Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
rajitha senaratne ge Kolla mara wada karayak wage.. (Mekada oi Yahapalane??)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

පළමුව ඇය, අංක 85න් ඞී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රදවා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගැන පොලීසිය ගත් පියවර පිළිබදව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසුවා. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මීට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

[QUOTE="Butter Gel, post: 18046064, member: 520967"] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/p480x480/10428142_1029246900422362_2947690229348345370_n.png?oh=60bd2d1a6df9c1c6449e028fd7f4175d&oe=557024B5[/IMG] [SIZE="4"] අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා. අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ. පළමුව ඇය, අංක 85න් ඞී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රදවා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගැන පොලීසිය ගත් පියවර පිළිබදව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසුවා. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මීට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom