manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    rambo17042006.jpg


    මතකද රම්බෝ,ආ රොකී කියන්නෙත් එයාට තමා අපෙ ඉස්සර කොල්ලන්ගේ කාමර වල බිත්ති පුරා ලොකු මැශින් තුවක්කුවක් අරගෙන හිටපු දඩි ඇගක් තිබුන පොර,නම කිවුවේ සිල්වෙස්ටර් සැලුන්,,නෑ නෑ සිල්වෙස්ටර් ස්ටැලෝන්,,මිනිහට දැන් 65 කිට්‍ටු කරලා ලු,,මෙන්න ලගදී පොටෝ වගයක් පැපරාසි එලියට දාලා,,එත් කියන්න කනගා‍ටුයි අර පත ඇග දැන් බැහැලා,මොනා කරන්නද ඕක තමා ලෝක සත්්‍ය,මොකද්ද හේතුව කියලා නම් මම දන්නේ නෑ,මොකක් හරි ලෙඩක් වගේ නේද?

    rambi2.jpg


    itmoviesgossip981901192.jpg


    මේ පොටෝ සිල්වෙස්ටගේ බිරිද ජෙනිෆර් ෆ්ලාවින් එක්ක

    rambo4.jpg


    rambo5.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    not bad at all for a 65 year old.. not bad at all!

    btw, is that a lambo they are driving? holy shit!