Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rajadhani Express හො exporail ගිය අය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

indian එක තමයි සිරාම rajadhani express එක. මම මාස දෙකක් india වල රව්මක් ගැහුවා. හොද හොද සිද්ධි වුණා train වල.

rajadhani express හැම route එකේම යන්නේ නැහැ. දවස් ගානක් යන ඒවා, ඒ කියන්නේ mumbai - darjeeling වගේ ඒවා රාජධානි යනවා adui. mumbai delhi තමයි ගොඩක් යන්නේ මම මේ route එකේ 6-7 වතාවක් ගියා එක එක වැඩ වලට.

හවස ට පට්ට tea එකක් දෙනවා. ඊට පස්සේ අහගෙන යනවා veg ද non veg ද කියල. sandwich තමයි දෙන්නේ හැබැයි. 1 A/C too expensive. 2/A 3/A වල bunk බෙඩ්ස් තියෙන්නේ. clean blankets එහෙම දෙනවා. උදේට tea, sandwich. රොටී දෙනවා. train වල වැඩ කරන එකෙක් මාත් එක්ක ෆිට් වුණා (මට හින්දි ටිකක් පුළුවන්). ඕනෙනම් කෑම දෙකක් වුනත් ගන්න පුළුවන් shape එකේ.

ඒ වගේම තමයි sleeper class එකත්. varanasi ඉදන් ගයා යන්න සෙට් වුනේ sleeper class එකක්. බහිනකොට සෙරෙප්පුවක් හිර වෙලා ගන්න බැරි වුන කියපන්කො. හැබැයි indian train පට්ට හොදයි බන්. ගෑනුන්ට වෙනම car එකක්. අබාධිත අයට වෙනම. ඉන්දියාව පුරාම (ශිම්ලා වගේ ඇරෙන්න) wheel chair එකකින් යන්න පුළුවන් විදිහට facilities තියෙනවා.

[QUOTE="Ayeshlive, post: 18487313, member: 363439"] [size=5]indian එක තමයි සිරාම rajadhani express එක. මම මාස දෙකක් india වල රව්මක් ගැහුවා. හොද හොද සිද්ධි වුණා train වල. rajadhani express හැම route එකේම යන්නේ නැහැ. දවස් ගානක් යන ඒවා, ඒ කියන්නේ mumbai - darjeeling වගේ ඒවා රාජධානි යනවා adui. mumbai delhi තමයි ගොඩක් යන්නේ මම මේ route එකේ 6-7 වතාවක් ගියා එක එක වැඩ වලට. හවස ට පට්ට tea එකක් දෙනවා. ඊට පස්සේ අහගෙන යනවා veg ද non veg ද කියල. sandwich තමයි දෙන්නේ හැබැයි. 1 A/C too expensive. 2/A 3/A වල bunk බෙඩ්ස් තියෙන්නේ. clean blankets එහෙම දෙනවා. උදේට tea, sandwich. රොටී දෙනවා. train වල වැඩ කරන එකෙක් මාත් එක්ක ෆිට් වුණා (මට හින්දි ටිකක් පුළුවන්). ඕනෙනම් කෑම දෙකක් වුනත් ගන්න පුළුවන් shape එකේ. ඒ වගේම තමයි sleeper class එකත්. varanasi ඉදන් ගයා යන්න සෙට් වුනේ sleeper class එකක්. බහිනකොට සෙරෙප්පුවක් හිර වෙලා ගන්න බැරි වුන කියපන්කො. හැබැයි indian train පට්ට හොදයි බන්. ගෑනුන්ට වෙනම car එකක්. අබාධිත අයට වෙනම. ඉන්දියාව පුරාම (ශිම්ලා වගේ ඇරෙන්න) wheel chair එකකින් යන්න පුළුවන් විදිහට facilities තියෙනවා. [/size] [img]http://i.imgur.com/RH9noKI.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom