Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටට හෙළිනොවූ උමා ඔයේ මහා විනාශය - වහගන්න බැරි තරම් ලොකු උල්පතකින් ජලය තත්පරයට ලීටර් දහස් ගාණක් කාන්දු වෙන්නේ මෙහෙමයි

ඉදිකිරීම් නිම වෙමින් පැවැති උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ භූගත උමඟේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ඌව කරඳගොල්ල අවසානයේ උමං දොරටුවෙන් පසුගිය 17 වැනි දා වන විට අනපේක්ෂිත අයුරින් ගලා එනු ලබන කාන්දු ජල දහරාව තත්පරයට ජලය ලීටර් 976 සිට මේ වන විට තත්පරයට ජල ලීටර් 1078 දක්වා වැඩි වෙමින් පවතින නිසා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීහු මහත් කැළඹීමකට පත් වී සිටිති. ඒ අනුව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ හා එක්ව 2017 ජුනි 28 දා බණ්ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ජනතාව තීරණය කර තිබේ.

ඔවුන් විසින් පසුගිය 17 දා කරන ලද මෙම ගණනය කිරීම් අනුව එය පැවතියේ තත්පරයට ජල ලීටර් 976 ලෙසිනි. එය විනාඩියකට ජල ලීටර් 58560 ක් වන අතර පැයකට ජල ලීටර් 3513600 කි. දිනකට ජල ලීටර් 84326400 ක් ලෙසට ද ගණන් බලා තිබිණි.

උමාඔය බහු කාර්ය වාරි ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ පාරිසරික වාර්තාවක් හෝ නොකැඳවා වේගවත්ව ඉදිකරගෙන යන අතරතුර (ඉදිකිරීම් සියයට 16 ක් නිම වෙද්දී) මුලින්ම 2014 දෙසැම්බර් 26 දා භූගත උමඟය කිලෝමීටර් 3 - 9 ක් කැණීම් සිදුකරගෙන යන විට උමඟ තුළ තත්පරයට ජල ලීටර් 876 ක මහ ජල කාන්දුවක් ඇතිවන්නට විය.

ඒ සමඟම බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පානිය ජල ළිං වේගයෙන් සිඳී යන්නට විය. ඒ වැව් අමුනු උල්පත් සියල්ලම සිඳී ගොස් ගෙවල් දොරවල් ඉරිතලා පුපරා යන්නට වුණි.

එම රජයේ බිඳ වැටීමත් සමඟ වර්තමාන යහ පාලන රජය ආරම්භ වුණි.

මේ රජයට ද උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය මඟින් උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය පෙන්වා දීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

එසේම එයින් හානි වූ ජනතාවට වන්දි ගෙවන්නත් පොරොන්දු වී එහි යළි පරිසර අධ්‍යයනයක් සිදු කළේය.

පසුව වත්මන් යහපාලන රජයද යළිත් පෙර සේම එහි ඉදිකිරීම් කරගෙන යාමට කොන්ත්‍රාත් සමාගමට අනුමැතිය දුන්නේය.

එහිදී මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවෝ උමා ඔය සුරැකීමේ සංවිධාන කටයුතු පසෙකට දමා යළිත් උමාඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නමින් ඒකරාශි වන්නට වූහ.

මෙම රටේ හදවත වන් මධ්‍යම කඳුකරයේ ගැඹුරුම ස්ථානයෙන් රුධිරය වහනය වන්නා සේ වටිනා ජල සම්පතක් මෙම ජල කාන්දුවෙන් සිදුවෙන බවත් මෙයට පෙර සිදු වූ ජල කාන්දු වසා දැමීම සඳහා ගෙන එන ලද ටොන් ගණනාවක විෂ රසායන ද්‍රව්‍ය මෙම කාන්දු ජලය හා මසුව ඌව කරඳගොල්ල පහත් බිම් කරා යන බවත් දැන් ජනතාව පවසති.

එසේම කිලෝමීටර් 12 -5 දිග වැලිමඩ පුහුල්පොල සිට ඇල්ල ඌව කරඳගොල්ල දක්වා ඇති මෙම භූගත උමං මාර්ගයේ දැනට පුහුල්පොල දෙසින් කිලෝමීටර් 5 - 2 ක් කැණීම් සිදුකර ඇති අතර ඌව කරඳගොල්ල දෙසින් කිලෝමීටර් 3 ක් කැණීම් සිදුකෙරේ. ඒ දෙසින් මෙම ජල කාන්දුව ඇති වීම නිසා එහි කැණීම් කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. මෙම ජල කාන්දු මැඩලීමට උපයෝගී කරගන්නා විෂ රසායණික ද්‍රව්‍ය මෙම උමං මගේ කිලෝමීටර් 12 - 5 පුරා ඉදිරි කාලයේදී පැතිර ගොස් අවට ජල උල්පත්වලට එම විෂ රසායන ද්‍රව්‍ය මසු වීමේ අවදානමක් ඇතැයි ජනතාව කියති.

කෙසේ වුවද මෙම පුහුල්පොල සිට ඌව කරඳගොල්ල දක්වා දිවෙන උමං මඟ ඉහළින් ඇති අක්කර දස දහසකට වඩා ගොවි බිම්වල ජලය සිඳී ගොස් පුරන්වන අවදානමක් ඇති බව ජනාතාව කීහ. එමෙන්ම කුඩා තේ වතු හා සමාගම් සතු තේ වතු වියළී ගොස්ය. දැනටමත් බදුල්ල - කොළඹ ඒ 6 ප්‍රධාන මාර්ගයේ ඇල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල ගිලා බැසීම් සිදුවෙමින් ඇත.

ප්‍රදේශයේ වෙළෙඳසල් ගොඩනැඟිලි ගිලා බසිමින් ඇලවෙමින් පුපුරා යමින් තිබේ. කඳු බිම් ද දස අතට පුපුරා ගොස් සුන්දර බණ්ඩාරවෙල නගරය අවදානම් කාලාපයක්ව පවතින බව එම ප්රදේශවාසිහු පවසති.

ඒ හේතුවෙන් නිවාස, ඉඩම්, වතුපිටිවල වටිනාකම අඩු වී ඇත. බණ්ඩාරවෙලට පැමිණීමට සංචාරකයෝ බියක් දක්වති. අවම වශයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් මඟුල් තුලාවක් කර ගැනීමට පවා අකමැති තත්ත්වයක් ගොඩ නැගී ඇති බව ජනතාව පවසති.

මේ සියල්ලටම එරෙහිව ඔවුහු 28 වැනිදා බණ්ඩාරවෙල නගරයේදී පාලකයන් ඇහැරෙනු - කඳුකරය විනාශයි - ජනතාව අනාථයි යන්න තේමාව කරගෙන විදී බැස මහා උද්ඝෝෂණයකට සැරසී සිටිති.

[QUOTE="Sadun Buwa, post: 21864615, member: 427884"] [SIZE="5"][COLOR="Black"]රටට හෙළිනොවූ උමා ඔයේ මහා විනාශය - වහගන්න බැරි තරම් ලොකු උල්පතකින් ජලය තත්පරයට ලීටර් දහස් ගාණක් කාන්දු වෙන්නේ මෙහෙමයි[/COLOR] [/SIZE] [COLOR="Black"][SIZE="3"]ඉදිකිරීම් නිම වෙමින් පැවැති උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ භූගත උමඟේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ඌව කරඳගොල්ල අවසානයේ උමං දොරටුවෙන් පසුගිය 17 වැනි දා වන විට අනපේක්ෂිත අයුරින් ගලා එනු ලබන කාන්දු ජල දහරාව තත්පරයට ජලය ලීටර් 976 සිට මේ වන විට තත්පරයට ජල ලීටර් 1078 දක්වා වැඩි වෙමින් පවතින නිසා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීහු මහත් කැළඹීමකට පත් වී සිටිති. ඒ අනුව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ හා එක්ව 2017 ජුනි 28 දා බණ්ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ජනතාව තීරණය කර තිබේ. ඔවුන් විසින් පසුගිය 17 දා කරන ලද මෙම ගණනය කිරීම් අනුව එය පැවතියේ තත්පරයට ජල ලීටර් 976 ලෙසිනි. එය විනාඩියකට ජල ලීටර් 58560 ක් වන අතර පැයකට ජල ලීටර් 3513600 කි. දිනකට ජල ලීටර් 84326400 ක් ලෙසට ද ගණන් බලා තිබිණි. උමාඔය බහු කාර්ය වාරි ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ පාරිසරික වාර්තාවක් හෝ නොකැඳවා වේගවත්ව ඉදිකරගෙන යන අතරතුර (ඉදිකිරීම් සියයට 16 ක් නිම වෙද්දී) මුලින්ම 2014 දෙසැම්බර් 26 දා භූගත උමඟය කිලෝමීටර් 3 - 9 ක් කැණීම් සිදුකරගෙන යන විට උමඟ තුළ තත්පරයට ජල ලීටර් 876 ක මහ ජල කාන්දුවක් ඇතිවන්නට විය. ඒ සමඟම බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පානිය ජල ළිං වේගයෙන් සිඳී යන්නට විය. ඒ වැව් අමුනු උල්පත් සියල්ලම සිඳී ගොස් ගෙවල් දොරවල් ඉරිතලා පුපරා යන්නට වුණි. එම රජයේ බිඳ වැටීමත් සමඟ වර්තමාන යහ පාලන රජය ආරම්භ වුණි. මේ රජයට ද උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය මඟින් උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය පෙන්වා දීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීය. එසේම එයින් හානි වූ ජනතාවට වන්දි ගෙවන්නත් පොරොන්දු වී එහි යළි පරිසර අධ්‍යයනයක් සිදු කළේය. පසුව වත්මන් යහපාලන රජයද යළිත් පෙර සේම එහි ඉදිකිරීම් කරගෙන යාමට කොන්ත්‍රාත් සමාගමට අනුමැතිය දුන්නේය. එහිදී මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවෝ උමා ඔය සුරැකීමේ සංවිධාන කටයුතු පසෙකට දමා යළිත් උමාඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නමින් ඒකරාශි වන්නට වූහ. මෙම රටේ හදවත වන් මධ්‍යම කඳුකරයේ ගැඹුරුම ස්ථානයෙන් රුධිරය වහනය වන්නා සේ වටිනා ජල සම්පතක් මෙම ජල කාන්දුවෙන් සිදුවෙන බවත් මෙයට පෙර සිදු වූ ජල කාන්දු වසා දැමීම සඳහා ගෙන එන ලද ටොන් ගණනාවක විෂ රසායන ද්‍රව්‍ය මෙම කාන්දු ජලය හා මසුව ඌව කරඳගොල්ල පහත් බිම් කරා යන බවත් දැන් ජනතාව පවසති. එසේම කිලෝමීටර් 12 -5 දිග වැලිමඩ පුහුල්පොල සිට ඇල්ල ඌව කරඳගොල්ල දක්වා ඇති මෙම භූගත උමං මාර්ගයේ දැනට පුහුල්පොල දෙසින් කිලෝමීටර් 5 - 2 ක් කැණීම් සිදුකර ඇති අතර ඌව කරඳගොල්ල දෙසින් කිලෝමීටර් 3 ක් කැණීම් සිදුකෙරේ. ඒ දෙසින් මෙම ජල කාන්දුව ඇති වීම නිසා එහි කැණීම් කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. මෙම ජල කාන්දු මැඩලීමට උපයෝගී කරගන්නා විෂ රසායණික ද්‍රව්‍ය මෙම උමං මගේ කිලෝමීටර් 12 - 5 පුරා ඉදිරි කාලයේදී පැතිර ගොස් අවට ජල උල්පත්වලට එම විෂ රසායන ද්‍රව්‍ය මසු වීමේ අවදානමක් ඇතැයි ජනතාව කියති. කෙසේ වුවද මෙම පුහුල්පොල සිට ඌව කරඳගොල්ල දක්වා දිවෙන උමං මඟ ඉහළින් ඇති අක්කර දස දහසකට වඩා ගොවි බිම්වල ජලය සිඳී ගොස් පුරන්වන අවදානමක් ඇති බව ජනාතාව කීහ. එමෙන්ම කුඩා තේ වතු හා සමාගම් සතු තේ වතු වියළී ගොස්ය. දැනටමත් බදුල්ල - කොළඹ ඒ 6 ප්‍රධාන මාර්ගයේ ඇල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල ගිලා බැසීම් සිදුවෙමින් ඇත. ප්‍රදේශයේ වෙළෙඳසල් ගොඩනැඟිලි ගිලා බසිමින් ඇලවෙමින් පුපුරා යමින් තිබේ. කඳු බිම් ද දස අතට පුපුරා ගොස් සුන්දර බණ්ඩාරවෙල නගරය අවදානම් කාලාපයක්ව පවතින බව එම ප්රදේශවාසිහු පවසති. ඒ හේතුවෙන් නිවාස, ඉඩම්, වතුපිටිවල වටිනාකම අඩු වී ඇත. බණ්ඩාරවෙලට පැමිණීමට සංචාරකයෝ බියක් දක්වති. අවම වශයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් මඟුල් තුලාවක් කර ගැනීමට පවා අකමැති තත්ත්වයක් ගොඩ නැගී ඇති බව ජනතාව පවසති. මේ සියල්ලටම එරෙහිව ඔවුහු 28 වැනිදා බණ්ඩාරවෙල නගරයේදී පාලකයන් ඇහැරෙනු - කඳුකරය විනාශයි - ජනතාව අනාථයි යන්න තේමාව කරගෙන විදී බැස මහා උද්ඝෝෂණයකට සැරසී සිටිති.[/SIZE][/COLOR] [CENTER][IMG]http://www.citizen.lk/images/16681797_380028955714299_7414314557287408858_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/16806937_380028952380966_419711022845256292_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/19148907_1340951659335256_8356980265342956627_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/19149249_1340953012668454_5374254295262516204_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/19260791_1340952199335202_3830175797314347643_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/19396931_1340952106001878_673412188093861780_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/14681680_1100670766696681_3714678472490162687_n.png[/IMG] [IMG]http://www.citizen.lk/images/15036658_1131429613620796_5437741242810005654_n.jpg[/IMG] [IMG]http://www.citizen.lk/images/15977002_1191187970978293_9184858890173172512_n.jpg[/IMG][/CENTER]:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom