Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rag ( නවක වදය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ කියපුව ඇත්ත.හැබැයි මම 100%ක් එකග වෙන්නේ නෑ.ඕනිම දේක අන්ත දෙකක් තියෙනවා.මම බුද්ධාගමේ මනුස්සයෙක් නිසා විශ්වාස කරනවා බොදුහාමුදුරුවොත් මැදුම් පිළිවෙතේ ගියේ කියලා.මේ ලෝකේ පරම පිවිතුරු වෙනවා කියන්නේ සර්ව සාධාරණ ලෝකයක් බිහිවෙනවා කියන එක නෙමෙයි.

Rag කියන දේ තියෙන්නත් ඕනි.හැබැයි ජීවිතේට වැදගත් වෙන විදියට.හරියට කරන Rag එකකින් මුළු Batch එකක් එකතු වෙනවා.අඩි ගානක් උඩින් යන පියරු බෝනික්කෝ පියවි ලෝකෙට එනවා.Campus එක ඇතුලේ ජිවත් වෙන්න ඕනි විදිය දැනගන්නවා.(මතක තියාගනින් Campus සංස්කෘතිය කියන්නේ ලංකාවේ දෙවෙනි විශාලතම උප සංස්කෘතිය කියලා) අන්තිමට Campus එකෙන් එලියට ගියාම එන ප්රශ්නවලදිත් බෙල්ලේවලදාගන්නේ නැතුව මුහුණදෙන්න පුරුදු වෙනවා.

දැන් එන උන්ට මෙලෝ Rag එකක් නැති නිසා උන් සත්තු වගේ හැසිරෙන්නේ.සමහර උන් තාමත් හිතන්නේ A/L මානසිකත්වයෙන්.සමහරු Batch එකේ එකට ඉන්න උන්ව වත් දන්නේ නෑ.එකාට එකා නෑ.ඔක්කොම එකට ගොඩයන්න දන්නේ නෑ.සමහර ගෑනු ඉන්නේ හු%% රත්තරන් වගේ.

ඔන්න ඕකයි මචන් වෙනස.

හැබැයි බත් වලට වැලි දාන සින් ඉටිපන්දම් ගහන සින් බොක දාලා බකට් දෙන වගේ බල්ලොවත් නොකරන ඒවා කරන උන්ව නම් මරලත් මදි.

අන්න එකයි මම කිවුවේ අන්ත දෙකට යන්නේ නැතුව මැදුම් පිළිවෙත තමයි හොද කියලා.

හොද Post එකක් මචං.

Bump

[QUOTE="sahansira, post: 19549884, member: 465390"] [SIZE="5"][COLOR="DarkRed"][B]මචන් උබ කියපුව ඇත්ත.හැබැයි මම 100%ක් එකග වෙන්නේ නෑ.ඕනිම දේක අන්ත දෙකක් තියෙනවා.මම බුද්ධාගමේ මනුස්සයෙක් නිසා විශ්වාස කරනවා බොදුහාමුදුරුවොත් මැදුම් පිළිවෙතේ ගියේ කියලා.මේ ලෝකේ පරම පිවිතුරු වෙනවා කියන්නේ සර්ව සාධාරණ ලෝකයක් බිහිවෙනවා කියන එක නෙමෙයි. Rag කියන දේ තියෙන්නත් ඕනි.හැබැයි ජීවිතේට වැදගත් වෙන විදියට.හරියට කරන Rag එකකින් මුළු Batch එකක් එකතු වෙනවා.අඩි ගානක් උඩින් යන පියරු බෝනික්කෝ පියවි ලෝකෙට එනවා.Campus එක ඇතුලේ ජිවත් වෙන්න ඕනි විදිය දැනගන්නවා.(මතක තියාගනින් Campus සංස්කෘතිය කියන්නේ ලංකාවේ දෙවෙනි විශාලතම උප සංස්කෘතිය කියලා) අන්තිමට Campus එකෙන් එලියට ගියාම එන ප්රශ්නවලදිත් බෙල්ලේවලදාගන්නේ නැතුව මුහුණදෙන්න පුරුදු වෙනවා. දැන් එන උන්ට මෙලෝ Rag එකක් නැති නිසා උන් සත්තු වගේ හැසිරෙන්නේ.සමහර උන් තාමත් හිතන්නේ A/L මානසිකත්වයෙන්.සමහරු Batch එකේ එකට ඉන්න උන්ව වත් දන්නේ නෑ.එකාට එකා නෑ.ඔක්කොම එකට ගොඩයන්න දන්නේ නෑ.සමහර ගෑනු ඉන්නේ හු%% රත්තරන් වගේ. ඔන්න ඕකයි මචන් වෙනස. හැබැයි බත් වලට වැලි දාන සින් ඉටිපන්දම් ගහන සින් බොක දාලා බකට් දෙන වගේ බල්ලොවත් නොකරන ඒවා කරන උන්ව නම් මරලත් මදි. අන්න එකයි මම කිවුවේ අන්ත දෙකට යන්නේ නැතුව මැදුම් පිළිවෙත තමයි හොද කියලා. හොද Post එකක් මචං. Bump[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom