Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rain & Flood Situation 2017 (Updating...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිං ගඟේ බද්දේගම වේල්ල කැඩී යාමේ අවධානම හේතුවෙන් බද්දේගම නගරවාසීන්ට සහ අවට වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් මේ බව දැනුම් දෙනවා.

ගිං ගඟත් අවධානම් - බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

(2017-05-28 11:18)

ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප්‍රදේශයේදී එහි ජල මට්ටම තවමත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ.

මේ අනුව ගිං ගඟේ වේලි ආරක්ෂා කර ගැනීම සඳහා වැලි කොට්ට යෙදීමට ද පටන් ගත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පැවසුවා.

මේ අතර බද්දේගම පරණ පාලම කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගනිමින් ඇති බවයි වාර්තා වෙන්නේ. ගිං ගඟේ ඉහළ කොටස් වන නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල ජල මට්ටම බැස යාමත් සමගම මෙම තත්ත්වය බද්දේගමට බලපා තිබෙනවා. බද්දේගම නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති යෝධ බැම්මේ ජල කාන්දු සිදු වෙමින් ඇති බවද සඳහන්. එම ස්ථානවලට වැලි කොට්ට ඇතිරීම සිදු කෙරෙන බවයි වාර්තා වෙනවා.

මෙම තත්ත්වය සොයා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය ඉංජිනේරුවන් පැමිණ සිටි බවද බද්දේගම නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මේ අතර නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල සහ තෙලිකඩ යා කරන වක්වැල්ල පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික බටයින් 73 දෙනෙකු එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

වක්වැල්ල පාලම, ගාල්ල සහ බද්දේගම ප්‍රධාන මාර්ගය යා කරනු ලබන දකුණු පලාතේ ඇති දිගම පාලම ලෙස සැළකෙනවා.

බද්දේගම ප්‍රදේශයේ සහ ඒ අවට ජල ගැල්මක් ඇති වූ අවස්ථාවක ගාල්ල ප්‍රධාන මාර්ගය වෙත කඩිනමින් ඇතුල්වීම සඳහා ඇති පහසුම සහ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ ද මෙම පාලමයි.

[QUOTE="johnferna678, post: 21702250, member: 561849"] [SIZE="4"]ගිං ගඟේ බද්දේගම වේල්ල කැඩී යාමේ අවධානම හේතුවෙන් බද්දේගම නගරවාසීන්ට සහ අවට වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. බද්දේගම ප්‍රාදේශීය ලේකම් මේ බව දැනුම් දෙනවා. ----------------------------------- [B]ගිං ගඟත් අවධානම් - බැම්ම රැක ගන්න [COLOR="Red"]පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි[/COLOR] [/B] (2017-05-28 11:18) ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප්‍රදේශයේදී එහි ජල මට්ටම තවමත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ. මේ අනුව ගිං ගඟේ වේලි ආරක්ෂා කර ගැනීම සඳහා වැලි කොට්ට යෙදීමට ද පටන් ගත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පැවසුවා. මේ අතර [COLOR="red"]බද්දේගම පරණ පාලම කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.[/COLOR] බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගනිමින් ඇති බවයි වාර්තා වෙන්නේ. ගිං ගඟේ ඉහළ කොටස් වන නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල ජල මට්ටම බැස යාමත් සමගම මෙම තත්ත්වය බද්දේගමට බලපා තිබෙනවා. බද්දේගම නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති යෝධ බැම්මේ ජල කාන්දු සිදු වෙමින් ඇති බවද සඳහන්. එම ස්ථානවලට වැලි කොට්ට ඇතිරීම සිදු කෙරෙන බවයි වාර්තා වෙනවා. මෙම තත්ත්වය සොයා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය ඉංජිනේරුවන් පැමිණ සිටි බවද බද්දේගම නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. මේ අතර නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල සහ තෙලිකඩ යා කරන වක්වැල්ල පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික බටයින් 73 දෙනෙකු එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා. වක්වැල්ල පාලම, ගාල්ල සහ බද්දේගම ප්‍රධාන මාර්ගය යා කරනු ලබන දකුණු පලාතේ ඇති දිගම පාලම ලෙස සැළකෙනවා. බද්දේගම ප්‍රදේශයේ සහ ඒ අවට ජල ගැල්මක් ඇති වූ අවස්ථාවක ගාල්ල ප්‍රධාන මාර්ගය වෙත කඩිනමින් ඇතුල්වීම සඳහා ඇති පහසුම සහ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ ද මෙම පාලමයි. [/SIZE] [IMG]http://nethnews.lk//public/images/Supem/28052017_01/2.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Supem/28052017_01/4.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Supem/28052017_01/6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom