Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rajitha becomes speechless………
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරෙක් වෙනුවට හොරෙක්

May 5, 2018

අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා සමග එක්ව උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතාව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය.

කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.

එමෙන්ම මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.

කෝටි ගණනින් අල්ලස් ගැනීමේ සිදුවීමක් මත දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙවැනි කූඨ ව්‍යාපාරවල නිරතවූ ඒ නිසාම රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවූ තැනැත්තෙකු පත්කිරීම තුළින් පිළිබිඹු වන්නේ හොරකම, වංචාව යාවාත්කාලීන කරමින් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තවත් පාර්ශවයකට ඇති බවය.

- http://www.lankatruth.com/si/හොරෙක්-වෙනුවට-හොරෙක්/

[QUOTE="monson, post: 23185680, member: 30005"] [B][SIZE="5"]හොරෙක් වෙනුවට හොරෙක්[/SIZE][/B] May 5, 2018 [SIZE="4"]අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. [B]පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා සමග එක්ව උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.[/B] [B]ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතාව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය. කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි. එමෙන්ම මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.[/B] කෝටි ගණනින් අල්ලස් ගැනීමේ සිදුවීමක් මත දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙවැනි කූඨ ව්‍යාපාරවල නිරතවූ ඒ නිසාම රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවූ තැනැත්තෙකු පත්කිරීම තුළින් පිළිබිඹු වන්නේ හොරකම, වංචාව යාවාත්කාලීන කරමින් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තවත් පාර්ශවයකට ඇති බවය.[/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom