Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ragging or Anti-Ragging?? ask from ur soul...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං මමත් යන්න කලින් ඔය රැග් එක ගැන සෑහෙන්න හොයලයි ගියේ. ඇත්තටම මුං අපි ලවා උන්ගෙ වැඩ කරගන්නවද ? නැද්ද කියන එක ගැන මං සෝදිසියෙන් හිටියෙ

මං එහෙ හිටපු කාලෙනම් මට දකින්න අහන්න , ආරංචි කරන්න ලැබුනු දේවල් අනුව

එහෙම දෙයක් මම දැක්කෙ නෑ

උං අපෙ social එකට (ඒ කියන්නෙ රැග් එක ඉවර වෙලා තියෙන පාටි එක) ට සල්ලි එකතු කරපු හැටි

මහරෑ පාඩම් කරල ආයෙ උදේ පාන්දරම නැගිටල (රැග් එක මෙහෙයවන්න)කැන්ටිමට ආපු හැටි. මචං අනික් කැම්පස් වල මහපාරෙ දකින දකින තැන මඩ ගොඩෙ බඩගාවල අනික් මිනිස්සු ඉස්සරහ චාටර් කරාට

ඒගොල්ලො අපිට රැග් කලේ කැන්ටිම ඇතුලෙ විතරයි කාටාත් පේන්නෙ නැතුව

දණගහද්දි ඇනෙන නිසා වැලි අයින් වෙන්නත් එක්ක බිම පිහිදමල

මමත් ඔහොමයි මුලින් හිතුවෙ. මුං ගෙදරදි කොහොම කතා කරනව ඇද්ද කියල

ඒත් මචං හොයල බැලුවාම මුංටත් නංගිල ඉන්නවා. අපිට කුනුහරුප කියල කියලම ගෙදරදිත් ඒව කියවිලා මුං අම්මලගෙන් බැනුම් හිටං අහල තියෙනවා

කෙල්ලොන්ට පාරෙ බැහැල යන්න බැරි තැනකට පත් කරයිද කියල නම් මම දන්නෙ නෑ මචං. නමුත් මචං ලෙඩක් දුකක් උනාම ඔක්කොටම කලින් ඇවිල්ල බැලුවෙ මුං

ඉතිං මචං එක අපිට දෙපැත්තකට ගන්න පුළුවං

අපිව නම්මගන්න එහෙම කලා වෙන්නත් ඇති

නැත්නම්

නැත්නම් අවංකවම ඒ දේ කලා වෙන්න ඇති

නමුත් අපිට හානියක් නම් උනේ නෑ මචං

එකනෙ මචං මං අයිත් කිව්වෙ මං කියන්නෙ මම කලින් ගියපු කැම්පස් එක ගැන විතරයි. අනික් ඒවයෙ මොන දහජරා වැඩ කරනවද කියන්න අපි දන්නෙ නෑ බං

නෑ බං

මං බොරු හේතු කියනව කිව්ව නිසයි මං එහෙම කිව්වෙ

ඒක එච්චර ගනන් ගන්නෙපා

මෙහෙමයි මචං මම රැග් උන නිසා අපෙ ජූනියර්ස්ලව රැග් කරන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ මචං. මොකද මෙහෙ පරිසරයට රැග් ඔනෙ නෑ

නමුත් ඒ වගෙම එහෙ සීනියර්ස්ල දුන්න දේට අගෞරව කරන්නෙත් නෑ

[QUOTE="Zeus, post: 5591681, member: 49649"] [SIZE=3][COLOR=Green]මෙහෙමයි මචං මමත් යන්න කලින් ඔය රැග් එක ගැන සෑහෙන්න හොයලයි ගියේ. ඇත්තටම මුං අපි ලවා උන්ගෙ වැඩ කරගන්නවද ? නැද්ද කියන එක ගැන මං සෝදිසියෙන් හිටියෙ මං එහෙ හිටපු කාලෙනම් මට දකින්න අහන්න , ආරංචි කරන්න ලැබුනු දේවල් අනුව එහෙම දෙයක් මම දැක්කෙ නෑ:no: උං අපෙ social එකට [SIZE=1](ඒ කියන්නෙ රැග් එක ඉවර වෙලා තියෙන පාටි එක)[/SIZE] ට සල්ලි එකතු කරපු හැටි මහරෑ පාඩම් කරල ආයෙ උදේ පාන්දරම නැගිටල [SIZE=1](රැග් එක මෙහෙයවන්න)[/SIZE]කැන්ටිමට ආපු හැටි. මචං අනික් කැම්පස් වල මහපාරෙ දකින දකින තැන මඩ ගොඩෙ බඩගාවල අනික් මිනිස්සු ඉස්සරහ චාටර් කරාට ඒගොල්ලො අපිට රැග් කලේ කැන්ටිම ඇතුලෙ විතරයි කාටාත් පේන්නෙ නැතුව දණගහද්දි ඇනෙන නිසා වැලි අයින් වෙන්නත් එක්ක බිම පිහිදමල[/COLOR][/SIZE]:) [SIZE=3][COLOR=Green]මමත් ඔහොමයි මුලින් හිතුවෙ. මුං ගෙදරදි කොහොම කතා කරනව ඇද්ද කියල ඒත් මචං හොයල බැලුවාම මුංටත් නංගිල ඉන්නවා. අපිට කුනුහරුප කියල කියලම ගෙදරදිත් ඒව කියවිලා මුං අම්මලගෙන් බැනුම් හිටං අහල තියෙනවා කෙල්ලොන්ට පාරෙ බැහැල යන්න බැරි තැනකට පත් කරයිද කියල නම් මම දන්නෙ නෑ මචං. නමුත් මචං ලෙඩක් දුකක් උනාම ඔක්කොටම කලින් ඇවිල්ල බැලුවෙ මුං ඉතිං මචං එක අපිට දෙපැත්තකට ගන්න පුළුවං [COLOR=RoyalBlue]අපිව නම්මගන්න එහෙම කලා වෙන්නත් ඇති නැත්නම් නැත්නම් අවංකවම ඒ දේ කලා වෙන්න ඇති[/COLOR] නමුත් අපිට හානියක් නම් උනේ නෑ මචං :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එකනෙ මචං මං අයිත් කිව්වෙ මං කියන්නෙ මම කලින් ගියපු කැම්පස් එක ගැන විතරයි. අනික් ඒවයෙ මොන දහජරා වැඩ කරනවද කියන්න අපි දන්නෙ නෑ බං:) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]නෑ බං මං බොරු හේතු කියනව කිව්ව නිසයි මං එහෙම කිව්වෙ ඒක එච්චර ගනන් ගන්නෙපා :D මෙහෙමයි මචං මම රැග් උන නිසා අපෙ ජූනියර්ස්ලව රැග් කරන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ මචං. මොකද මෙහෙ පරිසරයට රැග් ඔනෙ නෑ නමුත් ඒ වගෙම එහෙ සීනියර්ස්ල දුන්න දේට අගෞරව කරන්නෙත් නෑ:no: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom