හරියට හරි ඔයාගේ කතාව. හැබැයි ඕක කියන්න ඕන රට කරපු සහ කරන පාලකයින්ට. මිනිස්සුන්ගෙ ඡන්ද වලින් පත්වෙලා රට බංකොලොත් කරපු පාලකයෝ සෙට් එක තමයි තමන්ගේ හෙංචයියෝ ටිකට දැන් ආවඩන්නේ.උබල දන්නෙ ගගෙන් වතුර බීල මූහුදට අවඩන්න විතරයි
රට බංකොලොත් කරපු රාජපක්ෂලා, රනිල්ට සහ ඒ පක්ෂ වලට තාම කඩේ යන එක , ඡන්දෙ දෙන්න බලන් ඉන්න එක තමයි සමහරුන්ගේ ලොකුම වරද. ඒ අය දිගින් දිගටම තමන්ගේ අසාර්ථකත්වය පෙන්නනවා සහ හොරකම් වංචා දූෂණ වලට නිතරම ඉඩ හදලා දෙනවා.
NPP බැරි නම් ස්වාධීනව එන අලුත් පක්ෂ වලට හරි මිනිස්සු ඡන්දෙ දීලා බලන්න තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් දිලිත් වගේ අයට රැවටෙන කට්ටියකුත් ඉදී වගේ
Last edited: