Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Raja Fuck sha's Government
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සට්ටැඹිකම මිස තානාපති සේවය ගැන හාංකවිසියක් නොදත් ලොව පුරා සිටින මරාගේ පුස්සන් රැල මෙන්න...! --------

ශ්‍රී ලංකාවේ විදේශ සේවයට පත් කළ යුත්තේ විදේශ සේවා විභාගය සමත් සුදුස්සන් වුවද රාජපක්ෂ රෙජීමය රටේ විදේශ සේවය මරාකරණය කර ඇති අයුරු නින්දිත ය. සමහරුන් ලංකාවේ පුරවැසියන්ද නොවෙති. මෙවන් විදේශ සේවයකින් රටේ ගරුත්වය සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගත නොහැක. ශ්‍රී ලංකාව ලෝකයා අතර බල්ලා මාක් එකට වැටී ඇත්තේ මේ මැදමූලන ගංකබරයන්ගේ මෝඩ හිතවතුන් ඒ ඒ තනතුරු වලට පත් කිරීම නිසාය. මොවුන් එක්වී රට කනවා මදිවාට රටේ මිනිසුන්ගේ බදු මුදලින් මොවුන්ව නඩත්තු කිරීමටද සිදුව තිබේ.

මැදමූලන මරාගේ සට්ටැඹියන් වීම හැරුණු කොට විදේශ සේවය පිලිබඳ කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන පත්වීම් ලබා සිටින තානාපතිවරු මෙසේය:

නම සහ තනතුර ද රට ද ඔවුන්ගේ සට්ටැඹි භාවය ද පහත සඳහන් වේ.

1. අද්මිරාල් තිසර සමරසිංහ -මහ කොමාසාරිස් -කැන්බරා -හිටපු නාවික හමුදාපති

2. සරත් වේරගොඩ -මහ කොමාසාරිස් -බංග්ලාදේශය -ශී‍්‍රලනිප නීතිඥයෙකි

3. රාජා එදිරිසූරිය -තානාපති -බ්‍රසීලය -ජනාධිපති හිතවතෙකි

4. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ -තානාපති -ජපානය -හිටපු නාවික හමුදාපති

5. ආචාර්ය කරුණරත්න හඟවත්ත -තානාපති -ප්ර්රංශය -මාලනී ෆොන්සේකාගේ මස්සිනා ඇමෙරිකා පුරවැසි

6. සරත් කොන්ගහගේ -තානාපති -ජර්මනිය -ශී‍්‍රලනිප නීතිඥයෙකි

7. නාවලගේ බැනට් කුරේ -තානපති -ඉතාලිය - පරාජිත ශී‍්‍රලනිප දේශපාලනඥ -දෙවන පත්වීම

8. බුද්ධි අතාවුද -තානාපති -නෙදර්ලන්තය -ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා -දෙවන පත්වීම

9. උදයංග වීරතුංග -තානාපති -රුසියාව -ජනාධිපතිගේ මස්සිනා -හය වසරක් සේවය

10. ජාලිය වික්‍රමසූරිය -තානාපති -වොෂිංටන් -ජනාධිපතිගේ මස්සිනා -හය වසරක් සේවය ඇමරිකා පුරවැසි

11. එම්.එෆ් රසීන් -තානාපති -ඉරානය -හම්බන්තොට නීතිඥයෙකි

12. සරත් විෙජ්සිංහ -තානාපති -ඊශ්‍රායලය -නීතිඥ ජනාධිපති හිතවතෙකි -දෙවන පත්වීම

13. ෆේරියල් අෂ්රොප් -මහ කොමසාරිස් -සිංගප්පූරුව -හිටපු ඇමති අෂ්රොප්ගේ බිරිඳ

14. ගාමිණී රාජපක්ෂ -තානාපති -ජෝර්දානය -දෑත් ශකිත්මත් කළ යූඇන්පී දේශපාලනඥයෙකි

15. තිස්ස විෙජ්රත්න -තානාපති -දකුණු කොරියාව -විශ්‍රාමික විදේශ සේවා නිලධාරියෙකි

16. ඩික්සන් දෑල -මහ කොමාසරිස -මාලදිවයින -ජනාධිපති මිතුරෙකි -දියවඩන නිලමේගේ පියා

17. එච්.ආර්. පියසිරි -තානාපති -මියන්මාර් -දෑත් ශක්තිමත් කළ හිටපු යූඇන්පී ඇමති

18. එයාර් මාෂල් ජයලත් වීරක්කොඩි -මහ කොමසාරිස් -පකිස්ථානය -හිටපු ගුවන් හමුදාපති

19. ශේහාන් රත්නවේල් -මහ කොමසාරිස් -දකුණු අපි‍්‍රකාව -එල්ටීටීඊ හිතවාදියෙකි -දෙවන පත්වීම

20. ඒ.එස්.පී. ලියනගේ -තානාපති -නයිජීරියාව -ඒ.එස්.පී දේපල වෙළඳාම් හිමිකරු -වංචා සඳහා හිරේ විලංගුවේ වැටුනෙකි. ජනාධිපති හිතවතෙකි

21. වී. කාන්තන් -මහ කොමාසරිස් -උගන්ඩාව -එල්ටීටීඊ හිතවාදියෙකි

22. ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ -තානාපති -තායිලන්තය -හිටපු හමුදාපති -දෙවන පත්වීම

23. ඕෂධි අලහප්පෙරුම -තානාපති -ස්වීඩනය -අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ සොහොයුරා

24. මහින්ද බාලසූරිය -තානාපත -එක්සත් ආරබි එමීර් රාජ්‍ය -හිටපු පොලිස්පති -දෙවන පත්වීම

25. භාරතී විෙජ්රත්න -තානාපති -තුර්කිය -ඇමති මනෝ විෙජ්රත්නගේ බිරිඳ

26. පාලිත කොහොන -නිත්‍ය නියෝජිත -නිව්යෝර්ක් එ.ජා. සංවිධානය -ඔස්ටේ්රලියානු පුරවැසි

27. වෛද්‍ය කි‍්‍රස් නෝනිස් -මහකොමසාරිස් -ලන්ඩන් -ව්‍යාපාරික එංගලන්ත පුරවැසි

28. අයිවන් අමරසිංහ -තානාපති -වියට්නාමය -ජනාධිපති හිත මිතුරු

තානාපති කාර්යාලයන්හි තානාපතිට පහළ නිලයන් සඳහා පත් කර ඇති අනෙකුත් සට්ටැඹියන් මෙසේය.

නම සහ තනතුර ද රට ද ඔවුන්ගේ සට්ටැඹි භාවය ද පහත සඳහන් වේ.

1. කමාන්ඩර් ෙජ්.කේ.බණ්ඩාර -දෙවන ලේකම් -ටෝකියෝ -සකී‍්‍රය හමුදා සේවය

2. මල්ලිකා දිසානායක -අමාත්‍ය -මැලේසියාව -පරිපාලන සේවය (එක පිට තුන්වන විදේශ පත්වීම)

3. ශී්රමල් වික්‍රමසිංහ -නියෝජ්‍ය තානාපති -වියානා -ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා

4. තනුජා උදයංග -අමාත්‍ය -වොෂින්ටන් -ජනාධිපතිගේ ඥාතිී

5. වරුණ ඈපාසිංහ -අමාත්‍ය -වොෂින්ටන් -ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහගේ පුතා

6. කරුණාරත්න පරණවිතාන -කොන්සල් ජෙනරාල් -ටොරොන්ටෝ -හිටපු ලේක් හවුස් සභාපති සහ ජී.ඇල්.ගේ ලේකම්

7. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක -පළමු ලේකම් -අබුඩාබි -ජනාධිපතිගේ ඥාතිී

8. නවරත්න රඹුක්වැල්ල -අමාත්‍ය උපදේශක -කැන්බරා -කොළඹ විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය

9. ලලිත් යූ.ගමගේ -අමාත්‍ය -ජකාර්තා -ගාල්ලේ ශී‍්‍රලනිප දේශපාලකඥයෙකි

10. එච්.එන්.බී. රත්නායක -දෙවන ලේකම් -මොස්කව් -ඇමති සී.බී. රත්නායකගේ පුතා

11. ප්‍රදීප් ජයවර්ධන -කොන්සල් ජෙනරාල් -ප්රෑන්ක්ෆට් -ෙජ්.ආර්.ගේ මුණුබුරා

12. ලයනල් ප්‍රේමසිරි -නියෝජ්‍ය මහකොමසාරිස් -කැන්බරා -ගාල්ලේ ශී‍්‍රලනිප දේශපාලනඥයෙකි

13. හර්ෂණ හේරත් -දෙවන ලේකම් -සිංගප්පූරුව -මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා

14. උදුම්මා ලෙබ්බේ වෙදමහතා -කොන්සල් ජෙනරාල් -ජෙඩා -ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකි

15. චමරී රඹුක්වැල්ල -දෙවන ලේකම් -නිව්යෝර්ක් -ඇමති කෙහෙලියගේ දියණිය

16. මෙත්සිරි කුරේ -අමාත්‍ය උපදේශක -නෙදර්ලන්තය -ජනාධිපතිගේ හිතවතෙකි

17. වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න -අමාත්‍ය -ලන්ඩන් -ජනාධිපති ඥාති කිංග්ස්ලි රණවකගේ සොහොයුරාගේ බිරිඳ

18. උමයන්ගනා රන්දෙණිය -දෙවන ලේකම් -සිංගප්පූරුව -නලූ රවීන්ද්‍ර රන්දෙණියගේ දියණිය

19. ෙජ්.එම්. බණ්ඩාර -දෙවන ලේකම් -කුවේට් -ජාතික ලැයිස්තු මංතී‍්‍ර බණ්ඩාරගේ සොහොයුරා

20. එන්. හෙන්නායක -දෙවන ලේකම් -වියානා -ජනාධිපති කාර්යාලයේ ප්‍රසන්න හෙන්නායකගේ පුතා

21. වෛද්‍ය ඉන්ද්‍රා සෙනෙවිරත්න -අමාත්‍ය උපදේශක නව දිල්ලිය -මහා භාරකරු සෙනවිරත්නගේ බිරිඳ

22. ඒ.ඩබ්ලිව්. පතිරාජ -අමාත්‍ය උපදේශක -බ්‍රසීලය -විශ්‍රාමික විදේශ සේවා නිලධාරී

23. සී.වී. රාජපක්ෂ -අමාත්‍ය -නොර්වේ -හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

24. කේ. සරත්චන්ද්‍ර -දෙවන ලේකම් -පැරීසිය -මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ දියණිය

25. යූ.එන්. බණ්ඩාරනායක -දෙවන ලේකම් -චෙන්නායි -මාලදිවයිනේ හිටපු කම්කරු නිලධාරි

26. ඩී.එස්. ද සිල්වා -අමාත්‍ය -පෝලන්තය -කි‍්‍රකට් මණ්ඩලයේ හිටපු සභාපති

27. රෝහාන් විෙජ්සිංහ -දෙවන ලේකම් -බර්ලින් -ජනාධිපති කාර්යාලයේ ලිපිකරු -දෙවන පත්වීම

28. ඩික්සන් ෙජ්. පෙරේරා -උපදේශක -නේපාලය -ශී‍්‍රලනිප දේශපාලඥයෙකි -දෙවන පත්වීම

29. ඕ. ද සිල්වා -පළමු ලේකම් -බ්‍රසල්ස් -ජනාධිපතිගේ සමීපතයකුගේ දියණියකි

30. බන්ධුල ජයසේකර -කොන්සල් ජෙනරාල් -සිඩ්නි -ජනාධිපති මාධ්‍ය ලේකම් -තුන්වන පත්වීම

31. රාණි බුලත්වල -නියෝජ්‍ය තානාපති -ඉතාලිය -ශී‍්‍රලනිප සංවිධායක ලන්ඩන්

32. මුතු පද්මකුමාර -දෙවන ලේකම් -ලන්ඩන් -ලේක් හවුස් සභාපති බන්ධුල පද්මකුමාරගේ දියණිය

33. ඕසද යාපා අබේවර්ධන -පළමු ලේකම් -මෙල්බර්න් -ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුතා

34. එම්. අයි. තුඩේවත්ත -පළමු ලේකම් -බීජිං -ජනාධිපති ආරක්ෂක ඒකකයේ තුඩේවත්තගේ දියණිය

35. වෛද්‍ය හෙක්ටර් යාපා -කොන්සල් ජෙනරාල් -ලොස් ඇන්ජල්ස් -හිටපු මහරෝහල් අධ්යක්ෂ

36. ආර් රණවීර -දෙවන ලේකම් -කැන්බරා -ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්ගේ බිරිඳ

37. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -නියෝජ්‍ය තානාපති -නිව්යෝක් -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය

38. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න -නියෝජ්‍ය මහකොමසාරිස් -දකුණු අපි‍්‍රකාව -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය

40. මේජර් ජෙනරාල් ජගත් අල්විස් -නියෝජ්‍ය තානාපති -ඊශ්‍රායලය -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය

41. මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත -නියෝජ්‍ය තානාපති -මොස්කව් -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය

42. චමින්ද කුලරත්න -අමාත්‍ය උපදේශක -ලන්ඩන් -අතිරේක ලේකම් ජනාධිපති කාර්යාලය

[QUOTE="barack obama, post: 16202228, member: 106093"] [B][SIZE="5"][COLOR="Navy"] සට්ටැඹිකම මිස තානාපති සේවය ගැන හාංකවිසියක් නොදත් ලොව පුරා සිටින මරාගේ පුස්සන් රැල මෙන්න...! -------- ශ්‍රී ලංකාවේ විදේශ සේවයට පත් කළ යුත්තේ විදේශ සේවා විභාගය සමත් සුදුස්සන් වුවද රාජපක්ෂ රෙජීමය රටේ විදේශ සේවය මරාකරණය කර ඇති අයුරු නින්දිත ය. සමහරුන් ලංකාවේ පුරවැසියන්ද නොවෙති. මෙවන් විදේශ සේවයකින් රටේ ගරුත්වය සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගත නොහැක. ශ්‍රී ලංකාව ලෝකයා අතර බල්ලා මාක් එකට වැටී ඇත්තේ මේ මැදමූලන ගංකබරයන්ගේ මෝඩ හිතවතුන් ඒ ඒ තනතුරු වලට පත් කිරීම නිසාය. මොවුන් එක්වී රට කනවා මදිවාට රටේ මිනිසුන්ගේ බදු මුදලින් මොවුන්ව නඩත්තු කිරීමටද සිදුව තිබේ. මැදමූලන මරාගේ සට්ටැඹියන් වීම හැරුණු කොට විදේශ සේවය පිලිබඳ කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන පත්වීම් ලබා සිටින තානාපතිවරු මෙසේය: ------------------------------------------------------------ නම සහ තනතුර ද රට ද ඔවුන්ගේ සට්ටැඹි භාවය ද පහත සඳහන් වේ. 1. අද්මිරාල් තිසර සමරසිංහ -මහ කොමාසාරිස් -කැන්බරා -හිටපු නාවික හමුදාපති 2. සරත් වේරගොඩ -මහ කොමාසාරිස් -බංග්ලාදේශය -ශී‍්‍රලනිප නීතිඥයෙකි 3. රාජා එදිරිසූරිය -තානාපති -බ්‍රසීලය -ජනාධිපති හිතවතෙකි 4. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ -තානාපති -ජපානය -හිටපු නාවික හමුදාපති 5. ආචාර්ය කරුණරත්න හඟවත්ත -තානාපති -ප්ර්රංශය -මාලනී ෆොන්සේකාගේ මස්සිනා ඇමෙරිකා පුරවැසි 6. සරත් කොන්ගහගේ -තානාපති -ජර්මනිය -ශී‍්‍රලනිප නීතිඥයෙකි 7. නාවලගේ බැනට් කුරේ -තානපති -ඉතාලිය - පරාජිත ශී‍්‍රලනිප දේශපාලනඥ -දෙවන පත්වීම 8. බුද්ධි අතාවුද -තානාපති -නෙදර්ලන්තය -ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා -දෙවන පත්වීම 9. උදයංග වීරතුංග -තානාපති -රුසියාව -ජනාධිපතිගේ මස්සිනා -හය වසරක් සේවය 10. ජාලිය වික්‍රමසූරිය -තානාපති -වොෂිංටන් -ජනාධිපතිගේ මස්සිනා -හය වසරක් සේවය ඇමරිකා පුරවැසි 11. එම්.එෆ් රසීන් -තානාපති -ඉරානය -හම්බන්තොට නීතිඥයෙකි 12. සරත් විෙජ්සිංහ -තානාපති -ඊශ්‍රායලය -නීතිඥ ජනාධිපති හිතවතෙකි -දෙවන පත්වීම 13. ෆේරියල් අෂ්රොප් -මහ කොමසාරිස් -සිංගප්පූරුව -හිටපු ඇමති අෂ්රොප්ගේ බිරිඳ 14. ගාමිණී රාජපක්ෂ -තානාපති -ජෝර්දානය -දෑත් ශකිත්මත් කළ යූඇන්පී දේශපාලනඥයෙකි 15. තිස්ස විෙජ්රත්න -තානාපති -දකුණු කොරියාව -විශ්‍රාමික විදේශ සේවා නිලධාරියෙකි 16. ඩික්සන් දෑල -මහ කොමාසරිස -මාලදිවයින -ජනාධිපති මිතුරෙකි -දියවඩන නිලමේගේ පියා 17. එච්.ආර්. පියසිරි -තානාපති -මියන්මාර් -දෑත් ශක්තිමත් කළ හිටපු යූඇන්පී ඇමති 18. එයාර් මාෂල් ජයලත් වීරක්කොඩි -මහ කොමසාරිස් -පකිස්ථානය -හිටපු ගුවන් හමුදාපති 19. ශේහාන් රත්නවේල් -මහ කොමසාරිස් -දකුණු අපි‍්‍රකාව -එල්ටීටීඊ හිතවාදියෙකි -දෙවන පත්වීම 20. ඒ.එස්.පී. ලියනගේ -තානාපති -නයිජීරියාව -ඒ.එස්.පී දේපල වෙළඳාම් හිමිකරු -වංචා සඳහා හිරේ විලංගුවේ වැටුනෙකි. ජනාධිපති හිතවතෙකි 21. වී. කාන්තන් -මහ කොමාසරිස් -උගන්ඩාව -එල්ටීටීඊ හිතවාදියෙකි 22. ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ -තානාපති -තායිලන්තය -හිටපු හමුදාපති -දෙවන පත්වීම 23. ඕෂධි අලහප්පෙරුම -තානාපති -ස්වීඩනය -අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ සොහොයුරා 24. මහින්ද බාලසූරිය -තානාපත -එක්සත් ආරබි එමීර් රාජ්‍ය -හිටපු පොලිස්පති -දෙවන පත්වීම 25. භාරතී විෙජ්රත්න -තානාපති -තුර්කිය -ඇමති මනෝ විෙජ්රත්නගේ බිරිඳ 26. පාලිත කොහොන -නිත්‍ය නියෝජිත -නිව්යෝර්ක් එ.ජා. සංවිධානය -ඔස්ටේ්රලියානු පුරවැසි 27. වෛද්‍ය කි‍්‍රස් නෝනිස් -මහකොමසාරිස් -ලන්ඩන් -ව්‍යාපාරික එංගලන්ත පුරවැසි 28. අයිවන් අමරසිංහ -තානාපති -වියට්නාමය -ජනාධිපති හිත මිතුරු තානාපති කාර්යාලයන්හි තානාපතිට පහළ නිලයන් සඳහා පත් කර ඇති අනෙකුත් සට්ටැඹියන් මෙසේය. ------------------------------------------------------------ නම සහ තනතුර ද රට ද ඔවුන්ගේ සට්ටැඹි භාවය ද පහත සඳහන් වේ. 1. කමාන්ඩර් ෙජ්.කේ.බණ්ඩාර -දෙවන ලේකම් -ටෝකියෝ -සකී‍්‍රය හමුදා සේවය 2. මල්ලිකා දිසානායක -අමාත්‍ය -මැලේසියාව -පරිපාලන සේවය (එක පිට තුන්වන විදේශ පත්වීම) 3. ශී්රමල් වික්‍රමසිංහ -නියෝජ්‍ය තානාපති -වියානා -ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා 4. තනුජා උදයංග -අමාත්‍ය -වොෂින්ටන් -ජනාධිපතිගේ ඥාතිී 5. වරුණ ඈපාසිංහ -අමාත්‍ය -වොෂින්ටන් -ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහගේ පුතා 6. කරුණාරත්න පරණවිතාන -කොන්සල් ජෙනරාල් -ටොරොන්ටෝ -හිටපු ලේක් හවුස් සභාපති සහ ජී.ඇල්.ගේ ලේකම් 7. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක -පළමු ලේකම් -අබුඩාබි -ජනාධිපතිගේ ඥාතිී 8. නවරත්න රඹුක්වැල්ල -අමාත්‍ය උපදේශක -කැන්බරා -කොළඹ විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය 9. ලලිත් යූ.ගමගේ -අමාත්‍ය -ජකාර්තා -ගාල්ලේ ශී‍්‍රලනිප දේශපාලකඥයෙකි 10. එච්.එන්.බී. රත්නායක -දෙවන ලේකම් -මොස්කව් -ඇමති සී.බී. රත්නායකගේ පුතා 11. ප්‍රදීප් ජයවර්ධන -කොන්සල් ජෙනරාල් -ප්රෑන්ක්ෆට් -ෙජ්.ආර්.ගේ මුණුබුරා 12. ලයනල් ප්‍රේමසිරි -නියෝජ්‍ය මහකොමසාරිස් -කැන්බරා -ගාල්ලේ ශී‍්‍රලනිප දේශපාලනඥයෙකි 13. හර්ෂණ හේරත් -දෙවන ලේකම් -සිංගප්පූරුව -මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා 14. උදුම්මා ලෙබ්බේ වෙදමහතා -කොන්සල් ජෙනරාල් -ජෙඩා -ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකි 15. චමරී රඹුක්වැල්ල -දෙවන ලේකම් -නිව්යෝර්ක් -ඇමති කෙහෙලියගේ දියණිය 16. මෙත්සිරි කුරේ -අමාත්‍ය උපදේශක -නෙදර්ලන්තය -ජනාධිපතිගේ හිතවතෙකි 17. වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න -අමාත්‍ය -ලන්ඩන් -ජනාධිපති ඥාති කිංග්ස්ලි රණවකගේ සොහොයුරාගේ බිරිඳ 18. උමයන්ගනා රන්දෙණිය -දෙවන ලේකම් -සිංගප්පූරුව -නලූ රවීන්ද්‍ර රන්දෙණියගේ දියණිය 19. ෙජ්.එම්. බණ්ඩාර -දෙවන ලේකම් -කුවේට් -ජාතික ලැයිස්තු මංතී‍්‍ර බණ්ඩාරගේ සොහොයුරා 20. එන්. හෙන්නායක -දෙවන ලේකම් -වියානා -ජනාධිපති කාර්යාලයේ ප්‍රසන්න හෙන්නායකගේ පුතා 21. වෛද්‍ය ඉන්ද්‍රා සෙනෙවිරත්න -අමාත්‍ය උපදේශක නව දිල්ලිය -මහා භාරකරු සෙනවිරත්නගේ බිරිඳ 22. ඒ.ඩබ්ලිව්. පතිරාජ -අමාත්‍ය උපදේශක -බ්‍රසීලය -විශ්‍රාමික විදේශ සේවා නිලධාරී 23. සී.වී. රාජපක්ෂ -අමාත්‍ය -නොර්වේ -හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 24. කේ. සරත්චන්ද්‍ර -දෙවන ලේකම් -පැරීසිය -මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ දියණිය 25. යූ.එන්. බණ්ඩාරනායක -දෙවන ලේකම් -චෙන්නායි -මාලදිවයිනේ හිටපු කම්කරු නිලධාරි 26. ඩී.එස්. ද සිල්වා -අමාත්‍ය -පෝලන්තය -කි‍්‍රකට් මණ්ඩලයේ හිටපු සභාපති 27. රෝහාන් විෙජ්සිංහ -දෙවන ලේකම් -බර්ලින් -ජනාධිපති කාර්යාලයේ ලිපිකරු -දෙවන පත්වීම 28. ඩික්සන් ෙජ්. පෙරේරා -උපදේශක -නේපාලය -ශී‍්‍රලනිප දේශපාලඥයෙකි -දෙවන පත්වීම 29. ඕ. ද සිල්වා -පළමු ලේකම් -බ්‍රසල්ස් -ජනාධිපතිගේ සමීපතයකුගේ දියණියකි 30. බන්ධුල ජයසේකර -කොන්සල් ජෙනරාල් -සිඩ්නි -ජනාධිපති මාධ්‍ය ලේකම් -තුන්වන පත්වීම 31. රාණි බුලත්වල -නියෝජ්‍ය තානාපති -ඉතාලිය -ශී‍්‍රලනිප සංවිධායක ලන්ඩන් 32. මුතු පද්මකුමාර -දෙවන ලේකම් -ලන්ඩන් -ලේක් හවුස් සභාපති බන්ධුල පද්මකුමාරගේ දියණිය 33. ඕසද යාපා අබේවර්ධන -පළමු ලේකම් -මෙල්බර්න් -ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුතා 34. එම්. අයි. තුඩේවත්ත -පළමු ලේකම් -බීජිං -ජනාධිපති ආරක්ෂක ඒකකයේ තුඩේවත්තගේ දියණිය 35. වෛද්‍ය හෙක්ටර් යාපා -කොන්සල් ජෙනරාල් -ලොස් ඇන්ජල්ස් -හිටපු මහරෝහල් අධ්යක්ෂ 36. ආර් රණවීර -දෙවන ලේකම් -කැන්බරා -ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්ගේ බිරිඳ 37. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -නියෝජ්‍ය තානාපති -නිව්යෝක් -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය 38. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න -නියෝජ්‍ය මහකොමසාරිස් -දකුණු අපි‍්‍රකාව -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය 40. මේජර් ජෙනරාල් ජගත් අල්විස් -නියෝජ්‍ය තානාපති -ඊශ්‍රායලය -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය 41. මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත -නියෝජ්‍ය තානාපති -මොස්කව් -සකී‍්‍රය හමුදා සේවය තානාපති නිලය 42. චමින්ද කුලරත්න -අමාත්‍ය උපදේශක -ලන්ඩන් -අතිරේක ලේකම් ජනාධිපති කාර්යාලය[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom