Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Question???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්ණයේ අඩුපාඩු තියෙනවා.

ඔතන average එක ගැන කියන තැන එන්න ඕනේ shirt 90 සහා trousers 50 විකුණුවා කියන එකයි.

He has sold 90 shirts and 50 trousers at the average price of Rs 400 and Rs 300 respectively.

නමුත් දෙකටම තියෙන්නේ shirts විකුණුවා කියන එකයි. කලිසම් ගන්නේ 60 යි . ෂර්ට් ගන්නේ 100 යි. එතකොට එකම එක දෙපාරක්

විකුණන්න බෑනේ 90 සහා 50 කියල එතන එතකොට 140 ක් තියෙන්න ඕනේ ෂර්ට්. නමුත් ෂර්ට් තියෙන්නේ 100 යි.

ඊළගට එක unit එකක් වෙන්න ඕනේ.

He has purchased 100 shirts and 60 trousers one unit at price of rs 250 and 150 respectively

He has sold 90 shirts and 50 trousers one unit at the average price of rs 400 and rs 300

respectively

මම ඒක සිංහලට හැරෙව්වේ තේරුම් ගන්න ලේසි වෙන්න

අමරසිංහ මහතා කියන්නේ ව්යවාසාදායකයෙක් ඔහු ඇගලුම් විකුණනවා ඔහුගේ ගමේ. ඔහු මිළදි ගන්නවා තොග ගනන් කඩවල් වලින් පමුනුවේ තිබෙන. පසුගිය මාස හය ඇතුලත ඔහු මිළදි ගත්තා ෂර්ට් 100 ක්, කලිසම් 60 ක් පිළිවෙලින් රුපියල් 250 සහා රුපියල් 150 පමණ මුදලකට. ඔහු විකුණුවා ෂර්ට් 90 ක් සහා කලිසම් 50 ක් රුපියල් 400 සහා රුපියල් 300 යන මුදලට (මධ්‍යයක වශයෙන්) ඔහු භාවිතා කරා ඔහුගේ පොඩි වාහනය ඔහුගේ ඇගලුම් ප්‍රවාහනය කිරිම සදහා ප්‍රවාහන ගාස්තුව රුපියල් 10,000 ක් යන ලදි. මොකක්ද

ඔහුගේ දළ ලාභ අනුපාතය ෂර්ට් සහා කලිසම් විකිණිමේ

ෂර්ට් 100 ගත්තා, කලිසම් 60 ගත්තා ඒකට ගිය වියදම පිළිවෙලින් රුපියල් 250 යි, රුපියල් 150 යි.

ඊට පස්සේ ෂර්ට් 90 ක් විකුණුවා , කලිසම් 50 ක් විකුණුවා පිළිවෙලින් රුපියල් 400 යි, රුපියල් 300 යි.

ප්‍රවාහන ගාස්තු වලට ගියේ රුපියල් 10,000 යි.

buying cost:

ෂර්ට් 100 කට ගිය වියදම 100*250 = 25,000

කලිසම් 60 කට ගිය වියදම 60*150 = 9,000

selling cost:

ෂර්ට් 90 කට ලැබිච්ච ආදායම 90*400 = 36,000

කලිසම් 50 කට ලැබිච්ච ආදායම 50 *300 = 15,000

ෂර්ට් වලින් ලැබිච්ච දළ ලාභය = 36,000 - 25,000 = 11,000

කලිසම් වලින් ලැබිච්ච දළ ලාභය = 15,000 - 90,00 = 6,000

ප්‍රවාහන ගාස්තු = 10,000

මෙතන අහන්නේ දළ ලාභය මිසක් ශුද්ධ ලාබය නෙවෙයි එතකොට ප්‍රවාහන ගාස්තු අතහරින්න පුලුවන්.

gross එතකොට ඔහුගේ දළ ලාභ අනුපාතය ෂර්ට් සහා කලිසම් විකිණිමේ

11,000 / 6,000 = 11/6 = 1.83

මෙතන උත්තරය නෑ මම දන්නේ නෑ ඇයි ඒ කියලා නමුත් මට ආවේ මේකයි මේක උදව් වෙයි කියලා හිතනවා

[QUOTE="Arkham Knight, post: 16415023, member: 500755"] ප්‍රශ්ණයේ අඩුපාඩු තියෙනවා. ඔතන average එක ගැන කියන තැන එන්න ඕනේ shirt 90 සහා trousers 50 විකුණුවා කියන එකයි. He has sold 90 shirts and 50 trousers at the average price of Rs 400 and Rs 300 respectively. නමුත් දෙකටම තියෙන්නේ shirts විකුණුවා කියන එකයි. කලිසම් ගන්නේ 60 යි . ෂර්ට් ගන්නේ 100 යි. එතකොට එකම එක දෙපාරක් විකුණන්න බෑනේ 90 සහා 50 කියල එතන එතකොට 140 ක් තියෙන්න ඕනේ ෂර්ට්. නමුත් ෂර්ට් තියෙන්නේ 100 යි. ඊළගට එක unit එකක් වෙන්න ඕනේ. He has purchased 100 shirts and 60 trousers one unit at price of rs 250 and 150 respectively He has sold 90 shirts and 50 trousers one unit at the average price of rs 400 and rs 300 respectively මම ඒක සිංහලට හැරෙව්වේ තේරුම් ගන්න ලේසි වෙන්න අමරසිංහ මහතා කියන්නේ ව්යවාසාදායකයෙක් ඔහු ඇගලුම් විකුණනවා ඔහුගේ ගමේ. ඔහු මිළදි ගන්නවා තොග ගනන් කඩවල් වලින් පමුනුවේ තිබෙන. පසුගිය මාස හය ඇතුලත ඔහු මිළදි ගත්තා ෂර්ට් 100 ක්, කලිසම් 60 ක් පිළිවෙලින් රුපියල් 250 සහා රුපියල් 150 පමණ මුදලකට. ඔහු විකුණුවා ෂර්ට් 90 ක් සහා කලිසම් 50 ක් රුපියල් 400 සහා රුපියල් 300 යන මුදලට (මධ්‍යයක වශයෙන්) ඔහු භාවිතා කරා ඔහුගේ පොඩි වාහනය ඔහුගේ ඇගලුම් ප්‍රවාහනය කිරිම සදහා ප්‍රවාහන ගාස්තුව රුපියල් 10,000 ක් යන ලදි. මොකක්ද ඔහුගේ දළ ලාභ අනුපාතය ෂර්ට් සහා කලිසම් විකිණිමේ ෂර්ට් 100 ගත්තා, කලිසම් 60 ගත්තා ඒකට ගිය වියදම පිළිවෙලින් රුපියල් 250 යි, රුපියල් 150 යි. ඊට පස්සේ ෂර්ට් 90 ක් විකුණුවා , කලිසම් 50 ක් විකුණුවා පිළිවෙලින් රුපියල් 400 යි, රුපියල් 300 යි. ප්‍රවාහන ගාස්තු වලට ගියේ රුපියල් 10,000 යි. buying cost: ෂර්ට් 100 කට ගිය වියදම 100*250 = 25,000 කලිසම් 60 කට ගිය වියදම 60*150 = 9,000 selling cost: ෂර්ට් 90 කට ලැබිච්ච ආදායම 90*400 = 36,000 කලිසම් 50 කට ලැබිච්ච ආදායම 50 *300 = 15,000 ෂර්ට් වලින් ලැබිච්ච දළ ලාභය = 36,000 - 25,000 = 11,000 කලිසම් වලින් ලැබිච්ච දළ ලාභය = 15,000 - 90,00 = 6,000 ප්‍රවාහන ගාස්තු = 10,000 මෙතන අහන්නේ දළ ලාභය මිසක් ශුද්ධ ලාබය නෙවෙයි එතකොට ප්‍රවාහන ගාස්තු අතහරින්න පුලුවන්. gross එතකොට ඔහුගේ දළ ලාභ අනුපාතය ෂර්ට් සහා කලිසම් විකිණිමේ 11,000 / 6,000 = 11/6 = 1.83 මෙතන උත්තරය නෑ මම දන්නේ නෑ ඇයි ඒ කියලා නමුත් මට ආවේ මේකයි මේක උදව් වෙයි කියලා හිතනවා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom