Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Quran 5:32
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරානයෙන් උගන්වන දේ.

ඉස්ලාමය අතහැර යෑම.

කුරානය: 2.27. අල්ලා දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනීමෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ වෙන් කළ අයද මහ පොලොවෙහි අධම ක්‍රියාවන් කරන්නෝ වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ වෙත්.

කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැවෙනු ඇත.

(සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප දෙනෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු මෙලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා දෙවියන්ගේ දඩුවම් නොදෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අයෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

(සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප දෙනෙකු අලි වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනුවෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසිවෙකු ඉස්ලාම් ආගම වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

කුරානය: 3.90 හා 91. සත්‍යවශයෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැබෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ වෙති. සත්‍යවශයෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශයෙන් දුන්නේ වුවද එය කිසිවකුගෙන් භාර නො ගැනේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහරෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසාවෙනි.

(සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් මෙසේ පවසන ලදි. “ අල්ලා දෙවියන් හැර නැමදුමට සුදුසු වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනුවෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාරයේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් වෙන්ව යාම.”

(සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් මෙසේ පැවසීය, “ගේබ්‍රියල් මට මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, යමෙකු අල්ලා දෙවියන් හැර වෙන කිසිවක් නොයැද මළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”

කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.

කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.

කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්රීන්ට වඩා ඉහලින් සිටී.

කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.

කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙදෙනෙකු, තුන් දෙනකු හෝ හතර දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....

කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.

කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.

(සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.

[QUOTE="රත්තරං, post: 19284848, member: 391748"] [B][SIZE=3][U][FONT=Iskoola Pota]කුරානයෙන් උගන්වන දේ.[/FONT][/U][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][COLOR=#000000][U][FONT=Iskoola Pota]ඉස්ලාමය අතහැර යෑම.[/FONT][/U][/COLOR][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]කුරානය: 2.27. අල්ලා දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනීමෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ වෙන් කළ අයද මහ පොලොවෙහි අධම ක්‍රියාවන් කරන්නෝ වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ වෙත්.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][COLOR=#000000][FONT=Iskoola Pota]කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැවෙනු ඇත.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප දෙනෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු මෙලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා දෙවියන්ගේ දඩුවම් නොදෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අයෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත. [/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප දෙනෙකු අලි වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනුවෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසිවෙකු ඉස්ලාම් ආගම වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 3.90 හා 91. සත්‍යවශයෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැබෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ වෙති. සත්‍යවශයෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශයෙන් දුන්නේ වුවද එය කිසිවකුගෙන් භාර නො ගැනේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහරෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසාවෙනි.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් මෙසේ පවසන ලදි. “ අල්ලා දෙවියන් හැර නැමදුමට සුදුසු වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනුවෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාරයේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් වෙන්ව යාම.”[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් මෙසේ පැවසීය, “ගේබ්‍රියල් මට මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, යමෙකු අල්ලා දෙවියන් හැර වෙන කිසිවක් නොයැද මළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.” [/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][U][FONT=Iskoola Pota]කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.[/FONT][/U][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට ස[/FONT][FONT=Iskoola Pota]ඳහා [/FONT][FONT=Iskoola Pota]වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්රීන්ට වඩා ඉහලින් සිටී.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙදෙනෙකු, තුන් දෙනකු හෝ හතර දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්රීන්ට දෙදෙනකුට දෙන්නාවු ක[/FONT][FONT=Iskoola Pota]ො[/FONT][FONT=Iskoola Pota]ටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි. [/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හ[/FONT][FONT=Iskoola Pota]ොඳ[/FONT][FONT=Iskoola Pota] ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්න[/FONT][FONT=Iskoola Pota]ෝ[/FONT][FONT=Iskoola Pota]ය. කීකරු න[/FONT][FONT=Iskoola Pota]ො[/FONT][FONT=Iskoola Pota]වේ යයි ඔබ සිතන ස්ත්රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හ[/FONT][FONT=Iskoola Pota]ෝ[/FONT][FONT=Iskoola Pota] තලන්න (ක[/FONT][FONT=Iskoola Pota]ෝ[/FONT][FONT=Iskoola Pota]ට්ටකින්).[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota]කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට න[/FONT][FONT=Iskoola Pota]ො[/FONT][FONT=Iskoola Pota]වේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතින[/FONT][FONT=Iskoola Pota]ො[/FONT][FONT=Iskoola Pota]වීම ස[/FONT][FONT=Iskoola Pota]ඳ[/FONT][FONT=Iskoola Pota]හාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් [/FONT]z[FONT=Iskoola Pota]සාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර න[/FONT][FONT=Iskoola Pota]ො[/FONT][FONT=Iskoola Pota]තැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.[/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය ..... [/FONT][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][FONT=Iskoola Pota](සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.[/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom