මෙම ක්ෂෙත්රයද ක්වන්ටම් පරිගණක වල ගණන හැකියාව මගින් ඉතාමත් දියුණුවට පත්වීමට නියමිත වී ඇත්තේ ඒවා මගින් ඉතාමත් පහසුවෙන් සංකීර්ණ පද්ධති ආකෘති ගත කර ගණනය කිරීම් සිදු කිරීමට හැකි නිසාවෙනි. [B]භාණ්ඩ බෙදා හැරීම සහ ප්‍රවාහනය[/B] ලෝකයේ ඕනෑම තැනක ඇති භාණ්ඩයක් ඉතාමත් කෙටි කාලයක් තුල ඔබේ අතට ගෙනවිත් දීමට තරම් දියුණු වී ඇති මෙම ක්ශේත්‍රය තුල තවමත් විසදීමට සමත් නොවූ ගැටලු මෙන්ම පවතින ක්‍රම වේදයන් තුලද සෑහෙන තරමේ කාර්යක්ෂම නොවීමේ ගැටලුද රාශියක් ඇති අතර ඒවා බොහොමයක් අවශ්‍ය පරිගණක හැකියාව නොමති වීම නිසාවෙන් සිදු වී ඇති ගැටලුය. යම් සිද්ධියක් නිසා සිදුවන ප්‍රමාදයන් පුරෝකතනය කර ඊට අදාල විකල්ප ක්‍රම ලබාදීමට වර්තමානය වනවිටත් හැකියාව ලබා තිබුණද ඒවා ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට සැලකිය යුතු පරිගණක හැකියාවක් අවශ්‍ය වෙයි. මෙයද ක්වන්ටම් පරිගණක මගින් අනාගතයේ විශාල වෙනසක් ඇති කිරීමට නියමිත ක්ශේත්‍රයක් වන්නේය. [B]බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව හා ඒ ආශ්රිත නිර්මාණ[/B] GPT4, Midjourny වැනි බුද්ධිමත් මෘදුකාංග සෑම විටම ඉතාමත් විශාල ගණනය කිරීම් රාශියක් යොදාගනු ලබන්නේ අප විසින් ඒවායින් අසන ගැටලු වලට අවශ්‍ය පිලිතුරු ලබාදීම වෙනුවෙනි. මෙම මෘදුකාංගයන් සෑහෙන තරමේ නිවැරදිතාවයකින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සාමානෙයෙන් ඉතාමත් වේගවත් පරිගණක රාශියකින් සමන්විත පද්ධතියක් අවශ්‍ය වන අතර ඒවා ස්ථාපනය සහ පවත්වාගෙන යාම වෙනුවෙන් අධික පිරිවැයක් යෙදවීමටද සිදු වේ. Quantum neural networks, quantum Boltzmann machines වැනි AI ඇල්ගොරිතම මේ වනවිටත් ක්වන්ටම් පරිගණක මත ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් සිටින අතර අනාගතයේ මෙම ක්ශෙත්‍ර වල ඇතිවන දියුණු වීම් සමග ඒවා මගින් වර්තමානයේ ඔබ විසින් අත්දකින බුද්ධිමත් මෘදුකාංග වල හැකියාවන්ද අභිබවා යන නිර්මාණයන් අනිවාර්යෙන්ම ඔබට අත්දැකීමට ලැබෙනු ඇත. [B]කාළගුණ විද්‍යාව[/B] ස්වාභාවික පරිසරයේ සිදුවන වෙනස්කම් නීරීක්ෂණය මගින් අනාවැකි නිකුත් කරන මෙය වර්තමනාය වන විට බොහෝ පැහැදිලි වැසි තත්ව කුණාටු සම්බන්ධයෙන් තම අනාවැකි නිකුත් කලද භූමිකම්පා වැනි ස්වභාවික ආපදා තත්වයන් වැනි අවස්තා සම්බන්ධයෙන් නම් තවමත් එතරනම් දියුණුවක් ලබාගෙන නැත්තේ ඒවායේ ඇති සන්කීර්ණත්වය නිසාවෙනි. ඇමසන් වනාන්තරයේ සිදුවන ඉතාමත් සුලු පරිසර වෙනස් වීමක් උවද ලෝකයේම කාලගුණය වෙනස් කරවන තරම් සංකීර්ණ මෙම ක්ශේත්‍රයද ක්වන්ටම් පරිගණක වල දියුණුව සමග ඉතාමත් විශාල වෙනසකට බදුන් වනු ඇත. තවත් ක්ශේත්‍ර ගණනාවක් මේ ආකාරයට තම පරීක්ෂණ කටයුතු මෙම ක්වන්ටම් පරිගණක සමග සිදු කරමින් සිටින්නේ ඒවා මගින් ලබාගත හැකි ඉමහත් වාසි නිසාවෙනි. කෙසේ වුවද ඉතාමත් සීග්‍ර දියුණුවක් පෙන්නුම් කරමින් ඇති මෙම ක්වන්ටම් පරිගණක තවමත් විද්‍යාගාර තුල ඇති නිසාවෙන් ඒවා මගින් ප්‍රතිපල ලබා ගැනීමට තවත් ටික කාලයක් ගතවීමට ඉඩ ඇත්තේ ඒවා සාමාන්‍ය භාවිතාවට නිකුත් කිරීමට පෙර විසදාගත යුතු ගැටලු රාශියක් තවමත් ක්වන්ටම් පරිගණක නිර්මාණයේ ඉතුරු වී ඇති නිසාවෙනි. දශක ගණනාවක සිට දියුණු වී ඇති සාම්ප්‍රදායික පරිගණක හා සැලකීමේදී මෙම ක්වන්ටම් පරිගණක වල ඇති ප්‍රධානම ගැටලුව නම් ඒවායේ ඇති දත්ත කාලයත් සමග සියුම් ලෙස වෙනස් වීමට ඇති හැකියාවයි. එමෙන්ම මෙම ක්වන්ටම් පරිගණක වල ගණනය කිරීම් වලදී ඉතාමත් ඉහල දෝෂ ප්‍රමණයක් වාර්තා වීම තවත් සැලකිය යුතු අවාසියක් ලෙස හදුනාගත හැකිය. එමෙන්ම මෙම පරිගණක භාවිතා කිරීමට ඉතාමත් ඉහල දැනුමක් තිබිය යුතුවන්නේ ඒම පරිගණක තවමත් විද්‍යාගාර තුල විශේෂිත උපකරණ සහ තත්ව භාවිතාවෙන් නිර්මාණය කර ඇති නිසාවෙනි. කෙසේ උවද ලොව පුරා බොහෝ විද්යඝ්ණයන් සහ ආයෝජකයන් තමන්ගේ දායකත්වය ඉතාමත් ඉහලින් මෙම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබාදෙන්නේ ඉන් ලැබීමට නියමිත ප්‍රතිපල මගින් ලෝකයේ සැබෑ වෙනසක් ඉටු කිරීමට හැකිවන නිසාවෙනි. [/SIZE] [URL='https://www.facebook.com/hashtag/quantumphysics?__eep__=6&__cft__[0]=AZV201z4EhJQYQPoyZVAJnaU0Jg0rhcWjnqjwhtEVwm85JZsYPRr0OEoTgHbeofphBez_jH67dDACns_pkOr6p0FxxnaF97sHgKXtYDv6k1zr-rr-KeqHXa5gc1Y0e5j1nEvAIpq7RAR3JyvS9HYm77w&__tn__=*NK-R']#quantumphysics[/URL] [URL='https://www.facebook.com/hashtag/quantum?__eep__=6&__cft__[0]=AZV201z4EhJQYQPoyZVAJnaU0Jg0rhcWjnqjwhtEVwm85JZsYPRr0OEoTgHbeofphBez_jH67dDACns_pkOr6p0FxxnaF97sHgKXtYDv6k1zr-rr-KeqHXa5gc1Y0e5j1nEvAIpq7RAR3JyvS9HYm77w&__tn__=*NK-R']#quantum[/URL] [URL='https://www.facebook.com/hashtag/quantumleap?__eep__=6&__cft__[0]=AZV201z4EhJQYQPoyZVAJnaU0Jg0rhcWjnqjwhtEVwm85JZsYPRr0OEoTgHbeofphBez_jH67dDACns_pkOr6p0FxxnaF97sHgKXtYDv6k1zr-rr-KeqHXa5gc1Y0e5j1nEvAIpq7RAR3JyvS9HYm77w&__tn__=*NK-R']#QuantumLeap[/URL] [URL='https://www.facebook.com/hashtag/quantumcomputing?__eep__=6&__cft__[0]=AZV201z4EhJQYQPoyZVAJnaU0Jg0rhcWjnqjwhtEVwm85JZsYPRr0OEoTgHbeofphBez_jH67dDACns_pkOr6p0FxxnaF97sHgKXtYDv6k1zr-rr-KeqHXa5gc1Y0e5j1nEvAIpq7RAR3JyvS9HYm77w&__tn__=*NK-R']#quantumcomputing[/URL] [URL]https://archive.mawbima.lk/backend/uploads/e_paper/Matrix-13-08-2023-Matrix.pdf[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom