Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
rajitha senaratne ge Kolla mara wada karayak wage.. (Mekada oi Yahapalane??)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ.

කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.

2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ.

තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews

[QUOTE="gayankuwait, post: 18046084, member: 312790"] වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ. කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ. 2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ. තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ. දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom