Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
7 minutes ago
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
quantum computers, Getting started!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු ගානකින් වැදගත් යමක් දන්නා හිතුනේ.... කැමතිනම් response එකක් දෙන්න....

මම අද කතා කරන්න යන්නේ quantum computers ගැන... චුට්ටම චුට්ටක්... මොකද field එක ඒ තරමටම විසාලයි....

අද qbit (or qubit) එක ගැන ටිකක් කතා කරමු....

qbit

qbit කියන්නේ quantum bit කියන එකටනේ... bit එක හැමෝම දන්නවනේ.... දන්නැත්නම් ඉතිං අබ සරණයි...

එත් ඔය bit එකේ තියෙන case එක තමා, ඕකට ඉන්න පුළුවන් අවස්ථා (states) 2 ක විතරයි... 1 & 0 .. නැත්නම් ඔව් හරි බෑ හරි...

එතකොට කොහොමද අනේමන්ද කියන්නේ...?

සරලව කියනවනම් ඔන්න ඕකට තමා qbit ඕනෙ වෙන්නේ....

qbit එකෙත් main states දෙකක් තියෙනවා... අපි කියමුකෝ a & b කියල... එක bit එකේ 1 & 0 වගේ මයි....

නමුත් අපිට පුළුවන් qbit එකේදී a & b ගේ mixture එකක් හදන්න... ඕකට අපි කියනව mixed states කියල...

ඔය උඩ පෙන්නනේ එහෙම හදපු mixed state එකක්... හරියටම අතර මැදි අවස්ථාව.... ඒ කියන්නේ "අනේමන්ද"

දැන් මේක අවස්ථා 3 කට විතරනේ....

ඔය පෙන්නලා තියෙන C0 & C1 වෙනස් කරමින් අපිට ඕනෙම states ගානක් දැන් හදාගන්න පුළුවන්... අවශ්‍යතාව වෙන්නේ C0^2 + C1^2 = 1^2 (ඕක ගහන්න තේරෙන්නේ නෑ බන් මේකේ ) වීම විතරයි...

දැන් තෙරුනනම් කියපල්ලා "අනේමන්ද" state එකේදී C0 & C1 වල අගයන්....

(මගුලක් කතාකරනවද මන්ද මු...)

දෙකම 1/(2 හි වර්ගමුලය) ට සමානයි.....

දැන් ඉතිං C0 සහ C1 වෙනස් කරමින් උබලට ඕනෙ state හදන්න පුළුවන්.... මේ වගේ...

* අපිට මොකද..

* ඉතිං...

* සිරාවට..

දැන් පැහැදිලිනේ වැඩේ මොකද කියල...

හිතපල්ලා එක physical quantity එකකින් මෙච්චර විසාල states ගානක් හදන්න පුලුවන්නම් qbit ගොඩකින් කොච්චර memory එකක් හදන්න පුළුවන් වෙයි ද කියල... ඕකට තමා කට්ටිය ඉරාගෙන වැඩ......

ඔය මම උඩින් කියපු physical quantity එක තමා SPIN එක... ඒ කිව්වේ electron or nuclear spin....

දැන් ඇති වගේ නේ...

මේකට හම්බුවෙන ප්‍රතිචාර අනුව මේ ගැන වැඩිය කථාකරන්නම්... එහෙනම් අපි කැපුන.. ප්‍රශ්න තියේනම් අහන්න...

ජයවේවා !!!

[QUOTE="Chathurangaabey, post: 15519193, member: 7201"] අවුරුදු ගානකින් වැදගත් යමක් දන්නා හිතුනේ.... කැමතිනම් response එකක් දෙන්න.... මම අද කතා කරන්න යන්නේ quantum computers ගැන... චුට්ටම චුට්ටක්... මොකද field එක ඒ තරමටම විසාලයි.... අද qbit (or qubit) එක ගැන ටිකක් කතා කරමු.... [SIZE="5"][COLOR="Red"]qbit[/COLOR][/SIZE] qbit කියන්නේ quantum bit කියන එකටනේ... bit එක හැමෝම දන්නවනේ.... දන්නැත්නම් ඉතිං අබ සරණයි... එත් ඔය bit එකේ තියෙන case එක තමා, ඕකට ඉන්න පුළුවන් අවස්ථා (states) 2 ක විතරයි... [COLOR="Blue"]1 & 0[/COLOR] .. නැත්නම් [COLOR="Blue"]ඔව් හරි බෑ හරි[/COLOR]... එතකොට කොහොමද [COLOR="SeaGreen"]අනේමන්ද[/COLOR] කියන්නේ...?:lol::lol: [IMG]http://www.mathworks.com/help/matlab/ref/questdlg-ex2.png[/IMG] [COLOR="Blue"][B] සරලව කියනවනම් ඔන්න ඕකට තමා qbit ඕනෙ වෙන්නේ.... [/B][/COLOR] qbit එකෙත් main states දෙකක් තියෙනවා... අපි කියමුකෝ [B]a[/B] & [B]b[/B] කියල... එක bit එකේ 1 & 0 වගේ මයි.... නමුත් අපිට පුළුවන් qbit එකේදී a & b ගේ mixture එකක් හදන්න... ඕකට අපි කියනව [B][COLOR="Blue"]mixed states[/COLOR][/B] කියල... [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQ2gyT4pCC289vPI_Z5BAjW6gX6RXNv2bjroNch8U6SxIaZE4YRdA[/IMG] ඔය උඩ පෙන්නනේ එහෙම හදපු mixed state එකක්... හරියටම අතර මැදි අවස්ථාව.... ඒ කියන්නේ [B][COLOR="Red"]"අනේමන්ද"[/COLOR][/B] :shocked: දැන් මේක අවස්ථා 3 කට විතරනේ.... [IMG]http://upload.wikimedia.org/math/d/2/8/d28ab8498fa00007a7c84740dc715b0b.png[/IMG] ඔය පෙන්නලා තියෙන C0 & C1 වෙනස් කරමින් අපිට ඕනෙම states ගානක් දැන් හදාගන්න පුළුවන්... අවශ්‍යතාව වෙන්නේ [B][COLOR="Red"]C0^2 + C1^2 = 1^2[/COLOR][/B] (ඕක ගහන්න තේරෙන්නේ නෑ බන් මේකේ ) වීම විතරයි... දැන් තෙරුනනම් කියපල්ලා "අනේමන්ද" state එකේදී C0 & C1 වල අගයන්....:shocked::shocked: (මගුලක් කතාකරනවද මන්ද මු...):frown: :lol::lol::lol::lol::lol: දෙකම[I] 1/(2 හි වර්ගමුලය)[/I] ට සමානයි.....:baffled: දැන් ඉතිං C0 සහ C1 වෙනස් කරමින් උබලට ඕනෙ state හදන්න පුළුවන්.... මේ වගේ... * අපිට මොකද..:oo: * ඉතිං...:dull: * සිරාවට..:shocked: .. .. .. දැන් පැහැදිලිනේ වැඩේ මොකද කියල... හිතපල්ලා එක physical quantity එකකින් මෙච්චර විසාල states ගානක් හදන්න පුලුවන්නම් qbit ගොඩකින් කොච්චර memory එකක් හදන්න පුළුවන් වෙයි ද කියල... ඕකට තමා කට්ටිය ඉරාගෙන වැඩ......:growl::growl: ඔය මම උඩින් කියපු[B] physical quantity[/B] එක තමා [B][COLOR="Red"]SPIN[/COLOR][/B] එක... ඒ කිව්වේ electron or nuclear spin....;) [IMG]http://globalspin.com/wp-content/uploads/2010/12/elettrone.png[/IMG] දැන් ඇති වගේ නේ...:nerd: මේකට හම්බුවෙන ප්‍රතිචාර අනුව මේ ගැන වැඩිය කථාකරන්නම්... එහෙනම් අපි කැපුන.. ප්‍රශ්න තියේනම් අහන්න...;););) [B][COLOR="Blue"]ජයවේවා !!![/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom