Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ralph Ignatius Thomas Alles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ralph Ignatius Thomas Alles එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නේ එතුමාව ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන් ලෙසයි…. ඇත්තටම අලස් සර් කියන්නේ ගුරු වෘත්තිය වෙනුවෙන්ම ඉපදුණු පුද්ගලයෙක් විදිහටයි මා දකින්නේ…. මා පාසලට ඇතුළුවන සමයේ එතුමා පාසැලෙන් විශ්‍රාම ගිහින්…. එක අතකින් ඒක අවාසනාවක් විදිහටයි මං දකින්නේ….

ඒත් අලස් සර් ඉස්කෝලේ විශේෂ උත්සවයක් තිබ්බොත් එහෙමත් නැතිනම් ඉස්කොලේ වැදගත් කටයුත්තකදී ඒකට සහභාගී වෙනවා…. ඒ ආවාම අලස් සර් අපි වෙනුවෙන් වචනයක් දෙකක් කතාකරලා යන්න පසුබට වෙන්නේ නෑ…

” මගේ රත්තරන් පුතාලා “…. එහෙම තමා අලස් සර් හැම කතාවක්ම ආරම්භ කරන්නේ….. ඒක අලස් සර්ටම විශේෂවුණු ආමන්ත්‍රණයක්…. සර්ගේ කතාව ඇතුලේ ඔය වචන 3 සෑහෙන්න කියවෙනවා…. සර් කතාකරන්නේ කොල්ලන්ගේ හදවතට….. අපේ භාෂාවෙන් කිව්වොත් අපේ බොක්කට…. පන්තියේ ඉන්න දඟම ශිෂ්‍යයාත් ඒ ගාම්භීර හඬට Surrender….

දැන් සර් කතාකරගෙන යනවා…. සාමන්‍යයෙන් අපි කතා අහන්න කැමති නෑ…. නමුත් සර්ගේ කතාවේ එහෙම නීරස බවක් නෑ….. ඒ කතා ඇතුලේ තියෙන්නේ දයාව, ආදරය, කරුණාව, මනුෂ්‍යත්වයයි…. ඒ වගේම ඒවා නිකන් හිස් පුහු වචන නෙමෙයි.… බොහොම හරවත් ඒ වගේම වැදගත් කාරණා කතාව පුරාම අන්තර්ගතයි….

අලස් සර් කියන්නේ ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයේ සදා නොමැකෙන නාමයක්…. ඇත්තම කිව්වොත් එතුමා කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ජීවයයි….. අද කුමක් හෝ ජයග්‍රහණයක් ලබාගන්නවානම් අපේ පාසැල.… ඒ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන එක් යෝධ හෙවනැල්ලක් තමා අලස් සර් කියන්නේ….

අලස් සර් බොහොම කම්කටොළුවලට මුහුණු දුන්නු කෙනෙක් කුඩාකල ඉඳන්ම….. එතුමා දුෂ්කරතා මධ්‍යයේ වෙහෙස මහන්සි වෙලා ගාල්ලේ ඇලොසියස් විද්‍යාලයෙන් සිප්සතර හදාරලා ගුරු වෘත්තියට ඇතුළුවෙනවා….

1960 වකවානුවේදී එතුමා කොළඹ රාජකීය විදුහලේ වඩු කාර්මික ගුරුවරයා වෙලා හිටියේ….. මේ කාලයේ කොළඹ වාසය කරන හැමදෙනාම තමන්ගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලුකිරීමට උත්සහ දරනවා…..ඒ නිසා දරුණු තදබදයක් ඇතිවෙනවා…. මේකට තියෙන්නේ එක් විකල්පයක් විතරයි…. ඒ තමා අලුත් පාසැලක් ආරම්භ කිරිමයි…. ඒ අභියෝගය භාරගන්නේ මේ වඩු කාර්මික ගුරුවරයා… ඒ කියන්නේ අපේ ආදරණීය අලස් සර්….

බෞද්ධාලොක් මාවතේ තිබිල තියෙනවා කුඹී කැලේ කියල තරමක් ඝන කැලෑවක්…. මේ කැලෑව එළිපෙහෙලි කරල තමයි අලුත් පාසැල හදන්න තීරණය වුණේ…. ඉතින් මේ කැලෑව එළිපෙහෙලි කරන්න අලස් සර්, රාජකීය විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් එකතුවෙනවා….. මේ ඝන කැලෑව සුද්ධකරගෙන යද්දී පොළොන්ඟු, නයි වගේ උරගයින් හමුවී තිබෙනවා…

බොහොම පරිශ්රමයකට පස්සේ කැලෑව එළිපෙහෙලි කරල අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරලා 1967 පෙබරවාරි 10 , කොළඹ ඩී.එස්.සේනානායක විදුහල අභිනවයෙන් ආරම්භවෙනවා….. ආරම්භයේදී සිසුන් 167 ක් හා ගුරුවරු 20 ක් පමණ පාසැලේ ඉඳලා තියෙන්නේ….

අද කොළඹ ඩී.එස්.සේනානයක විදුහලේ සිසුන් 6,000 කට වඩා සිටිනවා…. ආචාර්ය මණ්ඩලය 250 ටත් වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා…. මේ සියල්ල පස්සෙම තියෙන්නේ අලස් සර්ගෙ වෙහෙස මහන්සිය.… ඒක අපි අවංකවම පිලිගන්නවා….

අලස් සර් පාසැල පටන්ගන්නකොටම විනය කියනදේ පෙරටුකරගත්තා…. අධ්‍යාපනය ආවේ විනයට පස්සේ….. මට හිතෙන විදිහට අලස් සර් කරලා තියෙන්නේ සමාජයට මහත් සේවයක්….

” හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න”

මේ දේ නිතරම වගේ හිටපු විනය භාර නියෝජ්‍ය විදුහල්පති T.D.ප්‍රනාන්දු සර්ගෙ මුවඟේ රැඳී තිබුණා…. මේක අලස් සර්ගෙ සංකල්පයක් වෙන්න ඇති…. අලස් සර්ට පුළුවන් වුණා මේ දේ හැම ශිෂ්‍යයෙක් තුලම, හැම ගුරුමවක් තුලම, ගුරුපියෙක් තුලම ඇතිකරන්න….

අලස් සර් ඩී.එස්.සේනානායක විදුහල, ඩී.එස්. පවුලකට හැරෙව්වා…. පාසැල හා ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, දෙමව්පියන්වත් පාසැලේ වැඩකටයුතුවලට සහභාගී කරගත්තා…. කිසිම ගුරුවරයෙක් ශිෂ්‍යයන්ව නමින් ඇමතුවේ නෑ….. ඇමතුවේ ” පුතා ” කියලා.… ශිෂ්‍යයනුත් ගුරුමැණිවරු හා ගුරුපියවරු දැක්කේ දෙමව්පියන් වගේ…. ඒවගේම පාසැලෙන් සමුගත්තාට පස්සෙත් පාසැලේ ඉගෙනගත් ශිෂ්‍යයන්ට පාසැලෙන් මිදෙන්න බැරිවුනා.... ඒකේ ප්‍රතිඵලයක් තමා පාසැලේ ආදි ශිෂ්‍ය සංගමය….. අදටත් මේ බැඳීම එහෙමමයි…. අලස් සර් අපි හැමෝම එතැනට ගෙනාවා….

සර් කරපු කතාවලදී අපිට සැහෙන්න පරණ කතන්දර කියල තියෙනවා…. අපේ ඉස්කොලේ තියෙනවා අඹ ගස්.… මේ ගස්වල හොඳට අඹ හැදෙනවා…. එක සැරයක් එවකට අගමැතිනිය වෙලා හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇවිත් තියෙනවා පාසැලේ විශේෂ කටයුත්තකට…. එතුමිය දැකල තියෙනවා මේ අඹ ගස්වල ගෙඩි හොඳට හැදිලා… එවගේම බිම වැටිල විසිරිලා තියෙනවා….

” මේ ළමයි මේ ගස්වල අඹ කඩන්නේ නැද්ද Mr.අලස්??? “ කියල අහල තියෙනවා එතුමිය…. අපෙ අලස් සර් දීලා තියෙන්නේ මේවගෙ උත්තරයක්….

” නැහැ මැඩම්… මගේ රත්තරන් පුතාලා මේ ගස්වල තියෙන අඹ කඩන්නේ නෑ කවදාවත්ම අහන්නේ නැතුව “

එහෙමයි එතුමා විනය හදලා තිබුනේ පාසලේ….

අලස් සර් අසීමිතව තමන්ගේ ශිෂ්‍යයන්ට ආදරය කලා…. මං ඒකට කතාවක් කියන්නම්…. වරක් ආර්.ප්‍රේමදාස මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණි උත්සවයක් තිබිලා තියෙනවා පාසැලේ ක්‍රීඩා පිටියේ…. එදා උත්සවය පටන් අරන් ටික වෙලාවක් යනකොට මහ වරුසාවක් කඩාපාත් වෙලා තියෙනවා….. නමුත් අපේ කොල්ලන්ට අලස් සර් උගන්නලා තිබ්බ විනය හේතුවෙන් එක්කෙනෙක් වත් එතනින් ඉවතට දුව ගියෙ නෑ…. ආර්.ප්‍රේමදාස මැතිඳුන් පවා ඒ ගැන පුදුම වෙලා තියෙනවා….

නමුත් ඊලඟට සිදුවුනු දේ තමා කවුරුත් පුදුමයට පත් කලේ…. අලස් සර් නැඟිටිලා තියෙනවා ඉඳගෙන හිටපු අසුනින්….

” ඇයි අලස් සර් කොහෙහරි යන්නද??? “ ආර්.ප්‍රේමදාස මැතිඳුන්, අලස් සර්ගෙන් අහලා තියෙනවා….

” මගේ රත්තරන් පුතාලා වැස්සේ තෙමෙනකොට මට මෙතැන ඉන්න බැහැ සර්…. මං ඉන්න ඕනෑ මගෙ පුතාලා එක්ක….”

එහෙම කියලා අලස් සර් එලියට ඇවිල්ලා අපේ කොල්ලෝ එක්ක හිටගත්තා කුඩයක්වත් නැතුව….!!!!!

සර් පෙන්නුවා මොකද්ද අපි අතරෙ තියෙන බැඳිම කියලා හැමෝටම ඒකේන්….අලස් ශාලාව ලැබුනේ ඒ සිද්ධියෙන් පස්සේ කියල තමයි මට මතක…. ඒ කොහමවුනත් ඒ තමා අපේ අලස් සර්….

අලස් සර්ගේ කනිටු පුත් මලික් අලස් මහතා අවාසනාවන්ත ලෙස ලෙදර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙලොව හැර යනවා…. මං හිතන්නේ අලස් සර්ව වඩා සසලකල හා කම්පනයට පත්කල සිදුවීමක් ඒක…. සමහරවිට ඒ හින්දා සර් ගොඩක් තවත් අපිට ලංවෙන්න ඇති…. ඒකයි අපිට තවම එතුමාව පියෙක් විදිහට පේන්නේ….

” තමාට පෙර රට “…. ඒ තමා අපේ ආදර්ශ පාඨය…. අලස් සර් එක නිකන්ම නිකන් වචන ටිකක් විතරක් කලේ නෑ… අපිව එතැනට මෙහෙයුවා…. පහුගිය යුධ සමයේ අපේ පාසලේ ඉගෙනුම ලැබූ රණවිරුවන් බොහෝදෙනෙක් ජීවිත පූජාකලා…. අපේ ඉස්කොලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවෙලා ඉස්සරහට ඇවිදන් ගිය තැන හමුවුන ස්මාරකයේ සටහන්වෙලා තියෙන නම් වලින් ඒ බව කියාපානවා නිහඬව….

ඒවගේම රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් අපේ හිටපු ශිෂ්‍යයන් ඉහල තනතුරුවල කටයුතු කරනවා…. නමුත් ඒ හැමදේටම වඩා ඒ හැමෝම විනය ගරුකව සමාජයේ හැසිරෙනවා…. මේ හැමදේකම නිර්මාතෘ අපේ ආදරණීය අලස් සර් විත්තිය අපි කියන්නේ අවංකවමයි….

පහුගිය කාලේ සර් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ පෑවා… ඒ දේශපාලිනික ගැටළු හින්දා… අපිට සර්ගේ දේශපාලනේ ප්‍රශ්නයක් නොවේ…. අපි ඇත්තටම කනගාටුවුනේ සර්ගේ ඇස්වල කඳුලු තිබ්බ එකටයි…. අපි සර් එකම් ඩී.එස්. පවුලේ උදවිය… ඒ නිසා අපිට ඒ දේ හොඳින්ම දැනුනා…. බයවෙන්න එපා සර්…. ඩී.එස්. එකේ අකුරක් හරි ඉගෙනගත්ත හැම පුතෙක්ම සර් එක්ක ඉන්නවා හැමදටාම… ඒක ඒකාන්තයි….

අලස් සර්…. සර් හදපු එකමුතුව තාම අපි අතරේ තියෙනවා…. මේ ළඟදී අපේ සොහොයුරෙක් අපිව හැර ගියා සදහටම…. ඒ අවමංගල්‍යයට හැම ඩී.එස්. ශිෂ්‍යයෙක්ම, ආදි ශිෂ්‍යයෙක්ම වගේ ආවා…. දුක්වුනා… හැඬුවා…. විදේශගතවෙලා හිටපු ශිෂ්‍යයන් පවා තමන්ගේ සංවේගය දැන්වුවා…. අවංකව දුක්වුනා…. facebook profile pictures හැම එකක්ම සුදු කොඩිවලින් පිරුණා…. නැත්නම් ඒවා ඒ අපේ හැරගිය සහෝදරයාගේ රූපවලින් සැරසුණා…. දුර බැහැරව එන්නට නොහැකිව අධ්‍යයන කාර්යයන්වල, වෙනත් කටයුතුවල නිරතවුණු ශිෂ්‍යයන් පවා අපි එක්ක සම්බන්ධ වුණා පුළුවන් හැම වෙලාවකම….

ගුරුමෑණිවරු, ගුරුපියවරුන් පවා නෙත්වල කඳුලු පුරවන් හිටියේ…. ඒ සහෝදරයාගේ දේහය අපේ කොල්ලෝ උරමතින් තියගෙන සුසාන භුමියටම අරන් ගියා…. ඒක දුක්මුසු අවස්ථාවක්වුණත් සන්තෝසයකුත් තියෙනවා සර්….

ඒ තමා අපි තාම ඩී.එස්.පවුලෙන් වෙන්වෙලා නැතිවිත්තිය අපිට එදා ඇත්තටම දැනුණා සර්…. ඒ දේ තමා සර් බලාපොරොත්තුවුනෙත් අපෙන්…. ඔව් සර්…. ඒ දේ අපි අතරේ තාම තියෙනවා….. ඒක ඉස්සරහටත් එහෙමම තියේවී….!!!!!

Reference : https://danenawadaobata.wordpress.com/

[QUOTE="hrm, post: 15959918, member: 88125"] [B][SIZE=3]Ralph Ignatius Thomas Alles එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නේ එතුමාව ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන් ලෙසයි…. ඇත්තටම අලස් සර් කියන්නේ ගුරු වෘත්තිය වෙනුවෙන්ම ඉපදුණු පුද්ගලයෙක් විදිහටයි මා දකින්නේ…. මා පාසලට ඇතුළුවන සමයේ එතුමා පාසැලෙන් විශ්‍රාම ගිහින්…. එක අතකින් ඒක අවාසනාවක් විදිහටයි මං දකින්නේ…. ඒත් අලස් සර් ඉස්කෝලේ විශේෂ උත්සවයක් තිබ්බොත් එහෙමත් නැතිනම් ඉස්කොලේ වැදගත් කටයුත්තකදී ඒකට සහභාගී වෙනවා…. ඒ ආවාම අලස් සර් අපි වෙනුවෙන් වචනයක් දෙකක් කතාකරලා යන්න පසුබට වෙන්නේ නෑ… ” මගේ රත්තරන් පුතාලා “…. එහෙම තමා අලස් සර් හැම කතාවක්ම ආරම්භ කරන්නේ….. ඒක අලස් සර්ටම විශේෂවුණු ආමන්ත්‍රණයක්…. සර්ගේ කතාව ඇතුලේ ඔය වචන 3 සෑහෙන්න කියවෙනවා…. සර් කතාකරන්නේ කොල්ලන්ගේ හදවතට….. අපේ භාෂාවෙන් කිව්වොත් අපේ බොක්කට…. පන්තියේ ඉන්න දඟම ශිෂ්‍යයාත් ඒ ගාම්භීර හඬට Surrender…. දැන් සර් කතාකරගෙන යනවා…. සාමන්‍යයෙන් අපි කතා අහන්න කැමති නෑ…. නමුත් සර්ගේ කතාවේ එහෙම නීරස බවක් නෑ….. ඒ කතා ඇතුලේ තියෙන්නේ දයාව, ආදරය, කරුණාව, මනුෂ්‍යත්වයයි…. ඒ වගේම ඒවා නිකන් හිස් පුහු වචන නෙමෙයි.… බොහොම හරවත් ඒ වගේම වැදගත් කාරණා කතාව පුරාම අන්තර්ගතයි…. අලස් සර් කියන්නේ ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයේ සදා නොමැකෙන නාමයක්…. ඇත්තම කිව්වොත් එතුමා කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ජීවයයි….. අද කුමක් හෝ ජයග්‍රහණයක් ලබාගන්නවානම් අපේ පාසැල.… ඒ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන එක් යෝධ හෙවනැල්ලක් තමා අලස් සර් කියන්නේ…. අලස් සර් බොහොම කම්කටොළුවලට මුහුණු දුන්නු කෙනෙක් කුඩාකල ඉඳන්ම….. එතුමා දුෂ්කරතා මධ්‍යයේ වෙහෙස මහන්සි වෙලා ගාල්ලේ ඇලොසියස් විද්‍යාලයෙන් සිප්සතර හදාරලා ගුරු වෘත්තියට ඇතුළුවෙනවා…. 1960 වකවානුවේදී එතුමා කොළඹ රාජකීය විදුහලේ වඩු කාර්මික ගුරුවරයා වෙලා හිටියේ….. මේ කාලයේ කොළඹ වාසය කරන හැමදෙනාම තමන්ගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලුකිරීමට උත්සහ දරනවා…..ඒ නිසා දරුණු තදබදයක් ඇතිවෙනවා…. මේකට තියෙන්නේ එක් විකල්පයක් විතරයි…. ඒ තමා අලුත් පාසැලක් ආරම්භ කිරිමයි…. ඒ අභියෝගය භාරගන්නේ මේ වඩු කාර්මික ගුරුවරයා… ඒ කියන්නේ අපේ ආදරණීය අලස් සර්…. බෞද්ධාලොක් මාවතේ තිබිල තියෙනවා කුඹී කැලේ කියල තරමක් ඝන කැලෑවක්…. මේ කැලෑව එළිපෙහෙලි කරල තමයි අලුත් පාසැල හදන්න තීරණය වුණේ…. ඉතින් මේ කැලෑව එළිපෙහෙලි කරන්න අලස් සර්, රාජකීය විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් එකතුවෙනවා….. මේ ඝන කැලෑව සුද්ධකරගෙන යද්දී පොළොන්ඟු, නයි වගේ උරගයින් හමුවී තිබෙනවා… බොහොම පරිශ්රමයකට පස්සේ කැලෑව එළිපෙහෙලි කරල අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරලා 1967 පෙබරවාරි 10 , කොළඹ ඩී.එස්.සේනානායක විදුහල අභිනවයෙන් ආරම්භවෙනවා….. ආරම්භයේදී සිසුන් 167 ක් හා ගුරුවරු 20 ක් පමණ පාසැලේ ඉඳලා තියෙන්නේ…. අද කොළඹ ඩී.එස්.සේනානයක විදුහලේ සිසුන් 6,000 කට වඩා සිටිනවා…. ආචාර්ය මණ්ඩලය 250 ටත් වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා…. මේ සියල්ල පස්සෙම තියෙන්නේ අලස් සර්ගෙ වෙහෙස මහන්සිය.… ඒක අපි අවංකවම පිලිගන්නවා…. අලස් සර් පාසැල පටන්ගන්නකොටම විනය කියනදේ පෙරටුකරගත්තා…. අධ්‍යාපනය ආවේ විනයට පස්සේ….. මට හිතෙන විදිහට අලස් සර් කරලා තියෙන්නේ සමාජයට මහත් සේවයක්…. ” හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න” මේ දේ නිතරම වගේ හිටපු විනය භාර නියෝජ්‍ය විදුහල්පති T.D.ප්‍රනාන්දු සර්ගෙ මුවඟේ රැඳී තිබුණා…. මේක අලස් සර්ගෙ සංකල්පයක් වෙන්න ඇති…. අලස් සර්ට පුළුවන් වුණා මේ දේ හැම ශිෂ්‍යයෙක් තුලම, හැම ගුරුමවක් තුලම, ගුරුපියෙක් තුලම ඇතිකරන්න…. අලස් සර් ඩී.එස්.සේනානායක විදුහල, ඩී.එස්. පවුලකට හැරෙව්වා…. පාසැල හා ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, දෙමව්පියන්වත් පාසැලේ වැඩකටයුතුවලට සහභාගී කරගත්තා…. කිසිම ගුරුවරයෙක් ශිෂ්‍යයන්ව නමින් ඇමතුවේ නෑ….. ඇමතුවේ ” පුතා ” කියලා.… ශිෂ්‍යයනුත් ගුරුමැණිවරු හා ගුරුපියවරු දැක්කේ දෙමව්පියන් වගේ…. ඒවගේම පාසැලෙන් සමුගත්තාට පස්සෙත් පාසැලේ ඉගෙනගත් ශිෂ්‍යයන්ට පාසැලෙන් මිදෙන්න බැරිවුනා.... ඒකේ ප්‍රතිඵලයක් තමා පාසැලේ ආදි ශිෂ්‍ය සංගමය….. අදටත් මේ බැඳීම එහෙමමයි…. අලස් සර් අපි හැමෝම එතැනට ගෙනාවා…. සර් කරපු කතාවලදී අපිට සැහෙන්න පරණ කතන්දර කියල තියෙනවා…. අපේ ඉස්කොලේ තියෙනවා අඹ ගස්.… මේ ගස්වල හොඳට අඹ හැදෙනවා…. එක සැරයක් එවකට අගමැතිනිය වෙලා හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇවිත් තියෙනවා පාසැලේ විශේෂ කටයුත්තකට…. එතුමිය දැකල තියෙනවා මේ අඹ ගස්වල ගෙඩි හොඳට හැදිලා… එවගේම බිම වැටිල විසිරිලා තියෙනවා…. ” මේ ළමයි මේ ගස්වල අඹ කඩන්නේ නැද්ද Mr.අලස්??? “ කියල අහල තියෙනවා එතුමිය…. අපෙ අලස් සර් දීලා තියෙන්නේ මේවගෙ උත්තරයක්…. ” නැහැ මැඩම්… මගේ රත්තරන් පුතාලා මේ ගස්වල තියෙන අඹ කඩන්නේ නෑ කවදාවත්ම අහන්නේ නැතුව “ එහෙමයි එතුමා විනය හදලා තිබුනේ පාසලේ…. අලස් සර් අසීමිතව තමන්ගේ ශිෂ්‍යයන්ට ආදරය කලා…. මං ඒකට කතාවක් කියන්නම්…. වරක් ආර්.ප්‍රේමදාස මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණි උත්සවයක් තිබිලා තියෙනවා පාසැලේ ක්‍රීඩා පිටියේ…. එදා උත්සවය පටන් අරන් ටික වෙලාවක් යනකොට මහ වරුසාවක් කඩාපාත් වෙලා තියෙනවා….. නමුත් අපේ කොල්ලන්ට අලස් සර් උගන්නලා තිබ්බ විනය හේතුවෙන් එක්කෙනෙක් වත් එතනින් ඉවතට දුව ගියෙ නෑ…. ආර්.ප්‍රේමදාස මැතිඳුන් පවා ඒ ගැන පුදුම වෙලා තියෙනවා…. නමුත් ඊලඟට සිදුවුනු දේ තමා කවුරුත් පුදුමයට පත් කලේ…. අලස් සර් නැඟිටිලා තියෙනවා ඉඳගෙන හිටපු අසුනින්…. ” ඇයි අලස් සර් කොහෙහරි යන්නද??? “ ආර්.ප්‍රේමදාස මැතිඳුන්, අලස් සර්ගෙන් අහලා තියෙනවා…. ” මගේ රත්තරන් පුතාලා වැස්සේ තෙමෙනකොට මට මෙතැන ඉන්න බැහැ සර්…. මං ඉන්න ඕනෑ මගෙ පුතාලා එක්ක….” එහෙම කියලා අලස් සර් එලියට ඇවිල්ලා අපේ කොල්ලෝ එක්ක හිටගත්තා කුඩයක්වත් නැතුව….!!!!! සර් පෙන්නුවා මොකද්ද අපි අතරෙ තියෙන බැඳිම කියලා හැමෝටම ඒකේන්….අලස් ශාලාව ලැබුනේ ඒ සිද්ධියෙන් පස්සේ කියල තමයි මට මතක…. ඒ කොහමවුනත් ඒ තමා අපේ අලස් සර්…. අලස් සර්ගේ කනිටු පුත් මලික් අලස් මහතා අවාසනාවන්ත ලෙස ලෙදර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙලොව හැර යනවා…. මං හිතන්නේ අලස් සර්ව වඩා සසලකල හා කම්පනයට පත්කල සිදුවීමක් ඒක…. සමහරවිට ඒ හින්දා සර් ගොඩක් තවත් අපිට ලංවෙන්න ඇති…. ඒකයි අපිට තවම එතුමාව පියෙක් විදිහට පේන්නේ…. ” තමාට පෙර රට “…. ඒ තමා අපේ ආදර්ශ පාඨය…. අලස් සර් එක නිකන්ම නිකන් වචන ටිකක් විතරක් කලේ නෑ… අපිව එතැනට මෙහෙයුවා…. පහුගිය යුධ සමයේ අපේ පාසලේ ඉගෙනුම ලැබූ රණවිරුවන් බොහෝදෙනෙක් ජීවිත පූජාකලා…. අපේ ඉස්කොලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවෙලා ඉස්සරහට ඇවිදන් ගිය තැන හමුවුන ස්මාරකයේ සටහන්වෙලා තියෙන නම් වලින් ඒ බව කියාපානවා නිහඬව…. ඒවගේම රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් අපේ හිටපු ශිෂ්‍යයන් ඉහල තනතුරුවල කටයුතු කරනවා…. නමුත් ඒ හැමදේටම වඩා ඒ හැමෝම විනය ගරුකව සමාජයේ හැසිරෙනවා…. මේ හැමදේකම නිර්මාතෘ අපේ ආදරණීය අලස් සර් විත්තිය අපි කියන්නේ අවංකවමයි…. පහුගිය කාලේ සර් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ පෑවා… ඒ දේශපාලිනික ගැටළු හින්දා… අපිට සර්ගේ දේශපාලනේ ප්‍රශ්නයක් නොවේ…. අපි ඇත්තටම කනගාටුවුනේ සර්ගේ ඇස්වල කඳුලු තිබ්බ එකටයි…. අපි සර් එකම් ඩී.එස්. පවුලේ උදවිය… ඒ නිසා අපිට ඒ දේ හොඳින්ම දැනුනා…. බයවෙන්න එපා සර්…. ඩී.එස්. එකේ අකුරක් හරි ඉගෙනගත්ත හැම පුතෙක්ම සර් එක්ක ඉන්නවා හැමදටාම… ඒක ඒකාන්තයි…. අලස් සර්…. සර් හදපු එකමුතුව තාම අපි අතරේ තියෙනවා…. මේ ළඟදී අපේ සොහොයුරෙක් අපිව හැර ගියා සදහටම…. ඒ අවමංගල්‍යයට හැම ඩී.එස්. ශිෂ්‍යයෙක්ම, ආදි ශිෂ්‍යයෙක්ම වගේ ආවා…. දුක්වුනා… හැඬුවා…. විදේශගතවෙලා හිටපු ශිෂ්‍යයන් පවා තමන්ගේ සංවේගය දැන්වුවා…. අවංකව දුක්වුනා…. facebook profile pictures හැම එකක්ම සුදු කොඩිවලින් පිරුණා…. නැත්නම් ඒවා ඒ අපේ හැරගිය සහෝදරයාගේ රූපවලින් සැරසුණා…. දුර බැහැරව එන්නට නොහැකිව අධ්‍යයන කාර්යයන්වල, වෙනත් කටයුතුවල නිරතවුණු ශිෂ්‍යයන් පවා අපි එක්ක සම්බන්ධ වුණා පුළුවන් හැම වෙලාවකම…. ගුරුමෑණිවරු, ගුරුපියවරුන් පවා නෙත්වල කඳුලු පුරවන් හිටියේ…. ඒ සහෝදරයාගේ දේහය අපේ කොල්ලෝ උරමතින් තියගෙන සුසාන භුමියටම අරන් ගියා…. ඒක දුක්මුසු අවස්ථාවක්වුණත් සන්තෝසයකුත් තියෙනවා සර්…. ඒ තමා අපි තාම ඩී.එස්.පවුලෙන් වෙන්වෙලා නැතිවිත්තිය අපිට එදා ඇත්තටම දැනුණා සර්…. ඒ දේ තමා සර් බලාපොරොත්තුවුනෙත් අපෙන්…. ඔව් සර්…. ඒ දේ අපි අතරේ තාම තියෙනවා….. ඒක ඉස්සරහටත් එහෙමම තියේවී….!!!!![/SIZE][/B] [B]Reference : [URL]https://danenawadaobata.wordpress.com/[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom