Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - පොඩි ඉඩම් ගන්නකොට අපි හිතන්න ඕන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය ටිකේ ගෙවල් හදන ප්‍රශ්නම අහපු නිසා හිතුනා මම ඉගෙන ගත්ත දේවල් ටිකක් share කරන්න.

ගම්වල, නගරෙට ටිකක් දුරින් ඉන්නකොට අපි ගොඩක් වෙලාවට perch 10+ ඉඩම්වල නේ ඉන්නෙ. ඉතින් බයක් නැතුව අත පය දිග ඇරලා ඉන්න පුලුවන් විදියට අපිට ගෙවල් හදන්න පුලුවන්. ඒත් අපි නගරෙට කිට්ටු කරන්න යනකොට ගොඩක් වෙලාවට ඉඩම් පොඩි වෙනවා. අද කාලේ යන්නෙ perch 6 7 වගේ කට්ටි. මම perch 5ත් යනවා දැකලා තියෙනවා.

ඉතින් ඔහොම ඉඩමකට බහිනකොට අපි ඉඩමේ size එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. මොකද අපිට ඔය මුලු ඉඩමෙම ගෙයක් හදන්න බෑ. හදන්න පුලුවන් ඉඩ සීමාවක් තියෙනවා. මොනාවලින්ද මේ සීමාව සෙට් වෙන්නෙ.

එකක් තමා වීදි රේඛා කියන එකෙන්. ඒ කියන්නෙ ප්‍රධාන පාරකට මූනලා ගේ හදනවානම් අනිවා පාර මැද ඉඳන් අඩි ගානක් තියලා තමා ගේ හදන්න ඕනා. ඕක ගොඩක් වෙලාවට අඩි 25 හෝ ඊට වැඩි වෙනවා.

ඊලඟ දේ තමා අතු පාරවල් තියෙනවානම් ඒ පාරවල් වල මායිමේ ඉඳන් අඩුම අඩි 3 හෝ 5 තියෙන්න ඕනා. අඩි 3 තිබ්බොත් අපිට ඒ පැත්තේ fan light එකක් තමා දාන්න වෙන්නෙ. අඩි 5 තිබ්බොත් අරින්න බැරි ජනේලයක් (ඕනම් ශෙප් එකේ sliding window එකක් දාන්න පූලුවන්) දාන්න පුලුවන්. වාතාස්රය ගන්න ජනේලයක් දානවානම් මායිමේ ඉඳන් අඩි 7.5ක් තියෙන්න ඕනා.

එහා පැත්තේ තියෙන්නේ වෙන ගෙයක් නම් option 2 ක් තියෙනවා. එක්කො තාප්පෙටම අල්ලලා blind wall එකක් ගහන්න පුලුවන්, ඕක අමු වාත සීන් එකක්, එහා පැත්තේ කාලකන්නියෙක් සෙට් උනොත් උඹලගෙ ජීවිතේම මූසල වෙනවා ඔය බිත්තියට ඌ හානි කලොත්. අනිත් දේ තමා අඩි 3ක් තියලා ගේ ගහන එක. එහෙම කලාම ඒ පැත්තට මුකුත් ජනේල දාන්න බැරි උනත් (fanlight පුලුවන් වෙයි) හිතේ නිදහසේ ඉන්න පූලුවන්.

අන්තිම එක තමා ගෙදර පිටිපස්ස. මට තේරුන විදියට පිටිපස්ස කියන්නෙ ප්‍රදාන පාරට ප්රතිරුද්ද පැත්තේ තියෙන මූනත කියලා. එතන මායිමේ ඉඳන් තනි තට්ටුව, තට්ටු 2 නම් අඩි 7.5ක් නැත්තන් තට්ටු තුනක් නම් අඩි 10ක් තියන්න ඕනා ගෙදර හදන්න කලින්.

ඉතින් ඔහොම අඩු කරලා කරලා බැලුවාම ගෙදර හදන්න වෙන පොඩි කොටුව අපිට හොයාගන්න පුලුවන්. අන්න ඒ කොටුවෙ sqft ගාන තමා ඉතින් අපිට පාවිච්චි කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරනයක්

මේ කියපු දේවල් අපිට වැදගත් වෙන්නෙ ගෙදර plan එක නගරසබා හෝ ප්රාදේශීයසබාවකින් අනුමත කරන්න ගියාම, නැත්තන් ඕක අනුමත වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගෙදර හදන්න වෙන්නෙ නෑ.

සමහර අය අනුමත කරලා ඊටපස්සෙ කැමැති කැමති විදියට ඉඩ වැඩි කරගන්නවා, ජනේල දානව etc. එතනදි එන ප්‍රශ්නේ තමා ඕක හදලා ඉවර කලාට පස්සෙ නියමිත විදියට හැදුවා කියන certification එක නැත්තන් CoC - Certificate of Conformity කියන එක ගන්න ඕනා. ඒක හම්බෙන්නෙ නෑ. අදවෙනකන් ඕක ගත්තේ නැත්තන් වෙච්ච එකමදේ තමා අර bank loan වල අන්තිම කෑල්ල release වෙන්නෙ නැති එක විතරයි. ඒත් නීතිය හැටියට එහෙම ගෙදරක ඉන්න තහනම්, ඉන්නවානම් දවසට Rs20 ගානෙද කොහෙද ගෙවන්න ඕනා. මේ දවස්වල ආණ්ඩුව අලුතින් බදු හොයන නිසා ඕක අදට ගැලපෙන්න වැඩි කරලා අය කරන්න හිතුවොත් ඉතින් ඇඬෙනවා.

ගෙයක් තියෙන ඉඩමක් ගන්නවානම් CoC එක ආයි වැදගත් වෙනවා bank loan එකක් ගන්න, නැත්තන් ඒක හම්බෙනෙ ඉඩමට විතරයි.

අන්තිමදේ, අර අතාරින ඉඩෙන් වැඩක් ගන්න බැරිද? ගන්න පුලුවන්, අපිට ඒක අපේ garden එක, නැත්තන් septic tank වලලන ඉඩ විදියට ගන්න පුලුවන්.

ඉතින් උඹලත් අනාගතේ දවසක ඉඩමක් ගන්නකොට මේක ගැන හොඳට බලා ගනින්.

අන්තිම ලාස්ට් දේ, blind wall ගහන්න එපා කියන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න මේ විඩියෝ එකයි, කමෙන්ට් ටිකයි බලන්න.

[MEDIA=facebook]id=633941462884579;type=r[/MEDIA]

[QUOTE="tharakaf, post: 31026824, member: 576197"] [SIZE=6]පහුගිය ටිකේ ගෙවල් හදන ප්‍රශ්නම අහපු නිසා හිතුනා මම ඉගෙන ගත්ත දේවල් ටිකක් share කරන්න. ගම්වල, නගරෙට ටිකක් දුරින් ඉන්නකොට අපි ගොඩක් වෙලාවට perch 10+ ඉඩම්වල නේ ඉන්නෙ. ඉතින් බයක් නැතුව අත පය දිග ඇරලා ඉන්න පුලුවන් විදියට අපිට ගෙවල් හදන්න පුලුවන්. ඒත් අපි නගරෙට කිට්ටු කරන්න යනකොට ගොඩක් වෙලාවට ඉඩම් පොඩි වෙනවා. අද කාලේ යන්නෙ perch 6 7 වගේ කට්ටි. මම perch 5ත් යනවා දැකලා තියෙනවා. ඉතින් ඔහොම ඉඩමකට බහිනකොට අපි ඉඩමේ size එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. මොකද අපිට ඔය මුලු ඉඩමෙම ගෙයක් හදන්න බෑ. හදන්න පුලුවන් ඉඩ සීමාවක් තියෙනවා. මොනාවලින්ද මේ සීමාව සෙට් වෙන්නෙ. එකක් තමා වීදි රේඛා කියන එකෙන්. ඒ කියන්නෙ ප්‍රධාන පාරකට මූනලා ගේ හදනවානම් අනිවා පාර මැද ඉඳන් අඩි ගානක් තියලා තමා ගේ හදන්න ඕනා. ඕක ගොඩක් වෙලාවට අඩි 25 හෝ ඊට වැඩි වෙනවා. ඊලඟ දේ තමා අතු පාරවල් තියෙනවානම් ඒ පාරවල් වල මායිමේ ඉඳන් අඩුම අඩි 3 හෝ 5 තියෙන්න ඕනා. අඩි 3 තිබ්බොත් අපිට ඒ පැත්තේ fan light එකක් තමා දාන්න වෙන්නෙ. අඩි 5 තිබ්බොත් අරින්න බැරි ජනේලයක් (ඕනම් ශෙප් එකේ sliding window එකක් දාන්න පූලුවන්) දාන්න පුලුවන්. වාතාස්රය ගන්න ජනේලයක් දානවානම් මායිමේ ඉඳන් අඩි 7.5ක් තියෙන්න ඕනා. එහා පැත්තේ තියෙන්නේ වෙන ගෙයක් නම් option 2 ක් තියෙනවා. එක්කො තාප්පෙටම අල්ලලා blind wall එකක් ගහන්න පුලුවන්, ඕක අමු වාත සීන් එකක්, එහා පැත්තේ කාලකන්නියෙක් සෙට් උනොත් උඹලගෙ ජීවිතේම මූසල වෙනවා ඔය බිත්තියට ඌ හානි කලොත්. අනිත් දේ තමා අඩි 3ක් තියලා ගේ ගහන එක. එහෙම කලාම ඒ පැත්තට මුකුත් ජනේල දාන්න බැරි උනත් (fanlight පුලුවන් වෙයි) හිතේ නිදහසේ ඉන්න පූලුවන්. අන්තිම එක තමා ගෙදර පිටිපස්ස. මට තේරුන විදියට පිටිපස්ස කියන්නෙ ප්‍රදාන පාරට ප්රතිරුද්ද පැත්තේ තියෙන මූනත කියලා. එතන මායිමේ ඉඳන් තනි තට්ටුව, තට්ටු 2 නම් අඩි 7.5ක් නැත්තන් තට්ටු තුනක් නම් අඩි 10ක් තියන්න ඕනා ගෙදර හදන්න කලින්. ඉතින් ඔහොම අඩු කරලා කරලා බැලුවාම ගෙදර හදන්න වෙන පොඩි කොටුව අපිට හොයාගන්න පුලුවන්. අන්න ඒ කොටුවෙ sqft ගාන තමා ඉතින් අපිට පාවිච්චි කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරනයක් [URL='https://ibb.co/C3NmCB7p'][IMG]https://i.ibb.co/W4qG8nyN/image.png[/IMG][/URL] මේ කියපු දේවල් අපිට වැදගත් වෙන්නෙ ගෙදර plan එක නගරසබා හෝ ප්රාදේශීයසබාවකින් අනුමත කරන්න ගියාම, නැත්තන් ඕක අනුමත වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගෙදර හදන්න වෙන්නෙ නෑ. සමහර අය අනුමත කරලා ඊටපස්සෙ කැමැති කැමති විදියට ඉඩ වැඩි කරගන්නවා, ජනේල දානව etc. එතනදි එන ප්‍රශ්නේ තමා ඕක හදලා ඉවර කලාට පස්සෙ නියමිත විදියට හැදුවා කියන certification එක නැත්තන් CoC - Certificate of Conformity කියන එක ගන්න ඕනා. ඒක හම්බෙන්නෙ නෑ. අදවෙනකන් ඕක ගත්තේ නැත්තන් වෙච්ච එකමදේ තමා අර bank loan වල අන්තිම කෑල්ල release වෙන්නෙ නැති එක විතරයි. ඒත් නීතිය හැටියට එහෙම ගෙදරක ඉන්න තහනම්, ඉන්නවානම් දවසට Rs20 ගානෙද කොහෙද ගෙවන්න ඕනා. මේ දවස්වල ආණ්ඩුව අලුතින් බදු හොයන නිසා ඕක අදට ගැලපෙන්න වැඩි කරලා අය කරන්න හිතුවොත් ඉතින් ඇඬෙනවා. ගෙයක් තියෙන ඉඩමක් ගන්නවානම් CoC එක ආයි වැදගත් වෙනවා bank loan එකක් ගන්න, නැත්තන් ඒක හම්බෙනෙ ඉඩමට විතරයි. අන්තිමදේ, අර අතාරින ඉඩෙන් වැඩක් ගන්න බැරිද? ගන්න පුලුවන්, අපිට ඒක අපේ garden එක, නැත්තන් septic tank වලලන ඉඩ විදියට ගන්න පුලුවන්. ඉතින් උඹලත් අනාගතේ දවසක ඉඩමක් ගන්නකොට මේක ගැන හොඳට බලා ගනින්. අන්තිම ලාස්ට් දේ, blind wall ගහන්න එපා කියන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න මේ විඩියෝ එකයි, කමෙන්ට් ටිකයි බලන්න. [MEDIA=facebook]id=633941462884579;type=r[/MEDIA] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom