Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - වැඩිය දන්නේ නැති උන් එක්ක කතා කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පරන සිද්දියක්, මතක් උන නිසා දානව.

ඉස්සර වැඩට ගියේ train එකේ. ඕකේ ඉතින් උදේට පැයක් විතර නාස්ති කරන නිසා යලුවො සෙට් වෙනවා. එහෙම සෙට් වෙච්ච උන් 2ක් හිටියා. එතනින් එක ඩයල් එකක් ශිපින් එකක SE/IT admin රොල් එකක් කරන් හිටියේ. හෙන ශෙප් ඩයල් එක. මම IT පැත්තේ ඉන්න නිසා ආතල් එකේ චැටක් දාන් යන්න පුලුවන් උනා. කොහොමහරි දවසක් මූ මට කිව්ව මුගෙ manager කාරයා හෙන වැඩ්ඩා ඉතින් ඌටත් network පැත්තෙන් උඩට යන්න ආසයි CCIE (ඒ කාලේ cisco උඩම එක) කරන්න ආසයි බ්ලා බ්ලා බ්ලා. ඉතින් මූ මගෙන් ඇහුවා ඌට පොඩි හෙල්ප් එකක් දෙන්න උඹට ඕකේද කියලා. මමත් ඉතින් වැඩිය හිතන්නේ නැතුව OK කිව්වා

පස්සෙ දවස් ගානකට පස්සෙ ඩයල් එකක් ෆ්‍රෙන්ඩ් request එකක් එවලා තිබ්බා. මම ඉතින් ඇක්සෙප්ට් කලා. ඔන්න ඊට පස්සෙ මූ මම කසුන්ගේ යාලුවා කියල msg එකක් දාල. මම ඉතින් hi කියලා රිප්ලයි කලා. ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ. අඩො ඊට පස්සෙ මූ මට කීප පාරක් කොල් කලා මම ආන්සර් කලේ නෑ. කොටින්ම මට අඳුනන්නේ නැති උන් එක්ක කතා කරන එක දිරවන්නේ නෑ (කතා කරන්නේ ගෑනු ලමයෙක් උනොත් ඉතින් කතාව වෙනස්   ). මම දන්නවා මූ කතා කරනවා ඇත්තේ මොකක්හරි ජොබ් සීන් එකක් අහන්න වෙන්න ඇති කියලා. ඒත් මූ කෙලින්ම ඇනයක් වෙන්න ගිය එකෙන් මට මල පැන්නා කොහොමහරි ඩයල් එක අන්තිම මෙසෙජ් එකෙන් මොබයිල් නම්බර් එක ඉල්ලලා තිබ්බා. මම සුපුරුදු ලෙස ignore කලා.

පස්සේ ඉතින් කොරෝනා ඇවිල්ලා ලොකේ ෆක් වෙලා, මට දුවෙක් හම්බෙලා ජීවිතේ වෙනස් උනා. මගේ ජොබ්ත් මාරු උනා, රස්සාවට යනකොට train එක මග ඇරලා වාහනෙ ගියා සතියට දවස් 2. ඉතින් පරන යාලුවො මිස් උනා. දවසක් ඩයල් එක පාරේ සෙට් උනාම කතා කලා. ඩයල් එකත් ජොබ මාරු කරලා. ගෙදර ගියාම මට මතක් උනා උගෙ යාලුවා ගැන.

ඉතින් මම නිකමට ගිහින් FB එකේ බැලුවා අරූ මොනාද කරන්නේ කියලා. අඩෝ ඒ වෙලාවෙ දැකක් දෙයින් තමා පොඩ්ඩක් ශොක් උනේ.

ඩයල් එක 2022 විතර නැති වෙලා. හාර්ට් කේස් එකක් දැක්ක විදියට. කොරෝනා වැක්සීන් සීන් එකක් වෙන්නත් පුලුවන්. ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම තමා තේරුනේ ඩයල් එක එච්චර ෆන් ජීවිතයක් ගෙවපු ඩයල් එකක් නෙවී කියලා. දැක්ක විදියට ඌ ප්‍රශ්න එක්ක ජීවත් වෙච්ච ඩයල් එකක්. සමහර උන් දාල තිබ්බා "උඹ දැන්වත් ප්‍රශ්න නැතුව ඉන්න තැනක සතුටින් ඇති" කියලා.

අඩෝ එතකොට තමා මට හිතුනේ ඌ කතා කරපු වෙලේ answer නොකර මග ඇරපු එක කැරි වැඩක් කියලා .

[QUOTE="tharakaf, post: 29967418, member: 576197"] [SIZE=6] මේක පරන සිද්දියක්, මතක් උන නිසා දානව. ඉස්සර වැඩට ගියේ train එකේ. ඕකේ ඉතින් උදේට පැයක් විතර නාස්ති කරන නිසා යලුවො සෙට් වෙනවා. එහෙම සෙට් වෙච්ච උන් 2ක් හිටියා. එතනින් එක ඩයල් එකක් ශිපින් එකක SE/IT admin රොල් එකක් කරන් හිටියේ. හෙන ශෙප් ඩයල් එක. මම IT පැත්තේ ඉන්න නිසා ආතල් එකේ චැටක් දාන් යන්න පුලුවන් උනා. කොහොමහරි දවසක් මූ මට කිව්ව මුගෙ manager කාරයා හෙන වැඩ්ඩා ඉතින් ඌටත් network පැත්තෙන් උඩට යන්න ආසයි CCIE (ඒ කාලේ cisco උඩම එක) කරන්න ආසයි බ්ලා බ්ලා බ්ලා. ඉතින් මූ මගෙන් ඇහුවා ඌට පොඩි හෙල්ප් එකක් දෙන්න උඹට ඕකේද කියලා. මමත් ඉතින් වැඩිය හිතන්නේ නැතුව OK කිව්වා පස්සෙ දවස් ගානකට පස්සෙ ඩයල් එකක් ෆ්‍රෙන්ඩ් request එකක් එවලා තිබ්බා. මම ඉතින් ඇක්සෙප්ට් කලා. ඔන්න ඊට පස්සෙ මූ මම කසුන්ගේ යාලුවා කියල msg එකක් දාල. මම ඉතින් hi කියලා රිප්ලයි කලා. ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ. අඩො ඊට පස්සෙ මූ මට කීප පාරක් කොල් කලා මම ආන්සර් කලේ නෑ. කොටින්ම මට අඳුනන්නේ නැති උන් එක්ක කතා කරන එක දිරවන්නේ නෑ (කතා කරන්නේ ගෑනු ලමයෙක් උනොත් ඉතින් කතාව වෙනස් 🥴 🥴 ). මම දන්නවා මූ කතා කරනවා ඇත්තේ මොකක්හරි ජොබ් සීන් එකක් අහන්න වෙන්න ඇති කියලා. ඒත් මූ කෙලින්ම ඇනයක් වෙන්න ගිය එකෙන් මට මල පැන්නා කොහොමහරි ඩයල් එක අන්තිම මෙසෙජ් එකෙන් මොබයිල් නම්බර් එක ඉල්ලලා තිබ්බා. මම සුපුරුදු ලෙස ignore කලා. පස්සේ ඉතින් කොරෝනා ඇවිල්ලා ලොකේ ෆක් වෙලා, මට දුවෙක් හම්බෙලා ජීවිතේ වෙනස් උනා. මගේ ජොබ්ත් මාරු උනා, රස්සාවට යනකොට train එක මග ඇරලා වාහනෙ ගියා සතියට දවස් 2. ඉතින් පරන යාලුවො මිස් උනා. දවසක් ඩයල් එක පාරේ සෙට් උනාම කතා කලා. ඩයල් එකත් ජොබ මාරු කරලා. ගෙදර ගියාම මට මතක් උනා උගෙ යාලුවා ගැන. ඉතින් මම නිකමට ගිහින් FB එකේ බැලුවා අරූ මොනාද කරන්නේ කියලා. අඩෝ ඒ වෙලාවෙ දැකක් දෙයින් තමා පොඩ්ඩක් ශොක් උනේ. ඩයල් එක 2022 විතර නැති වෙලා. හාර්ට් කේස් එකක් දැක්ක විදියට. කොරෝනා වැක්සීන් සීන් එකක් වෙන්නත් පුලුවන්. ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම තමා තේරුනේ ඩයල් එක එච්චර ෆන් ජීවිතයක් ගෙවපු ඩයල් එකක් නෙවී කියලා. දැක්ක විදියට ඌ ප්‍රශ්න එක්ක ජීවත් වෙච්ච ඩයල් එකක්. සමහර උන් දාල තිබ්බා "උඹ දැන්වත් ප්‍රශ්න නැතුව ඉන්න තැනක සතුටින් ඇති" කියලා. අඩෝ එතකොට තමා මට හිතුනේ ඌ කතා කරපු වෙලේ answer නොකර මග ඇරපු එක කැරි වැඩක් කියලා :dull::dull:. [url=https://ibb.co/zJdJSRq][img]https://i.ibb.co/NSRSLjc/image.png[/img][/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom