Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Raja Passa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්, චම්පික මෙහෙයුම රාජපක්ෂලා ගෙදර යවන්නමද?

දුෂිත ඒකාධිපතිත්වයක් සහිත සන්ධාන රජයේ අත්තිවාරමේ ගල් සෙලවෙන ලකුණු දැන් පහල වි තිබේ. මෙහි ප්‍රධාන කොටස් 5කට බෙදා දැක්විය හැකි අතර එහි පළමු කොටස දැන් සිය මංගල ක්‍රියාන්විතය ආරම්භ කර ඇති සැටියක් පෙනේ. එය එසේමද කියා ඉන්තේරුවටම දැන ගත හැක්කේ විමල් හා චම්පික ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ නොවීම මතය. කෙසේ නමුත් ඔවුන් අවසානයේ තවදුරටත් මහරජාගේ දෑත් ශක්තිමත් කළහොත් එය ඔවුන්ගේ දේශපාලන අවමංගල්‍යයයි. එසේ නොවුන හොත් මා අර ඉහත කියූ රාජපක්ෂලා ගෙදර යවන ආණ්ඩුවේ සීනුව නාද කිරීමකි.

දෙවන කාණ්ඩය වන්නේ මුස්ලිම් කොංග්රසයයි. කෙතරම් මුසාවාද ඇද බෑවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාව අමු අමුවේ රාජපක්ෂ ඉදිරියේ පාවා දුන්නත් තවමත් හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර ජන්ද පහසුවෙන් නෙලා ගත හැකිය. ඒ නානසාරලාට එරෙහි විරෝධයත්, රාජපක්ෂලාට එරෙහි විරෝධයත්, කරුණා හා පිල්ලෙයන්ලාන්ලාට එරෙහි විරෝධයත්, සැබෑ ජනතා පීඩනය මත විකල්පයක් වෙනුවෙන් හඬ නගන නගන සාමාන්‍ය මිනිසුන්ගේ විරෝධයත් යන සාධක මතය. මේ විටත් මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩු විරෝධී ඝෝෂාව මෝදු වි ඇත.

ආණ්ඩුවෙ උදවියගෙ ෆයිනෑන්ෂියල් ඩිසප්ලීන් බිංදුවයි

තුන්වන කාණ්ඩය වන්නේ රාජ්‍ය තන්ත්රය මෙහෙයවන නිලධාරී පැලැන්තියයි. එය බොහෝ විට මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී ජයසුන්දරගෙන් ආරම්භ විය හැක. පී. බී ජයසුන්දර තම අමාත්‍යංශයේ සමීප නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.

“මම චැලෙන්ජ් කරනවා පුළුවන්නම් මාව එළවලා ඉකොනොමි එක මාස 6 ක් රන් කරල පෙන්වන්න කියල’ මේ ආණ්ඩුව කරන්නෙ ණයට අරන් මඟුල් කනව වගේ වැඩක්. නාස්තිය, දූෂණය පිරිලා ඉතිරිලා ගිහින්. කිසිම එක්කෙනෙක් කියන කිසිම දෙයක් අහන්නෑ. ආණ්ඩුවෙ උදවියගෙ ෆයිනෑන්ෂියල් ඩිසප්ලීන් බිංදුවයි. මෙච්චර කාලයක් හරි ගැටගහගෙන ආවෙ මගේ තියෙන පුද්ගලික හැකියාවට මිසක් වෙන එහෙකට නෙවෙයි. අට පාස් අයට මේව තේරෙන්නෑ. මම ඔය එක එක්කෙනා කියන විදිහට නටන්න ලෑස්ති නෑ” - පී.බී ජයසුන්දර

සිව්වන කාණ්ඩය වන්නේ ජන්ද පදනමක් නැතත් ආණ්ඩුව තුල සිටින වමේ පක්ෂ එකමුතුවේ හඬයි. ඔවුන් මේ වන විටත් විධායක ක්‍රමය අහෝසි කරන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා ඇති නමුත් එය ඉබ්බාගෙන් පිහාටු ගැනීමකි. නමුත් වමේ පක්ෂ දරන රාජපක්ෂ විරෝධී මතය සමජගතවීම පමණක් ඔවුන්ගෙන් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි දේශපාලන ක්රියාමර්ගයයි.

පස්වැනි කාණ්ඩය වන්නේ සන්ධානය තුල සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ විරෝධී ජේෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු සැබෑ බිම් මට්ටමේ උගත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ විරෝධයයි. මෙය තීරණාත්මකම සාධකයක් වන අතර මෙම කොටස රාජපක්ෂලාගෙන් වෙන් කිරීම හෝ වෙන් වීම වේගවත් වුව හොත් යලි රාජපක්ෂලාට ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයකි.

ඉහත කරුණු 5 ක්‍රියාත්මක වන පිළිවෙල හා වේගය තීරණාත්මක වන්නේ පළමුව ජනාධිපතිවරණයක්ද ? මහ මැතිවරණයක්ද ? යන කාරණාව ප්රමුඛ කර ගනිමිනි. ඊට දෙවනුව විපක්ෂයේ දේශපාලන දර්ශකය, රාජපක්ෂ විරෝධීන් ලෙස බලාත්මක වන ආකාරයත්, එය මතවාදීමය වශයෙන් ජනතාව තුල දේශපාලන පෙරළියකට අවශ්‍ය පසුබිම කෙසේ සකස් කරන්නේද යන්න මතත් රඳා පවතී. මිට අවශේෂව නව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් පත් කිරීමට නියමිත අන්තර් ජාතික පරීක්ෂණ කමිටුවේ ක්‍රියාකලාපය මතද රඳා පැවැත්මට ඉඩ ඇත.

[QUOTE="barack obama, post: 16702599, member: 106093"] [SIZE="4"][B][COLOR="Blue"]විමල්, චම්පික මෙහෙයුම රාජපක්ෂලා ගෙදර යවන්නමද?[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Black"]දුෂිත ඒකාධිපතිත්වයක් සහිත සන්ධාන රජයේ අත්තිවාරමේ ගල් සෙලවෙන ලකුණු දැන් පහල වි තිබේ. මෙහි ප්‍රධාන කොටස් 5කට බෙදා දැක්විය හැකි අතර එහි පළමු කොටස දැන් සිය මංගල ක්‍රියාන්විතය ආරම්භ කර ඇති සැටියක් පෙනේ. එය එසේමද කියා ඉන්තේරුවටම දැන ගත හැක්කේ විමල් හා චම්පික ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ නොවීම මතය. කෙසේ නමුත් ඔවුන් අවසානයේ තවදුරටත් මහරජාගේ දෑත් ශක්තිමත් කළහොත් එය ඔවුන්ගේ දේශපාලන අවමංගල්‍යයයි. එසේ නොවුන හොත් මා අර ඉහත කියූ රාජපක්ෂලා ගෙදර යවන ආණ්ඩුවේ සීනුව නාද කිරීමකි. දෙවන කාණ්ඩය වන්නේ මුස්ලිම් කොංග්රසයයි. කෙතරම් මුසාවාද ඇද බෑවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාව අමු අමුවේ රාජපක්ෂ ඉදිරියේ පාවා දුන්නත් තවමත් හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර ජන්ද පහසුවෙන් නෙලා ගත හැකිය. ඒ නානසාරලාට එරෙහි විරෝධයත්, රාජපක්ෂලාට එරෙහි විරෝධයත්, කරුණා හා පිල්ලෙයන්ලාන්ලාට එරෙහි විරෝධයත්, සැබෑ ජනතා පීඩනය මත විකල්පයක් වෙනුවෙන් හඬ නගන නගන සාමාන්‍ය මිනිසුන්ගේ විරෝධයත් යන සාධක මතය. මේ විටත් මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩු විරෝධී ඝෝෂාව මෝදු වි ඇත. [COLOR="Red"]ආණ්ඩුවෙ උදවියගෙ ෆයිනෑන්ෂියල් ඩිසප්ලීන් බිංදුවයි[/COLOR] තුන්වන කාණ්ඩය වන්නේ රාජ්‍ය තන්ත්රය මෙහෙයවන නිලධාරී පැලැන්තියයි. එය බොහෝ විට මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී ජයසුන්දරගෙන් ආරම්භ විය හැක. පී. බී ජයසුන්දර තම අමාත්‍යංශයේ සමීප නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]“මම චැලෙන්ජ් කරනවා පුළුවන්නම් මාව එළවලා ඉකොනොමි එක මාස 6 ක් රන් කරල පෙන්වන්න කියල’ මේ ආණ්ඩුව කරන්නෙ ණයට අරන් මඟුල් කනව වගේ වැඩක්. නාස්තිය, දූෂණය පිරිලා ඉතිරිලා ගිහින්. කිසිම එක්කෙනෙක් කියන කිසිම දෙයක් අහන්නෑ. ආණ්ඩුවෙ උදවියගෙ ෆයිනෑන්ෂියල් ඩිසප්ලීන් බිංදුවයි. මෙච්චර කාලයක් හරි ගැටගහගෙන ආවෙ මගේ තියෙන පුද්ගලික හැකියාවට මිසක් වෙන එහෙකට නෙවෙයි. අට පාස් අයට මේව තේරෙන්නෑ. මම ඔය එක එක්කෙනා කියන විදිහට නටන්න ලෑස්ති නෑ” - පී.බී ජයසුන්දර[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]සිව්වන කාණ්ඩය වන්නේ ජන්ද පදනමක් නැතත් ආණ්ඩුව තුල සිටින වමේ පක්ෂ එකමුතුවේ හඬයි. ඔවුන් මේ වන විටත් විධායක ක්‍රමය අහෝසි කරන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා ඇති නමුත් එය ඉබ්බාගෙන් පිහාටු ගැනීමකි. නමුත් වමේ පක්ෂ දරන රාජපක්ෂ විරෝධී මතය සමජගතවීම පමණක් ඔවුන්ගෙන් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි දේශපාලන ක්රියාමර්ගයයි. පස්වැනි කාණ්ඩය වන්නේ සන්ධානය තුල සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ විරෝධී ජේෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු සැබෑ බිම් මට්ටමේ උගත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ විරෝධයයි. මෙය තීරණාත්මකම සාධකයක් වන අතර මෙම කොටස රාජපක්ෂලාගෙන් වෙන් කිරීම හෝ වෙන් වීම වේගවත් වුව හොත් යලි රාජපක්ෂලාට ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයකි. ඉහත කරුණු 5 ක්‍රියාත්මක වන පිළිවෙල හා වේගය තීරණාත්මක වන්නේ පළමුව ජනාධිපතිවරණයක්ද ? මහ මැතිවරණයක්ද ? යන කාරණාව ප්රමුඛ කර ගනිමිනි. ඊට දෙවනුව විපක්ෂයේ දේශපාලන දර්ශකය, රාජපක්ෂ විරෝධීන් ලෙස බලාත්මක වන ආකාරයත්, එය මතවාදීමය වශයෙන් ජනතාව තුල දේශපාලන පෙරළියකට අවශ්‍ය පසුබිම කෙසේ සකස් කරන්නේද යන්න මතත් රඳා පවතී. මිට අවශේෂව නව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් පත් කිරීමට නියමිත අන්තර් ජාතික පරීක්ෂණ කමිටුවේ ක්‍රියාකලාපය මතද රඳා පැවැත්මට ඉඩ ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom