Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rain & Flood Situation 2017 (Updating...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ. දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත.

නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයි ද නගරවාසීහු පවසති. අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත. ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද නාවික හා ගුවන් හමුදාව පොලිසිය එක්ක මෙහෙයුන් ආරම්භ කර තිබේ.

lankadeepa

[QUOTE="Ninja hattori, post: 21698236, member: 389526"] [SIZE=3][B]නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යයි[/B] [COLOR=#263238][FONT=arial](ක්‍රිෂාන් ජීවක ජයරුක්)[/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. [/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ. දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත. [/FONT][/COLOR] [COLOR=#263238][FONT=arial]නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයි ද නගරවාසීහු පවසති. අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත. ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද නාවික හා ගුවන් හමුදාව පොලිසිය එක්ක මෙහෙයුන් ආරම්භ කර තිබේ. lankadeepa [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom