Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Australia යෑම overratedද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Note: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්

පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?

මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.

කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා

ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන

ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක

අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.

ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.

city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.

වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.

රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.

තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.

Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්.

30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා.

ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා.

සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ.

අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා

PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්

[QUOTE="tharakaf, post: 30370226, member: 576197"] [SIZE=6][I]Note: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම් ;) ;) ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++[/I] පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්? මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ. කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා[/SIZE] [LIST] [*][SIZE=6]ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන[/SIZE] [*][SIZE=6]ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක[/SIZE] [*][SIZE=6]අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.[/SIZE] [*][SIZE=6]ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.[/SIZE] [*][SIZE=6]city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.[/SIZE] [*][SIZE=6]වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.[/SIZE] [*][SIZE=6]රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්. [/SIZE] [*][SIZE=6]තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා. [/SIZE] [/LIST] [SIZE=6]Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්. 30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා. ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා. සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ. අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම් ;) ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom