Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
51 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Question1: Is rebirth a proven thing?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරුත්පත්තිය

“පුනරුත්පත්තිය” මෙය ලාංකීය සමාජයේ බෞද්ධයින් අතර ජනප්‍රිය වු මාතෘකාවකි.

විශෙෂයෙන් රූපවාහිනි මාධ්‍යන්වල ආකර්ශනීය වැඩසටහනකි. එම නිසා මෙම පඅනරුත්පත්තිය පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීමට අදහස් කරමි. මෙම පුනරුත්පත්තිය යන වචනයට ශබ්දකෝෂය හා විශ්ව කොෂයන් මගින් ලබාදෙන අරුථ පිලිබදව අවධානය යොමුකලේ නම් ” ———————– “යනුවෙන් සදහන් වේ.

නමුත් එහි සරල අදහස සැලකුවේ නම් “යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවියා හා බැදුනු යමක් දිගින් දිගටම පවතිනවා යන්නයි” මෙය ආත්මයක්, පටිසන්ධි විඥානයක්, ගන්ධබ්භයක්……………. යනාදී ලෙස විවිධ ආකාරයේ නම්වලින් හා ඒ ඒ නම්වලට ආවේනික වු විවිධ ස්වරූපයන් ද මෙම විශ්වාසයන් හා බද්ධ වී පවතී. විශෙෂයෙන් මෙම විශ්වාසය වර්ථමාන ලාංකිය සමාජයේ හින්දු හා බෞද්ධයින් අතර ප්රබලව පවතී. ලාංකීය සමාජයේ හින්දු හා බෞද්ධ ආගම් තුල පමණක් මෙම ව්ශ්වාසය දක්නට ලැබුණ ද මෙම පුනරුත්පත්ති හෙවත් ආත්මයෙන් ආත්ම ඉපිද මියයෑම ලොව බොහෝ ආගම්වල පවසන්නා වු සිද්ධාන්තයකි. මෙය ආත්මවාදය යනුවෙන් ද හදුන්වයි.

ආත්මවාදය යනු “පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා” යන්නයි. සමහරක් බෞද්ධ විද්වතුන් මෙම මතය තවත් ඉදිරියට ගෙනයමින් පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මීට වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබේ. එනම්, යම් කෙනෙකු තම ලෞකික ජීවිතය යහපත් ආකාරයට ගත කලේ නම් ඊළ` ආත්මයේ දී මනුෂ්‍යත්වයක් ද නොඑසේ නම් මනුෂ්‍ය ආත්මයක් නොවන තිරිසන් සතෙකුගේ ආත්මයක් ද ලබන්නට සිදුවන බව පවසයි. එනම් තමන් කරනු ලබන පං පව් අනුව තම මීළ` ආත්මයේ ස්වරුපය තීරණය වෙනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවද තමන්ගේ කුසල් අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද එම මනුෂ්‍ය ආත්මය තුල ද තමන් පෙර ආත්මයේ කල කුසල් අකුසල් අනුව යහපත් අයහපත් මිනිසුන් ලෙසත්, දුප්පත් පොහොසත් ලෙසත්, රෝගි නිරෝගි ලෙසත්…………. යනාදී වශයෙන් සියල්ල තීරණය වනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට විවිධ මතයන් සමාජයේ වපුරණ මොහොතක ඒ පිලිබදව බුද්ධිමත් අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව මුස්ලීම්වරුන් වශයෙන් මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්නත්, මෙම ආත්මවාදය හෙවත් පුනරුත්පත්තිය කොතරම් ප්‍රායෝගික ද? යන්නත්, එය කොතරම් බුද්ධිගෝචර ද? යන්නත් දැන් අවධානය යොමු කරමු.

ප්‍රථමයෙන් මෙම ආත්මවාදය ඉස්ලාමීය ඇසින් විමසුමක් කරන්නේ නම්. ඉස්ලාම් දහම ආත්මවාදී සංකල්පය එනම් නැවත නැවත ඉපදීම යන්න තරයේ ප්‍රතිෙකෂ්ප කරන දහමකි. මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ මනුෂ්‍යා ඇතු` සිය`එම ජීවින් මෙලොව එක් වරක් පමණක් උපදින අතර එම ජීවිත කාලය තුල කරණු ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසාන විනිශචය දිනයක දී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන අතර මිනිසුන් කල පිං පව් අනුව තමන්ට හිමිතැන ස්වර්ගයද, අපායද යන්නත් අනිකුත් ජීවින් අතර යම් අසාධාර්ණයන් සිදුවී තිබේ නම් ඔවුන් සදහා එම ස්ථානයේ දී සාධාර්ණයක් ඉටු කරනවා යන්නත් ඉස්ලාමීය විශ්වාසයයි. ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවත් යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහම ද විශ්වාස කරන අතර එය තවත් උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි.

ඉස්ලාමීය විශ්වාසය ඉහත ආකාරයේ පවසද්දී මුස්ලම් නොවන්නෙකු හට “ඉස්ලාම් පවසන්නේ නැති නිසා මේ ආත්මවාදය බොරු වෙනවාද?” යන ප්රශ්නය ඇති විය හැක. මෙවැනි ප්‍රශ්නයක් සැබැවින්ම ඇති වියයුතු අතර එසේ වුවානම් තම ාමා ඉහතින් පැවසු බුද්ධීමත් අවධානයක් යොමුකිරීමක් මෙන්ම මෙම ලිපියට වඩාත් සාධාර්ණයක් සිදුවන්නේ. එසේ නොවේ නම් මෙය අන්ධ භක්තියක් හෝ අන්තවාදීත්වයක් බවට පත්වනු ඇත. එවැනි දුර්වලතාවයන් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කරමින් දැන් මාතෘකාව එනම් මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රායෝගික බුද්ධිගෝචර කාරණයක් ද යන්න අවධානය යොමු කරමු.

අද ලොව කෝටි 600 කට අධික ජනගහනයක් සිටී. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණ. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේ නම් එදා ලෝක ජනගහනය සාපේකෂව ඉතා සුඑ සංඛ්‍යාවක් වනු ඇත.

මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින්් අවසන් වනු ඇත. මෙය සෑම දහමක්ම, දර්ශණයක්ම (පරිණාමවාදීන්, අදේවවාදීන් වුවද) පිලිගන්නා සත්‍යයකි. මෙය මනුෂ්‍යාගේ බිහිවීම සදහා පමණක් නොවේ ලොව සෑම ජීවියකු සදහාම මෙය පොදු වු නියමයකි.

උදාහර්ණයක් ලෙස වර්ථමානයේ ලොව ජීවත් වන ජීවින් වර්ග සංඛ්‍යාව මිනිසා ඇතු`එව වර්ග 1000ක් යයි ද ඒවා සියල්ල එකවිට බිහිවුවා යයිද උපකල්පනය කලේ නම්. ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000 කි. එසේත් නැත්නම් ජීවින් (ස්ත්‍රී හා පුරුෂ වශයෙන්) 2000 කි. ආත්මවාදී හෙවත් පුනරුත්පත්ති සංකල්පයට අනුව ආරම්භ ජීවි සංඛ්‍යාව වන 2000 හි අදටත් කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. වෙනසක් සිදුවන්නේ නම් මනුෂ්‍ය සංඛ්‍යාව අඩු වී වෙනත් ජීවීන් සංඛ්‍යාව වැඩිවිය හැක. එසේත් නැත්නම් අනිකුත් ජීවීන් සංඛ්‍යාව අඩු වී මිනිසුන් සංඛ්‍යාව වැඩිවිය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා සමස්ථ එකතුවෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැක. එනම් ආරම්භක ජීවින් සංඛ්‍යාවත් වර්ථමාන ජීවීන් සංඛ්‍යාවත් සැමවිටම සමාන විය යුතුය. සමහරක් ආගම්වල විශ්වාසයන් වන නිර්වාණය, නිවන, ස්වර්ගය……… යනදී කාරණයන් නිසා නැවත ඉපදීමක් සිදුනොව අවස්ථාවල පෙර පැවසු සංඛ්‍යාව අඩුවිය හැක.

උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක.

දැන් ඉහත උදාහර්ණය පසෙක තබා යථාර්ථය දෙස අවධානය යොමු කලේ නම් විද්‍යාව දියුණුවෙ හි ඉනිපෙත්තෙ හි සිටින මේ මොහොතේ ජීවීන් වර්ගයන් හා එහි ප්‍රමාණාත්මක අගයනුත් සීඝ්රයෙන් වැඩිවෙමින් පවතිනවා යන්න කිසිවකුටත් ප්‍රතිෙකෂ්ප කල නොහැක. ආරම්භයේ පැවතී එක් මිනිසා අද කෝටි 600ක් දක්වා ගොස් ඇති මේ මොහෙතේ මිනිසුන්ට සාපේකෂව ජීවින් සංඛ්‍යාව ද වැඩි වී ඇත. විශෙෂයෙන් වර්ථමානයේ සිය`එදෙනා පිලිගන්නා ජීවියකුවන බැක්ටීරියාව කෙරෙහි අවධානය යොමු කලේ නම් මෙම ජීවියා විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහිවේ. මෙම ජීවින් සම්බන්ධයෙන් ආත්මවාදීන් පවසන්නේ කුමක්ද?. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට මෙම බැක්ටීරියා ක්රියාකාරීත්වයම ප්‍රමාණව වනු ඇත මෙම ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට. මෙසේ ලොව දිනෙන් දින ජීවින් සංඛ්‍යාව වැඩිවෙමින් පෑවතීම තුල පෙනීයන්නේ පුනරුත්පත්තිය නොවේ. අලූතින් ජීවින් බිහිවනවා යන්න නොවේද?.

අබු අර්ශද

[QUOTE="sirajstc, post: 7485385, member: 91140"] [b]පුනරුත්පත්තිය[/b] [SIZE=3]“[B][COLOR=#FF0000]පුනරුත්පත්තිය[/COLOR][/B]” මෙය ලාංකීය සමාජයේ බෞද්ධයින් අතර ජනප්‍රිය වු මාතෘකාවකි. [/SIZE] [SIZE=3]විශෙෂයෙන් රූපවාහිනි මාධ්‍යන්වල ආකර්ශනීය වැඩසටහනකි. එම නිසා මෙම පඅනරුත්පත්තිය පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීමට අදහස් කරමි. මෙම පුනරුත්පත්තිය යන වචනයට ශබ්දකෝෂය හා විශ්ව කොෂයන් මගින් ලබාදෙන අරුථ පිලිබදව අවධානය යොමුකලේ නම් ” ———————– “යනුවෙන් සදහන් වේ. [/SIZE] [SIZE=3]නමුත් එහි සරල අදහස සැලකුවේ නම් “[B]යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවියා හා බැදුනු යමක් දිගින් දිගටම පවතිනවා යන්නයි[/B]” මෙය ආත්මයක්, පටිසන්ධි විඥානයක්, ගන්ධබ්භයක්……………. යනාදී ලෙස විවිධ ආකාරයේ නම්වලින් හා ඒ ඒ නම්වලට ආවේනික වු විවිධ ස්වරූපයන් ද මෙම විශ්වාසයන් හා බද්ධ වී පවතී. විශෙෂයෙන් මෙම විශ්වාසය වර්ථමාන ලාංකිය සමාජයේ හින්දු හා බෞද්ධයින් අතර ප්රබලව පවතී. ලාංකීය සමාජයේ හින්දු හා බෞද්ධ ආගම් තුල පමණක් මෙම ව්ශ්වාසය දක්නට ලැබුණ ද මෙම පුනරුත්පත්ති හෙවත් ආත්මයෙන් ආත්ම ඉපිද මියයෑම ලොව බොහෝ ආගම්වල පවසන්නා වු සිද්ධාන්තයකි. මෙය ආත්මවාදය යනුවෙන් ද හදුන්වයි.[/SIZE] [CENTER][SIZE=3][IMG]http://www.estatevaults.com/lm/_near_death_experiment.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3]ආත්මවාදය යනු “[COLOR=#FF0000]පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා[/COLOR]” යන්නයි. සමහරක් බෞද්ධ විද්වතුන් මෙම මතය තවත් ඉදිරියට ගෙනයමින් පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මීට වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබේ. එනම්, යම් කෙනෙකු තම ලෞකික ජීවිතය යහපත් ආකාරයට ගත කලේ නම් ඊළ`[COLOR=#FF0000] ආත්මයේ දී මනුෂ්‍යත්වයක් ද නොඑසේ නම් මනුෂ්‍ය ආත්මයක් නොවන තිරිසන් සතෙකුගේ ආත්මයක් ද ලබන්නට සිදුවන බව පවසයි. එනම් තමන් කරනු ලබන පං පව් අනුව තම මීළ` ආත්මයේ ස්වරුපය තීරණය වෙනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි[/COLOR].[/SIZE] [SIZE=3]තවද තමන්ගේ කුසල් අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද එම මනුෂ්‍ය ආත්මය තුල ද තමන් පෙර ආත්මයේ කල කුසල් අකුසල් අනුව යහපත් අයහපත් මිනිසුන් ලෙසත්, දුප්පත් පොහොසත් ලෙසත්, රෝගි නිරෝගි ලෙසත්…………. යනාදී වශයෙන් සියල්ල තීරණය වනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට විවිධ මතයන් සමාජයේ වපුරණ මොහොතක ඒ පිලිබදව බුද්ධිමත් අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.[/SIZE] [SIZE=3]ඒ අනුව මුස්ලීම්වරුන් වශයෙන් මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්නත්, මෙම ආත්මවාදය හෙවත් පුනරුත්පත්තිය කොතරම් ප්‍රායෝගික ද? යන්නත්, එය කොතරම් බුද්ධිගෝචර ද? යන්නත් දැන් අවධානය යොමු කරමු. ප්‍රථමයෙන් මෙම ආත්මවාදය ඉස්ලාමීය ඇසින් විමසුමක් කරන්නේ නම්. ඉස්ලාම් දහම ආත්මවාදී සංකල්පය එනම් නැවත නැවත ඉපදීම යන්න තරයේ ප්‍රතිෙකෂ්ප කරන දහමකි. මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ මනුෂ්‍යා ඇතු` [COLOR=#008000]සිය`එම ජීවින් මෙලොව එක් වරක් පමණක් උපදින අතර එම ජීවිත කාලය තුල කරණු ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසාන විනිශචය දිනයක දී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන අතර මිනිසුන් කල පිං පව් අනුව තමන්ට හිමිතැන ස්වර්ගයද, අපායද යන්නත් අනිකුත් ජීවින් අතර යම් අසාධාර්ණයන් සිදුවී තිබේ නම් ඔවුන් සදහා එම ස්ථානයේ දී සාධාර්ණයක් ඉටු කරනවා යන්නත් ඉස්ලාමීය විශ්වාසයයි. [/COLOR]ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවත් යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහම ද විශ්වාස කරන අතර එය තවත් උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. ඉස්ලාමීය විශ්වාසය ඉහත ආකාරයේ පවසද්දී මුස්ලම් නොවන්නෙකු හට “ඉස්ලාම් පවසන්නේ නැති නිසා මේ ආත්මවාදය බොරු වෙනවාද?” යන ප්රශ්නය ඇති විය හැක. මෙවැනි ප්‍රශ්නයක් සැබැවින්ම ඇති වියයුතු අතර එසේ වුවානම් තම ාමා ඉහතින් පැවසු බුද්ධීමත් අවධානයක් යොමුකිරීමක් මෙන්ම මෙම ලිපියට වඩාත් සාධාර්ණයක් සිදුවන්නේ. එසේ නොවේ නම් මෙය අන්ධ භක්තියක් හෝ අන්තවාදීත්වයක් බවට පත්වනු ඇත. එවැනි දුර්වලතාවයන් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කරමින් දැන් මාතෘකාව එනම් මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රායෝගික බුද්ධිගෝචර කාරණයක් ද යන්න අවධානය යොමු කරමු. අද ලොව [COLOR=#0000FF]කෝටි 600 [/COLOR]කට අධික ජනගහනයක් සිටී. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණ. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේ නම් එදා ලෝක ජනගහනය සාපේකෂව ඉතා සුඑ සංඛ්‍යාවක් වනු ඇත.[/SIZE] [SIZE=3]මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින්් අවසන් වනු ඇත. මෙය සෑම දහමක්ම, දර්ශණයක්ම (පරිණාමවාදීන්, අදේවවාදීන් වුවද) පිලිගන්නා සත්‍යයකි. මෙය මනුෂ්‍යාගේ බිහිවීම සදහා පමණක් නොවේ ලොව සෑම ජීවියකු සදහාම මෙය පොදු වු නියමයකි.[/SIZE] [SIZE=3]උදාහර්ණයක් ලෙස වර්ථමානයේ ලොව ජීවත් වන ජීවින් වර්ග සංඛ්‍යාව මිනිසා ඇතු`එව වර්ග 1000ක් යයි ද ඒවා සියල්ල එකවිට බිහිවුවා යයිද උපකල්පනය කලේ නම්. ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000 කි. එසේත් නැත්නම් ජීවින් (ස්ත්‍රී හා පුරුෂ වශයෙන්) 2000 කි. ආත්මවාදී හෙවත් පුනරුත්පත්ති සංකල්පයට අනුව ආරම්භ ජීවි සංඛ්‍යාව වන 2000 හි අදටත් කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. වෙනසක් සිදුවන්නේ නම් මනුෂ්‍ය සංඛ්‍යාව අඩු වී වෙනත් ජීවීන් සංඛ්‍යාව වැඩිවිය හැක. එසේත් නැත්නම් අනිකුත් ජීවීන් සංඛ්‍යාව අඩු වී මිනිසුන් සංඛ්‍යාව වැඩිවිය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා සමස්ථ එකතුවෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැක. එනම් ආරම්භක ජීවින් සංඛ්‍යාවත් වර්ථමාන ජීවීන් සංඛ්‍යාවත් සැමවිටම සමාන විය යුතුය. සමහරක් ආගම්වල විශ්වාසයන් වන නිර්වාණය, නිවන, ස්වර්ගය……… යනදී කාරණයන් නිසා නැවත ඉපදීමක් සිදුනොව අවස්ථාවල පෙර පැවසු සංඛ්‍යාව අඩුවිය හැක.[/SIZE] [SIZE=3][COLOR=#0000FF] උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක.[/COLOR] දැන් ඉහත උදාහර්ණය පසෙක තබා යථාර්ථය දෙස අවධානය යොමු කලේ නම් විද්‍යාව දියුණුවෙ හි ඉනිපෙත්තෙ හි සිටින මේ මොහොතේ ජීවීන් වර්ගයන් හා එහි ප්‍රමාණාත්මක අගයනුත් සීඝ්රයෙන් වැඩිවෙමින් පවතිනවා යන්න කිසිවකුටත් ප්‍රතිෙකෂ්ප කල නොහැක. ආරම්භයේ පැවතී එක් මිනිසා අද කෝටි 600ක් දක්වා ගොස් ඇති මේ මොහෙතේ මිනිසුන්ට සාපේකෂව ජීවින් සංඛ්‍යාව ද වැඩි වී ඇත. විශෙෂයෙන් වර්ථමානයේ සිය`එදෙනා පිලිගන්නා ජීවියකුවන [COLOR=#FF0000]බැක්ටීරියාව කෙරෙහි අවධානය යොමු කලේ නම් මෙම ජීවියා විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහිවේ[/COLOR]. මෙම ජීවින් සම්බන්ධයෙන් ආත්මවාදීන් පවසන්නේ කුමක්ද?. :nerd:සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට මෙම බැක්ටීරියා ක්රියාකාරීත්වයම ප්‍රමාණව වනු ඇත මෙම ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට. මෙසේ ලොව දිනෙන් දින ජීවින් සංඛ්‍යාව වැඩිවෙමින් පෑවතීම තුල පෙනීයන්නේ පුනරුත්පත්තිය නොවේ. අලූතින් ජීවින් බිහිවනවා යන්න නොවේද?.[/SIZE] [SIZE=3]අබු අර්ශද[/SIZE] [CENTER][SIZE=3][URL="http://www.yahamaga.com/"][IMG]http://2.bp.blogspot.com/_k7xtocSTkh4/S-o3uvMXHlI/AAAAAAAAAA0/qWRjlAl5qBQ/s1600/YAHAMAGA.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom