Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - උඹලගේ මුල්ම වාහනේ ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගනන් ගිය නිසා හතර වටින් කෙඳිරිලි ඇහෙනවා. ගොඩක් උන්ට උන්ගෙ මුල්ම වාහනේ ගන්න විදියක් නෑ, සමහර උන්ට පරන එකත් එක්ක හිර වෙලා.

ඉතින් කියමු බලන්න උඹලගෙ මුල්ම වාහනේ මොකක්ද? ගත්තේ කොයි කාලේද? ජොබ් එකක් කරන්න ගත්තටද පස්සෙ ගත්තේ? සල්ලි හොයාගත්තේ කොහොමද? දැන් තියෙන්නේ ඒකමද?

මමනම් වාහනයක් ගත්තේ 2017දී 2016 Wagon R FZ එකක්. ඒ කාලේ ලක්ශ 32ක් විතර උනා.

ජොබක් කරන්න අරන් අවුරුදු 5ක් විතර. අපේ පවුලෙ වාහනයක් තිබ්බෙත් නෑ. ඉතින් මේක තමා මුල්ම එක. ගෙදරින් සත පහක් හම්බුනේ නෑ.

සල්ලි හොයාගත්තේ එකතු කරපු ටිකකුයි (ඒ කාලේ පඩිය ලක්ශ 1.4ක් වගෙ), investment එකකට දාපු එකක් අවුරුදු 3 පිරෙන්න මාස 6කට කලින් ඇදලා ගත්ත සල්ලි ටිකකුයි (ගොන් වැඩක්) සහ balance එක ලක්ශ 17.5ක ලෝන් එකකුයි දාල.

ගත්ත එක අවුරුද්දක් විතර පැදලා වික්කා, විකුනලා vitz එකක් ගත්තා ලක්ශ 43කට විතර. (එකටත් අරක විකුනලා ලක්ශ 27යි, ඉතුරු ටික savings + |ලක්ශ 12.5 loan එකක්. ). ඒක ගත්තේ 2018 අන්තිම වගේ. ඊටපස්සෙ ඒක අවුරුදු 4ක් විතර පැද්දා වාහන ගෙන්නන එක නවත්තපු නිසා. අන්තිමට 2022 vitz එක දීලා civic එකක් ගත්තා.

උඹලගෙ විස්තරත් දාගෙන පලයල්ලා.

[QUOTE="tharakaf, post: 30516884, member: 576197"] [SIZE=6]වාහන ගනන් ගිය නිසා හතර වටින් කෙඳිරිලි ඇහෙනවා. ගොඩක් උන්ට උන්ගෙ මුල්ම වාහනේ ගන්න විදියක් නෑ, සමහර උන්ට පරන එකත් එක්ක හිර වෙලා. ඉතින් කියමු බලන්න උඹලගෙ මුල්ම වාහනේ මොකක්ද? ගත්තේ කොයි කාලේද? ජොබ් එකක් කරන්න ගත්තටද පස්සෙ ගත්තේ? සල්ලි හොයාගත්තේ කොහොමද? දැන් තියෙන්නේ ඒකමද? මමනම් වාහනයක් ගත්තේ 2017දී 2016 Wagon R FZ එකක්. ඒ කාලේ ලක්ශ 32ක් විතර උනා. ජොබක් කරන්න අරන් අවුරුදු 5ක් විතර. අපේ පවුලෙ වාහනයක් තිබ්බෙත් නෑ. ඉතින් මේක තමා මුල්ම එක. ගෙදරින් සත පහක් හම්බුනේ නෑ. සල්ලි හොයාගත්තේ එකතු කරපු ටිකකුයි (ඒ කාලේ පඩිය ලක්ශ 1.4ක් වගෙ), investment එකකට දාපු එකක් අවුරුදු 3 පිරෙන්න මාස 6කට කලින් ඇදලා ගත්ත සල්ලි ටිකකුයි (ගොන් වැඩක්) සහ balance එක ලක්ශ 17.5ක ලෝන් එකකුයි දාල. ගත්ත එක අවුරුද්දක් විතර පැදලා වික්කා, විකුනලා vitz එකක් ගත්තා ලක්ශ 43කට විතර. (එකටත් අරක විකුනලා ලක්ශ 27යි, ඉතුරු ටික savings + |ලක්ශ 12.5 loan එකක්. ). ඒක ගත්තේ 2018 අන්තිම වගේ. ඊටපස්සෙ ඒක අවුරුදු 4ක් විතර පැද්දා වාහන ගෙන්නන එක නවත්තපු නිසා. අන්තිමට 2022 vitz එක දීලා civic එකක් ගත්තා. උඹලගෙ විස්තරත් දාගෙන පලයල්ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom