Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - උඹලා මේ වගේ වෙලාවට මොකද කියන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරන කතා 2ක් මතක් උනා, දෙකම එක වගේ තමා.

පලවෙනි කතාව:

ඉස්සර ජොබ හැටියට සයිට් වලට යන්න උනා, එක පාරක් ප්රසිද්ද කම්පනි එකක data center එකට යන්න උන වෙලාවෙ ඩයල් එකක් සෙට් උනා, මූ ඉතින් දැන් දෙතුන් පාරක්ම සෙට් උනා නිතර යන එන නිසා. ඒ කාලෙ අපිට ඉතින් අතේ සතේ නෑ, ඒත් මු අලුත්ම iphone එකක් ආපු අලුත අරන් අපිටත් පෙන්නුවා. කොහොම හරි දවසක් මූ ලිෆ්ට් එක ඇතුලේ කිව්ව "මචන් මාර සීන් එක, කම්පනි එකේ දැන් චෙක් කරනවා වැඩි, ලැප්ටොප් හොරෙක් ඉන්නවා bla bla bla. කියලා.

ඉතින් කාලයක් ගිහින් ආයි breakdown එකක් උනාට පස්සෙ සයිට් එකට යන්න උනා, එදා අරූ නෑ හොයන්න, වෙන එකෙක් හිටියෙ. මම ඉතින් වැඩේ ඉවර කරලා උගෙන් ඇහුවා අහවලා කෝ කියලා. මූ කිව්වා "ඌ අයින් උනා බන්" කියලා. ඊට පස්සෙ ටිකකින් මම ඇහුවා "අඩෝ අර ලැප්ටොප් හොරාට මොකො උනේ" කියලා. මූ කිව්වා "ආහ් ඌ අහු උනා බන්" කියලා. එච්චරයි. ඉතින් එදටත් එලියට යන්න හදන වෙලාවෙ මම ඇහුවා "අඩෝ අරූද බන් ලැප්ටොප් හොරා" කියලා. මූ එක පාර කිව්වා "ඔව් බන්, උඹ කොහොමද දන්නෙ?" කියලා. මම කිව්වා "මට නිකන් හිතුනා බන්" කියලා. කොහොමහරි ඩයල් එක උගෙ ලක්ශරි ලයිෆ් එක fund කරන් තියෙන්නෙ ඔහොම උස්සලා විකුනලා.

ඕක නීවී ආතල් එක, සති කීපයක් ගිහින් ඒ කාලේ අපේ බොසා මගෙන් ඇහුවා "අහවල් එකේ වැඩ කරපු අහවල් එකාව දන්නවද?" කියලා. මම කිව්වා "ඔව්, මොකද සීන් එක?" කියලා, බොසා කිව්වා, මිනිහා මට CV එක එව්වා මම බැලුවෙ ගන්න කියලා. ඉතින් මම අර හොරකම් සීන් එක කිව්වා. ඒක බලලා බොසා ඔලුවට අතගහගෙන කිව්වා "හොඳ වෙලාවට උඹ ඕක කිව්වෙ" කියලා.

ඕක තමා පලවෙනි කතාව

දෙවනි කතාව:

පරන සෙට් එකත් එක්ක බොන අතරේ "අරූ ඉන්නවද? මූ ඉන්නවද?" කියලා අපි පුරුද්දට අහනවනේ. ඉතින් ඔහොම අහද්දි ලඟින් ආස්රය කරපු වෙන ටීම් එකක එකෙක් හොරකම් කරල නොන්ඩි වෙලා යන්න උනා කියලා දැනගන්න ලැබුනා.

ඔහොම ගිහින් දවසක් වෙන කම්පනියක ලොක්කෙක්ට වෙන සීන් එකට කෝල් කරපු වෙලාවෙ ඩයල් එක මගේන් ඇහුවා "අහවල් ඩයල් එක දන්නවද?" කියලා. නම කියපු ගමන් උඩ කියපු හොරකම් කරපු සීන් එක ක්ලික් උනා, මම කිව්වා "පොඩ්ඩක් ඉන්න හොයලා කියන්නම්" කියලා, එහෙමම තව එකෙක්ට කතා කරලා හොරකම් සීන් එක තහවුරු කරගත්තා. ආයි අර ලොක්කට කෝල් කරලා කිව්වා "මෙකයි සීන් එක, මට බොරු කියන්නත් බෑ, මම මෙහෙම කියන්න කැමතිත් නෑ. ඒත් මෙන්න මෙහෙම සීන් එකක් වෙලා තමා අහවල් කම්පනි එකෙන් ගියෙ කියලා". ඌ කිව්වා හොඳ වෙලාට කිව්වෙ, නැත්තන් අපි ඌව ගන්න ඉන්නෙ කියලා.

මට පස්සෙ හිතුන දේ තමා එහෙම දෙයක් reference එකක් ඉල්ලද්දි කියන එක හරිද වැරදිද? විෂේශයෙන් හොරකම් වගේ ඒවල. performance අවුල් නම් මම ඒත් බොරුවක් කියලා හොඳ recommendation එකක් දෙනවා. ඒත් හොරකමක් වගේ සෙට් උනොත් නම් කරන්න හිතෙන්නෙ නෑ.

උඹලා මොකද හිතන්නෙ?

[QUOTE="tharakaf, post: 30658746, member: 576197"] [SIZE=6] පරන කතා 2ක් මතක් උනා, දෙකම එක වගේ තමා. පලවෙනි කතාව: ඉස්සර ජොබ හැටියට සයිට් වලට යන්න උනා, එක පාරක් ප්රසිද්ද කම්පනි එකක data center එකට යන්න උන වෙලාවෙ ඩයල් එකක් සෙට් උනා, මූ ඉතින් දැන් දෙතුන් පාරක්ම සෙට් උනා නිතර යන එන නිසා. ඒ කාලෙ අපිට ඉතින් අතේ සතේ නෑ, ඒත් මු අලුත්ම iphone එකක් ආපු අලුත අරන් අපිටත් පෙන්නුවා. කොහොම හරි දවසක් මූ ලිෆ්ට් එක ඇතුලේ කිව්ව "මචන් මාර සීන් එක, කම්පනි එකේ දැන් චෙක් කරනවා වැඩි, ලැප්ටොප් හොරෙක් ඉන්නවා bla bla bla. කියලා. ඉතින් කාලයක් ගිහින් ආයි breakdown එකක් උනාට පස්සෙ සයිට් එකට යන්න උනා, එදා අරූ නෑ හොයන්න, වෙන එකෙක් හිටියෙ. මම ඉතින් වැඩේ ඉවර කරලා උගෙන් ඇහුවා අහවලා කෝ කියලා. මූ කිව්වා "ඌ අයින් උනා බන්" කියලා. ඊට පස්සෙ ටිකකින් මම ඇහුවා "අඩෝ අර ලැප්ටොප් හොරාට මොකො උනේ" කියලා. මූ කිව්වා "ආහ් ඌ අහු උනා බන්" කියලා. එච්චරයි. ඉතින් එදටත් එලියට යන්න හදන වෙලාවෙ මම ඇහුවා "අඩෝ අරූද බන් ලැප්ටොප් හොරා" කියලා. මූ එක පාර කිව්වා "ඔව් බන්, උඹ කොහොමද දන්නෙ?" කියලා. මම කිව්වා "මට නිකන් හිතුනා බන්" කියලා. කොහොමහරි ඩයල් එක උගෙ ලක්ශරි ලයිෆ් එක fund කරන් තියෙන්නෙ ඔහොම උස්සලා විකුනලා. ඕක නීවී ආතල් එක, සති කීපයක් ගිහින් ඒ කාලේ අපේ බොසා මගෙන් ඇහුවා "අහවල් එකේ වැඩ කරපු අහවල් එකාව දන්නවද?" කියලා. මම කිව්වා "ඔව්, මොකද සීන් එක?" කියලා, බොසා කිව්වා, මිනිහා මට CV එක එව්වා මම බැලුවෙ ගන්න කියලා. ඉතින් මම අර හොරකම් සීන් එක කිව්වා. ඒක බලලා බොසා ඔලුවට අතගහගෙන කිව්වා "හොඳ වෙලාවට උඹ ඕක කිව්වෙ" කියලා. ඕක තමා පලවෙනි කතාව දෙවනි කතාව: පරන සෙට් එකත් එක්ක බොන අතරේ "අරූ ඉන්නවද? මූ ඉන්නවද?" කියලා අපි පුරුද්දට අහනවනේ. ඉතින් ඔහොම අහද්දි ලඟින් ආස්රය කරපු වෙන ටීම් එකක එකෙක් හොරකම් කරල නොන්ඩි වෙලා යන්න උනා කියලා දැනගන්න ලැබුනා. ඔහොම ගිහින් දවසක් වෙන කම්පනියක ලොක්කෙක්ට වෙන සීන් එකට කෝල් කරපු වෙලාවෙ ඩයල් එක මගේන් ඇහුවා "අහවල් ඩයල් එක දන්නවද?" කියලා. නම කියපු ගමන් උඩ කියපු හොරකම් කරපු සීන් එක ක්ලික් උනා, මම කිව්වා "පොඩ්ඩක් ඉන්න හොයලා කියන්නම්" කියලා, එහෙමම තව එකෙක්ට කතා කරලා හොරකම් සීන් එක තහවුරු කරගත්තා. ආයි අර ලොක්කට කෝල් කරලා කිව්වා "මෙකයි සීන් එක, මට බොරු කියන්නත් බෑ, මම මෙහෙම කියන්න කැමතිත් නෑ. ඒත් මෙන්න මෙහෙම සීන් එකක් වෙලා තමා අහවල් කම්පනි එකෙන් ගියෙ කියලා". ඌ කිව්වා හොඳ වෙලාට කිව්වෙ, නැත්තන් අපි ඌව ගන්න ඉන්නෙ කියලා. මට පස්සෙ හිතුන දේ තමා එහෙම දෙයක් reference එකක් ඉල්ලද්දි කියන එක හරිද වැරදිද? විෂේශයෙන් හොරකම් වගේ ඒවල. performance අවුල් නම් මම ඒත් බොරුවක් කියලා හොඳ recommendation එකක් දෙනවා. ඒත් හොරකමක් වගේ සෙට් උනොත් නම් කරන්න හිතෙන්නෙ නෑ. උඹලා මොකද හිතන්නෙ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom