Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ragging or Anti-Ragging?? ask from ur soul...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම හොඳ මාතෘකාවක්

මං ගැන කතා කරනවනං

මම කලීන් හිටපු විශ්ව විද්‍යාලයෙ නවක වදය තිබ්බ නමුත් ජපුර මම දැනට ඉගෙන ගන්න විද්‍යා පීථයෙ නවක වදයක් නෑ

ඒක නිසා anti ragging වගෙම ragging ගැනත් මට හූනු බිත්තරයක් තරම් හරි අදහසක් තියෙනව (කියල මං හිතනව)

මම කළින් හිටපු විශ්ව විද්‍යාලයෙ දුන්න නවක වදය ගැන කියනවනං

ඇත්තටම නවක වදය කියන්නෙ තියෙන්න ඕනෙ දෙයක්

මොකද ඒකට පින්සිද්ද වෙන්න අදටත් එහෙ ඉඳන් මගෙත් එක්කම ජ'පුරට ආපු අපේ සෙට් එක අතරෙ පුදුම බිදියෙ ෆිට් එකක් බොක්කක් තියෙනව

එහේදි අපිට ඉගැන්නුවෙ කුණුහරුප කියන හැටි නෙවෙයි. තවත් කෙනෙක් තිත්ත කුණුහරුපෙන් බණිද්දි දත කාගෙන හරි අහගෙන ඉන්න පුළුවං ශක්තිය හදන එකයි.

අදටත් එහේ ඉඳන් මෙහෙට ආපු අපෙ කෙල්ලොන්ට කුණුහරුපයක් කියල කවදාවත් අඬවන්න හිත රිද්දන්න කටවත් බෑ. මොක්ද උන් අහපු නැහ්ටි කුණුහරුපයක් මේ මිහිපිට නැති නිසා

එහෙදි අපිට ඉගැන්නුවෙ තමන්ට නොලැබෙන අයිතිවාසිකම් ඉල්ලගන්න හැටි ගැන මිසක්. බෝඩ් ලෑලි එල්ලගෙන දේශපාලනේට කඩේ යන හැටි නෙවෙයි

එහේදි අපිට ඉගැන්නුවෙ කෙල්ලොන්ට වල් විහිළු කරන හැටි නෙවෙයි. අපේ කණඩායමෙ කෙල්ලොන්ව බෝඩිමට වෙනකම් ඇරලවන හැටි ගැනයි,දුකක් කරදරයක් උනාම උන්ව ආරක්ශා කරගන්න හැටියි

එහෙදි අපිට ඉගැන්නුවෙ A/L කාලෙ වගේ අනික් එකා ගැන හිතන්නෙ නැතුව තනියෙම විභාගෙ ගොඩ දාන හැටි නෙවෙයි. ඒ වෙනකොටත් අපි පුරුදුවෙලා හිටිය තනියෙන් බුදුවෙන මෙතඩ් එක වෙනුවට හැමෝටම කුප්පි දීල හැමෝවම ගොඩ දම්මන හැටියි

එහෙන් එද්දි අපෙ seniors ල කිව්වෙ ගැටි ගහන්න එපා කියලයි. නමුත් එහෙන් දුන්න ඒ පුහුණුවට පින්සිද්ද වෙන්න අදටත් අපේ එහෙන් ආපු සෙට් එක එකටම ඉන්නව(ඉදේනවා). කොටින්ම අපි practical enter කරන්නෙත් එකටමයි

ඉතිං ඒ දුන්න පුහුණුවෙන් වැඩක් උනේ නෑ කියල කියන්න බෑ

ඒ ඔක්කොම මෙහෙම කියන්න බෑ අයියෙ

එහෙදි නං ඒ ජාතියෙ වැඩසටහන් තියෙන්නම ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ

එහෙ හිටපු අපෙ ජෙශ්ඨත්වය කවදාවත් අපේ lectures cut කෙරෙව්වෙ නෑ

පාරෙ තොටෙ දකින දකින තැන නවක වදය දීල අපිව රටේ මිනිස්සු ඉස්සරහ කිච කරේ නෑ

ලෙඩක් දුකක් හැදුනාම අහක බැලුවෙ නෑ

කොටින්මකිව්වොත් අපෙ කණ්ඩායමෙ හිටපු ගෑණු ලමයෙක්ට මහ රෑ ලෙඩ උන වෙලාවක ඒ ගැන ආරංචි කරල , බොඩිමට ත්‍රීවීලර් එකෙන් ඇවිල්ලා ඉස්පිරිතාලෙ ගෙනියල තමන්ගෙ වියදමින් බෙහෙත් අරන්දීලා ආපහු ගෙනත් ඇරලවත් තියෙනවා

දැන් ඕගොල්ලො කියයි එහෙම කරන්නෙ අපිව නම්මගන්න කියල. වෙන්න ඇති නමුත් අන්තිමේදි බැලුවාම අපිට උං අම්බානකට උදව් කරල තියෙනවා

කන්න නැති අයට බත් ගන්න සල්ලි දීල තියෙනව

English dic නැති අයට ලඟට අඬගහල තමන්ගෙ dictionary දීල තියෙනවා

අදටත් මං එහෙ ඉන්න අපේ seniors ලට හිස නමල ආචාර කරනවා

නමුත් මෙහේ තත්වය වෙනස්. දේශපාලනෙට කඩේ යන්නයි කුණුහරුප කියන්න ඉගෙන ගන්නයි කියන එක කොහොමටවත් අනුමත කරන්න බෑ. අන්න ඒ නිසයි anti ragging කියන මෙහේට ඕන වෙන්නෙ

ඉතිං බලං ගියාම ragging කියන්නෙත් විභව ශක්තිය වගේ තමා

තැනේ හටියට,ඉන්න seniors ල නවකයොන් ගැන හිතන හැටියට

සුදුකම නුසුදුසු කම තීරණය වෙනවා ,වෙනස් වෙනවා

[QUOTE="Zeus, post: 5590764, member: 49649"] [SIZE=3][COLOR=Green]බොහෝම හොඳ මාතෘකාවක් මං ගැන කතා කරනවනං මම කලීන් හිටපු විශ්ව විද්‍යාලයෙ නවක වදය තිබ්බ නමුත් ජපුර මම දැනට ඉගෙන ගන්න විද්‍යා පීථයෙ නවක වදයක් නෑ ඒක නිසා anti ragging වගෙම ragging ගැනත් මට හූනු බිත්තරයක් තරම් හරි අදහසක් තියෙනව [SIZE=1][COLOR=Silver](කියල මං හිතනව) [/COLOR][/SIZE][/COLOR][/SIZE]:) [SIZE=3][COLOR=Green]මම කළින් හිටපු විශ්ව විද්‍යාලයෙ දුන්න නවක වදය ගැන කියනවනං [SIZE=5][COLOR=Red] ඇත්තටම නවක වදය කියන්නෙ තියෙන්න ඕනෙ දෙයක්:yes:[/COLOR][/SIZE] මොකද ඒකට පින්සිද්ද වෙන්න අදටත් එහෙ ඉඳන් මගෙත් එක්කම ජ'පුරට ආපු අපේ සෙට් එක අතරෙ පුදුම බිදියෙ ෆිට් එකක් බොක්කක් තියෙනව:yes: [COLOR=RoyalBlue]එහේදි අපිට ඉගැන්නුවෙ කුණුහරුප කියන හැටි නෙවෙයි. තවත් කෙනෙක් තිත්ත කුණුහරුපෙන් බණිද්දි දත කාගෙන හරි අහගෙන ඉන්න පුළුවං ශක්තිය හදන එකයි.[/COLOR] අදටත් එහේ ඉඳන් මෙහෙට ආපු අපෙ කෙල්ලොන්ට කුණුහරුපයක් කියල කවදාවත් අඬවන්න හිත රිද්දන්න කටවත් බෑ. මොක්ද උන් අහපු නැහ්ටි කුණුහරුපයක් මේ මිහිපිට නැති නිසා :yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][COLOR=RoyalBlue]එහෙදි අපිට ඉගැන්නුවෙ තමන්ට නොලැබෙන අයිතිවාසිකම් ඉල්ලගන්න හැටි ගැන මිසක්. බෝඩ් ලෑලි එල්ලගෙන දේශපාලනේට කඩේ යන හැටි නෙවෙයි[/COLOR] එහේදි අපිට ඉගැන්නුවෙ කෙල්ලොන්ට වල් විහිළු කරන හැටි නෙවෙයි. අපේ කණඩායමෙ කෙල්ලොන්ව බෝඩිමට වෙනකම් ඇරලවන හැටි ගැනයි,දුකක් කරදරයක් උනාම උන්ව ආරක්ශා කරගන්න හැටියි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එහෙදි අපිට ඉගැන්නුවෙ A/L කාලෙ වගේ අනික් එකා ගැන හිතන්නෙ නැතුව තනියෙම විභාගෙ ගොඩ දාන හැටි නෙවෙයි. ඒ වෙනකොටත් අපි පුරුදුවෙලා හිටිය තනියෙන් බුදුවෙන මෙතඩ් එක වෙනුවට හැමෝටම කුප්පි දීල හැමෝවම ගොඩ දම්මන හැටියි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එහෙන් එද්දි අපෙ seniors ල කිව්වෙ ගැටි ගහන්න එපා කියලයි. නමුත් එහෙන් දුන්න ඒ පුහුණුවට පින්සිද්ද වෙන්න අදටත් අපේ එහෙන් ආපු සෙට් එක එකටම ඉන්නව(ඉදේනවා). කොටින්ම අපි practical enter කරන්නෙත් එකටමයි ඉතිං ඒ දුන්න පුහුණුවෙන් වැඩක් උනේ නෑ කියල කියන්න බෑ:no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]ඒ ඔක්කොම මෙහෙම කියන්න බෑ අයියෙ එහෙදි නං ඒ ජාතියෙ වැඩසටහන් තියෙන්නම ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එහෙ හිටපු අපෙ ජෙශ්ඨත්වය කවදාවත් අපේ lectures cut කෙරෙව්වෙ නෑ පාරෙ තොටෙ දකින දකින තැන නවක වදය දීල අපිව රටේ මිනිස්සු ඉස්සරහ කිච කරේ නෑ ලෙඩක් දුකක් හැදුනාම අහක බැලුවෙ නෑ කොටින්මකිව්වොත් අපෙ කණ්ඩායමෙ හිටපු ගෑණු ලමයෙක්ට මහ රෑ ලෙඩ උන වෙලාවක ඒ ගැන ආරංචි කරල , බොඩිමට ත්‍රීවීලර් එකෙන් ඇවිල්ලා ඉස්පිරිතාලෙ ගෙනියල තමන්ගෙ වියදමින් බෙහෙත් අරන්දීලා ආපහු ගෙනත් ඇරලවත් තියෙනවා [COLOR=DarkOrange]දැන් ඕගොල්ලො කියයි එහෙම කරන්නෙ අපිව නම්මගන්න කියල.[/COLOR] වෙන්න ඇති නමුත් අන්තිමේදි බැලුවාම අපිට උං අම්බානකට උදව් කරල තියෙනවා කන්න නැති අයට බත් ගන්න සල්ලි දීල තියෙනව English dic නැති අයට ලඟට අඬගහල තමන්ගෙ dictionary දීල තියෙනවා අදටත් මං එහෙ ඉන්න අපේ seniors ලට හිස නමල ආචාර කරනවා:)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]නමුත් මෙහේ තත්වය වෙනස්. දේශපාලනෙට කඩේ යන්නයි කුණුහරුප කියන්න ඉගෙන ගන්නයි කියන එක කොහොමටවත් අනුමත කරන්න බෑ. අන්න ඒ නිසයි anti ragging කියන මෙහේට ඕන වෙන්නෙ:) ඉතිං බලං ගියාම ragging කියන්නෙත් විභව ශක්තිය වගේ තමා තැනේ හටියට,ඉන්න seniors ල නවකයොන් ගැන හිතන හැටියට සුදුකම නුසුදුසු කම තීරණය වෙනවා ,වෙනස් වෙනවා[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green]:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom