Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: RaMoNa & BeEZus (Very Cute Movie) :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපහු පැංච කාලෙට යන්න කැමති අය අත උස්සන්න බලන්න....

මේ තියෙන්නේ ඒ අයට ගැලපෙන ෆිල්ම් එකක්.... ලස්සනම ලස්සනම ලස්සන ෆිල්ම් එකක්....ඒ තරම්ම හිතට අල්ලපු නිසා තමයි ලස්සන කියන වචනේ කීප සැරයක්ම කියවුනේ...

මේ තමයි ෆිල්ම් එකේ ප්රධාන චරිත දෙකට පන පොවන අක්ක නගෝ දෙන්න.....කට්ටිය අක්කව නම් හොඳට අඳුනවනේ..... හැබැයි මට දැනිච්ච විදියට නම් ෆිල්ම් එකේ ලස්සන වැඩි වෙලා තියෙන්නේ සැලීනාගේ රඟපෑමටත් වඩා මේකේ ඉන්න පුංචි ගෑනු ළමයා ඒ කියන්නේ රමෝනාට පන පොවන "joey king" ගේ අති විශිෂ්ට රඟපෑම නිසා....ඉතාම දක්ෂ පුංචි නිලියක්....

මට මේ ෆිල්ම් එක දීපු මගේ යාලුවත් දැනටමත් දෙතුන් සැරයක් මේ ෆිල්ම් එක බලල තාමත් ඩිලීට් කරන්නේවත් නැතුව තියන් ඉන්නවා....මමත් සාමන්යයෙන් ෆිල්ම් එකක් එකසැරයකට වඩා බලන්නේ නෑ හිට්ම උනොත් ඇරෙන්න.....හැබැයි මේ ෆිල්ම් එක නම් තව සැරයක් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව....

මම මේ ෆිල්ම් එකේ දැකපු විශේෂ සිදුවීමක් තමයි, එක තැනකදී මේ පොඩි කෙල්ල ගෙදර අයත් එක්ක තරහ වෙලා ගෙදරින් යනවා කියල ඇඳුම් බෑග් එකක් පැක් කරනවා....ඒ වෙලාවේ මෙයාගේ අම්ම කරන්නේ මොකක්ද දන්නවද ? ලොකු බෑග් එකකට මෙයාගේ ලට්ට ලොට්ට පුරවල ගෙනත් දෙනවා එහෙනම් ගිහින් බලන්න කියල....මේ කෙල්ලත් බෑග් එකත් උස්සගෙන යනවා බස් හෝල්ට් එකට....ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉන්නකොට තමයි ටික ටික ගෙදර මතක් වෙන්නේ......අපේ රටවල වගේ නෙවෙයි ක්රියාවෙන්ම ඒ දරුවට කියල දුන්න පැනල යනවා කියන එකේ අමාරුව.....

මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ තියෙනවා....පුංචි කාලේ මතක් කරගන්න කැමති අය ෆිල්ම් එක බලලම අදහසක් දාමු එහෙනම්....

Torrent Link (DVD Rip 696.7 MB)

Pichchar.TK

[QUOTE="argan, post: 13459847, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"]ආපහු පැංච කාලෙට යන්න කැමති අය අත උස්සන්න බලන්න....:) [CENTER][IMG]http://4.bp.blogspot.com/_2fPE0wCZarg/S6npFrBuNUI/AAAAAAAAAJc/HkU88gw82_w/s1600/ramona-and-beezus.jpg[/IMG][/CENTER] මේ තියෙන්නේ ඒ අයට ගැලපෙන ෆිල්ම් එකක්....;) [COLOR="DarkOrange"]ලස්සනම[/COLOR] [COLOR="Red"]ලස්සනම[/COLOR] ලස්සන ෆිල්ම් එකක්....ඒ තරම්ම හිතට අල්ලපු නිසා තමයි ලස්සන කියන වචනේ කීප සැරයක්ම කියවුනේ...:yes:[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [CENTER][IMG]http://img.clevvertv.com/wp-content/uploads/2009/08/selena-gomez-in-ramona-and-beezus.jpg[/IMG][/CENTER] මේ තමයි ෆිල්ම් එකේ ප්රධාන චරිත දෙකට පන පොවන අක්ක නගෝ දෙන්න.....කට්ටිය අක්කව නම් හොඳට අඳුනවනේ.....;) හැබැයි මට දැනිච්ච විදියට නම් ෆිල්ම් එකේ ලස්සන වැඩි වෙලා තියෙන්නේ සැලීනාගේ රඟපෑමටත් වඩා මේකේ ඉන්න පුංචි ගෑනු ළමයා ඒ කියන්නේ රමෝනාට පන පොවන "joey king" ගේ අති විශිෂ්ට රඟපෑම නිසා....ඉතාම දක්ෂ පුංචි නිලියක්....:yes: [CENTER][IMG]http://www4.pictures.zimbio.com/gi/Ramona+Beezus+New+York+Premiere+bY0Et0F6OyRl.jpg[/IMG][/CENTER] මට මේ ෆිල්ම් එක දීපු මගේ යාලුවත් දැනටමත් දෙතුන් සැරයක් මේ ෆිල්ම් එක බලල තාමත් ඩිලීට් කරන්නේවත් නැතුව තියන් ඉන්නවා....මමත් සාමන්යයෙන් ෆිල්ම් එකක් එකසැරයකට වඩා බලන්නේ නෑ හිට්ම උනොත් ඇරෙන්න.....හැබැයි මේ ෆිල්ම් එක නම් තව සැරයක් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව....:love: [CENTER][IMG]http://movies.kiao.net/images/films/4387/extrait.jpeg[/IMG][/CENTER] මම මේ ෆිල්ම් එකේ දැකපු විශේෂ සිදුවීමක් තමයි, එක තැනකදී මේ පොඩි කෙල්ල ගෙදර අයත් එක්ක තරහ වෙලා ගෙදරින් යනවා කියල ඇඳුම් බෑග් එකක් පැක් කරනවා....ඒ වෙලාවේ මෙයාගේ අම්ම කරන්නේ මොකක්ද දන්නවද ? ලොකු බෑග් එකකට මෙයාගේ ලට්ට ලොට්ට පුරවල ගෙනත් දෙනවා එහෙනම් ගිහින් බලන්න කියල....මේ කෙල්ලත් බෑග් එකත් උස්සගෙන යනවා බස් හෝල්ට් එකට....ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉන්නකොට තමයි ටික ටික ගෙදර මතක් වෙන්නේ......අපේ රටවල වගේ නෙවෙයි ක්රියාවෙන්ම ඒ දරුවට කියල දුන්න පැනල යනවා කියන එකේ අමාරුව.....:yes: [CENTER][IMG]http://cdn.sheknows.com/articles/2010/07/ramona-and-beezus-john-corbett-selena-gomez.jpg[/IMG][/CENTER] මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ තියෙනවා....පුංචි කාලේ මතක් කරගන්න කැමති අය ෆිල්ම් එක බලලම අදහසක් දාමු එහෙනම්....:) Torrent Link (DVD Rip 696.7 MB) [/SIZE][/COLOR][/B] [CENTER][B][COLOR="Green"][SIZE="4"][URL="http://pichchar.tk/"]Pichchar.TK[/URL][/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom