Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

apoi menna pere ma senior kenek kiyapu ekak..

උඹලගෙ ජේෂ්ඨ උත්තමයො උඹලට ඔහොමද උගන්නල තියෙන්නෙ?

2002 උඹලගෙ ඔය union එකේ මමත් හිටිය. දන්න එකෙක් ඉන්නව නම් union එකේ හිටපු 'කට්ටා' ගැන අහල බලපන්. අලුතින් ආපු නැවේ උන්ට රැග් එකේදි මොනව කලත් පිට කැම්පස් එකකින් එන උන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ තිබ්බෙ නෑ. මොන දෙයක් නිසා උඹලට මල පැන්නත් පිට campus එකක උන්ට කරපු වැඩේ හරි කියන්න බෑ.

කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල.

මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක.

කොහොම උනත් අපි ඉන්න කාලෙ පේරෙ හිටියෙ රත්තරන් කොල්ලො. උඹල වගේ සක්කිලි නම් හිටියෙ නෑ

apita nan gage panina hithenawa mewa ahuwoth..

[QUOTE="shenat, post: 6737901, member: 30790"] apoi menna pere ma senior kenek kiyapu ekak.. [SIZE="5"][COLOR="Red"][I]උඹලගෙ ජේෂ්ඨ උත්තමයො උඹලට ඔහොමද උගන්නල තියෙන්නෙ? 2002 උඹලගෙ ඔය union එකේ මමත් හිටිය. දන්න එකෙක් ඉන්නව නම් union එකේ හිටපු 'කට්ටා' ගැන අහල බලපන්. අලුතින් ආපු නැවේ උන්ට රැග් එකේදි මොනව කලත් පිට කැම්පස් එකකින් එන උන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ තිබ්බෙ නෑ. මොන දෙයක් නිසා උඹලට මල පැන්නත් පිට campus එකක උන්ට කරපු වැඩේ හරි කියන්න බෑ. කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල. මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක. කොහොම උනත් අපි ඉන්න කාලෙ පේරෙ හිටියෙ රත්තරන් කොල්ලො. උඹල වගේ සක්කිලි නම් හිටියෙ නෑ[/I][/COLOR][/SIZE] apita nan gage panina hithenawa mewa ahuwoth.. :dull::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom