Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Quick Reply කරන උන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න පොඩි බඩුවක් හැදුවා. google chrome extension එකක්. දන්නවනේ ඉතින් කිරියේ quick reply එකක් දැම්මම එන්නේ අකුරු පොඩියට කියලා. කම්මැලි කමට මාත් හැදුව පොඩි extension එකක්. quick reply එකට styles දාන්න පුලුවන් වෙන්න.

වැඩේ වෙන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලම

download link

මෙන්න මේකට ගිහින් extension එක බාගන්න.

ඊට පස්සේ google chrome එකේ settings > extensions යන්න.

ඊට පස්සේ පෙනෙයි මේ වගේ එකක්. අර download කරපු file එක මේකට drag and drop කරන්න, එතකොට install වෙයි.

ඊට පස්සේ යන්න එලකිරියට, ඒ ගියාම

address bar එක ලග පොඩි arrow එකක් පෙනෙයි. එක click කරාම style ටික බලා ගන්න පුළුවන්

font-size 6 සහ 7 අයින් කාලා. නැත්නම් වදයක් වෙනවා.

ඔයා තොරණ style එක දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ එක පාරක් තේරුවොත් හැම quick reply එකටකටම එක සෙට් වෙනවා.

හැබැයි ඔයාගේ style එකක් add කරලා තිබ්බොත් මේ extension එකේන් සෙට් වෙන ඒවා සෙට් වෙන්නේ නෑ

quick reply එකට විතරයි වැඩ කරන්නේ.

ඔයාට ඕන ටික select කරලා වෙනදා වගේම quick reply කරන. එතකොට ඔයාගේ style ටිකත් add වෙලාම reply එක වැටේවි.

අඩු පාඩු තියෙනවනම් කියන්න . පඩි ගත්තම web store එකේ account එකක් හදලා එකට upload කරනවා. එතකම් ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ.

මේකේ නිකන් හොරයක් වගේ එකක් තියේ කියලා හිතේ නම් ට්රයි කරන්න එපා..

එහෙනම් මම ගියා. දැන් තමයි හදලා ඉවර උනේ. (1.47 AM)

පොඩි අවුලක් අහුඋනා. PC off කරලා ඔන් කරද්දී extension එක block කරනවා මගේ. උබලගේත් එහෙමනම්. සදුදා වෙනකම් ඉවසනු. web store එකෙන්ම බාගන්න හදල දෙන්නම්.

Firefox වලටත් දෙන්නම් ඉක්මනටම.

Firefox extension develop කරන කෙනෙක් ඉන්නවනම් PM එකක් දමන්න

[QUOTE="DooA, post: 18718645, member: 362085"] [SIZE="4"][CENTER]මෙන්න පොඩි බඩුවක් හැදුවා. google chrome extension එකක්. දන්නවනේ ඉතින් කිරියේ quick reply එකක් දැම්මම එන්නේ අකුරු පොඩියට කියලා. කම්මැලි කමට මාත් හැදුව පොඩි extension එකක්. quick reply එකට styles දාන්න පුලුවන් වෙන්න. වැඩේ වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම [URL="http://www.mediafire.com/download/k9acte2ax8ytx2m/EasyReply.crx"]download link[/URL] මෙන්න මේකට ගිහින් extension එක බාගන්න. ඊට පස්සේ google chrome එකේ settings > extensions යන්න. [IMG]http://i.share.pho.to/cc03a6eb_o.png[/IMG] ඊට පස්සේ පෙනෙයි මේ වගේ එකක්. අර download කරපු file එක මේකට drag and drop කරන්න, එතකොට install වෙයි. ඊට පස්සේ යන්න එලකිරියට, ඒ ගියාම address bar එක ලග පොඩි arrow එකක් පෙනෙයි. එක click කරාම style ටික බලා ගන්න පුළුවන් [IMG]http://i.share.pho.to/37c55e74_o.png[/IMG] font-size 6 සහ 7 අයින් කාලා. නැත්නම් වදයක් වෙනවා. ඔයා තොරණ style එක දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ එක පාරක් තේරුවොත් හැම quick reply එකටකටම එක සෙට් වෙනවා. හැබැයි ඔයාගේ style එකක් add කරලා තිබ්බොත් මේ extension එකේන් සෙට් වෙන ඒවා සෙට් වෙන්නේ නෑ quick reply එකට විතරයි වැඩ කරන්නේ. ඔයාට ඕන ටික select කරලා වෙනදා වගේම quick reply කරන. එතකොට ඔයාගේ style ටිකත් add වෙලාම reply එක වැටේවි. අඩු පාඩු තියෙනවනම් කියන්න . පඩි ගත්තම web store එකේ account එකක් හදලා එකට upload කරනවා. එතකම් ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ. මේකේ නිකන් හොරයක් වගේ එකක් තියේ කියලා හිතේ නම් ට්රයි කරන්න එපා.. එහෙනම් මම ගියා. දැන් තමයි හදලා ඉවර උනේ. (1.47 AM) [COLOR="Red"]පොඩි අවුලක් අහුඋනා. PC off කරලා ඔන් කරද්දී extension එක block කරනවා මගේ. උබලගේත් එහෙමනම්. සදුදා වෙනකම් ඉවසනු. web store එකෙන්ම බාගන්න හදල දෙන්නම්. Firefox වලටත් දෙන්නම් ඉක්මනටම. Firefox extension develop කරන කෙනෙක් ඉන්නවනම් PM එකක් දමන්න [/COLOR] [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom