Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Australia යෑම overratedද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- එක්කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරනව නම් කාල බිල බිල් ගෙවල පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඉන්න පුළුවන් ගේමක් ගහන්න නම් දෙන්නම ජොබ් කරන්න ඕන ඉතිං (බිස්නස් කරන උන්ට මේක අදාල නෑ, එකෙක්ට සාමාන්‍ය රස්සා කරන තුන් හතර දෙනෙක්ගෙ පඩියක් අඩුම හොයන්න පුලුවන් හරියට කරන බිස්නස් එකක් නම් ක්ලීනිං ද ගාඩ්නිංද වෙන බිස්නස් එකක්ද කියල අදාල නෑ )

- ගෙයක් ගන්නෙ අවුරුදු තිහට තමයි, ඒත් එහෙම ගන්න ගේ equity එහෙම පාවිච්චි කරල හෙමි හෙමීට investment property එකක් දෙකක් අරං investment portfolio එකක් හදාගන්නව නම් එහෙම පුළුවන්, නැත්තම් තමන්ට පුළුවන් තරමට ගෙයක් මුලින් අරන් තව අවුරුදු කීපෙකට පස්සෙ පරණ ගේ තියාගෙන හරි විකුණල හරි තමන්ගෙ ඩ්‍රීම් හෝම් එකට යන්න පුලුවන්, ගෙවල් 15-20 තියෙන අය ඉන්නව, ලංකාවේ වගේ ගේ කියන්නෙ වගකීමක් විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ, ඒක පට්ට investment එකක්, හරියට ගේමක් ගහනව නම් ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් (using equity) ගෙදර ඉන්න එකට අමතරව

-ඔය කැපෙන ටැක්ස් එක ගැන මිනිස්සු ලොකුවට වද වෙන්නෙ නෑ, කැපෙන ටැක්ස් එකෙන් පොඩි ගානක් ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන්, බිස්නස් කරන උන් නම් පට්ට අඩුවෙන් ටැක්ස් ගෙවන්නෙ, ටැක්ස් වංචා කරන්නෙ නැතුව ඒව අඩුකරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා ex : මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එකක් අරන් ඒක negative gearing නම් යන්නෙ, ඒ කියන්නෙ මගේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් එන රෙන්ට් එකෙන් ලෝන් එක සම්පූර්ණ ගෙවන්න බැරි හින්ද මම ලෝන් එකට අතින් දාන ගානෙ tax portion එක මගේ ඇනුවල් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරාම ඒකෙනුත් ටැක්ස් රිටර්න් වෙනවා, උබේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එක අවුරුදු දහයකටද කොහෙද වඩා අඩු ගෙයක් නම් පලවෙනි අවුරුදු දහයෙදි (හෝ විස්සෙ) ගේ වටිනකම (උඩ කියපු එකට අමතරව) depreciate කරල ඒක උබේ ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරල ඒකට ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, ජොබට අමතරව වෙන බිස්නස් එකක් කරනව නම් බිස්නස් එකේ නමට වාහනයක් ලෝන් එකක් දාල ගන්න පුළුවන්, ඊට පස්සෙ ඒකෙ රීපේමන්ට් එකේ ටැක්ස් පෝශන් එකත් මගේ ඉන්කම් එකෙන් අඩු කරල ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, වාහනේ බ්‍රෑන්ඩ්නිව් නම් ඔය උඩ කිව්ව එකට අමතරව වාහනේ පලවෙනි අවුරුදු තුනේ අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර depreciate උනා කියල ලොකු ගනන් උබේ taxable ඉන්කම් එකෙන් අඩු කරල ඒකටත් ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්  අනාථ සිංහලු ටැක්ස් ටැක්ස් කියල නාහෙන් අඬද්දි ගේමක් ගහන උන් ටැක්ස් වලිනුත් ගේමක් ගහල ගෙවල් වාහන ගන්නෙ ඔහොමයි...

පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමා සිඩ්නි මෙල්බර්න් වල ඈතින් ඉන්න අය පාවිච්චි කරන්නෙ, මන්ත්ලි පාස් එකක් දාගත්තම බස් ට්‍රේන් ට්රෑම් ඕන එකක මාසයක් අන්ලිමිටඩ් යන්න පුළුවන්

-Air tickets සාපේක්ෂව ගනන් තමයි, දුර වැඩි හින්ද  ඒත් ඔෆර්ස් එක එක පොයින්ස් එහෙම පාවිච්චි කරනව නම් ඔය ගානට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන්...

-ලංකාවෙ වගේ සිටි එක අස්සෙම ඉන්න කියල මේනියාවක් මෙහේ නෑ, ඉන්න සබබ් එකේ ඕන කෙනෙක්ට අත්‍යාවශ්‍ය හැමදේම ගන්න සුපර්මාකට් එකක් හරි ශොපිං මෝල් එකක් හරි තියෙනවා, ඉතිං සිටි එකට යන්නෙ වැඩට යනව නම් විතරයි ගොඩක් අය, මෙල්බන් ඉඳන් 30-50 km දුර ඉන්න මිනිස්සු මෙල්බන් සිටි එකට අවුරුද්දකට යැවෙන්නෙ බොහොම අඩුවෙන්...

- "වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා."  පිස්සුද බං  මෙහේ ලේබර් ජොබක් කරත් ඉතුරුවක් නොකර කාලා බීල පිස්සු කෙලල ඉන්න පුලුවන්... meat,milk,eggs,fruits ඔක්කොම වගේ locally produced ඒවා, ඒ හින්ද මිනිමම් වේජ් එකෙන් ඉන්න දෙන්නෙක්ට ඕනවට වඩා වැඩිත් එක්ක, වීකෙන්ඩ් එකේ decent restaurant එකක් බුක් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන...

- සල්ලි හොයනව නම් ඕන තරම් විදි තියෙනව ඇඟ මහන්සි කරල හොඳට හම්බ කරන්න පුලුවන් ඒවා, සරලම එක තමයි ඌබර්, professional jobs කරන උන් ඉන්නව දවසට පැය දෙකක් වගේ ඕක කරන, එහෙම නැත්තම් ඔෆිස් ක්ලීනිං වගේ, ටිකක් ඉගෙනගෙන ගාඩ්නිං, car derailing වගේ බිස්නස් එකක් හරියට කරොත් ගොඩේ ගොඩ...

-කරන්නම දෙයක් නැත්තම් ලංකාවේ දේපල ඔක්කොම විකුණලා මෙහෙන් ගෙයක් ගන්න පුළුවන්, නැත්තම් ටිකක් විකුණලා එන්න පුළුවන්, එක එකාගෙ සිටුවේශන් එක අනුව ඕක වෙනස් වෙනවා, කොහොමත් ඔසී ගෙයක් ගත්ත ඕනම එකෙක්ට අවුරුදු පහක් යද්දි අඩ්ඩූඌඌඌඌම උගේ ගෙදර ගත්ත ගානට වඩා AUD ලක්ශයක් එක හමාරක්වත් වැඩි වෙනවා කොහොමත් ඉතිං ලොකු අවුලක් නෑ...

තිහට කලින් පීආර් එකක් නැතුව හොඳ ශුවර් පීආර් පාත්වේ එකක් තියෙන ටීආර් එකකට ආවත් ගේමක් ගහගන්න පුලුවන්, තිහෙන් පස්සෙ බැරිකමක් නෑ ඒත් ලයිෆ් එකේ අනිත් commitments එක්ක දේවල් ටිකක් ස්ලෝ වෙන්න පුලුවන්...

මිඩ්ල් ක්ලාස් අපර් ක්ලාස් බයිලා මෙහේ ලොකුවට අදාල නෑ, අගමැතිත් මේට්, උබේ ජිපීත් මේට්, උබේ ගාබේජ් ට්‍රක් එකේ එන බුවත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට්

ඇඟ හොරට ඉන්න උන් එහෙම හොඳට හැදිල එනවා, පට්ට උදේ පට්ට සීතලේ වැඩට එහෙම යන්න සෙට් උනාම (2.3 a.m වගේ

මම උඩ කියපුව කිව්වෙ සිටිසන්, පීආර් හෝ අඩුම ටීආර් එකකවත් ඉන්න උන් ගැන හිතලා, ඒ දේවල් ඔක්කොම කනපිට ගැහෙන්න පුලුවන් ස්ටුඩන්ට් ඇවිත් මෙහෙන් කෝස් ෆී හොයන් ගේමක් ගහන කෙනෙක්ට නම්, අමු කට්ටක් කන්න වෙනව මුල් ටිකේ...

[QUOTE="nvhcc89, post: 30371181, member: 339131"] - එක්කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරනව නම් කාල බිල බිල් ගෙවල පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඉන්න පුළුවන් ගේමක් ගහන්න නම් දෙන්නම ජොබ් කරන්න ඕන ඉතිං (බිස්නස් කරන උන්ට මේක අදාල නෑ, එකෙක්ට සාමාන්‍ය රස්සා කරන තුන් හතර දෙනෙක්ගෙ පඩියක් අඩුම හොයන්න පුලුවන් හරියට කරන බිස්නස් එකක් නම් ක්ලීනිං ද ගාඩ්නිංද වෙන බිස්නස් එකක්ද කියල අදාල නෑ 😅) - ගෙයක් ගන්නෙ අවුරුදු තිහට තමයි, ඒත් එහෙම ගන්න ගේ equity එහෙම පාවිච්චි කරල හෙමි හෙමීට investment property එකක් දෙකක් අරං investment portfolio එකක් හදාගන්නව නම් එහෙම පුළුවන්, නැත්තම් තමන්ට පුළුවන් තරමට ගෙයක් මුලින් අරන් තව අවුරුදු කීපෙකට පස්සෙ පරණ ගේ තියාගෙන හරි විකුණල හරි තමන්ගෙ ඩ්‍රීම් හෝම් එකට යන්න පුලුවන්, ගෙවල් 15-20 තියෙන අය ඉන්නව, ලංකාවේ වගේ ගේ කියන්නෙ වගකීමක් විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ, ඒක පට්ට investment එකක්, හරියට ගේමක් ගහනව නම් ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් (using equity) ගෙදර ඉන්න එකට අමතරව -ඔය කැපෙන ටැක්ස් එක ගැන මිනිස්සු ලොකුවට වද වෙන්නෙ නෑ, කැපෙන ටැක්ස් එකෙන් පොඩි ගානක් ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන්, බිස්නස් කරන උන් නම් පට්ට අඩුවෙන් ටැක්ස් ගෙවන්නෙ, ටැක්ස් වංචා කරන්නෙ නැතුව ඒව අඩුකරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා ex : මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එකක් අරන් ඒක negative gearing නම් යන්නෙ, ඒ කියන්නෙ මගේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් එන රෙන්ට් එකෙන් ලෝන් එක සම්පූර්ණ ගෙවන්න බැරි හින්ද මම ලෝන් එකට අතින් දාන ගානෙ tax portion එක මගේ ඇනුවල් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරාම ඒකෙනුත් ටැක්ස් රිටර්න් වෙනවා, උබේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එක අවුරුදු දහයකටද කොහෙද වඩා අඩු ගෙයක් නම් පලවෙනි අවුරුදු දහයෙදි (හෝ විස්සෙ) ගේ වටිනකම (උඩ කියපු එකට අමතරව) depreciate කරල ඒක උබේ ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරල ඒකට ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, ජොබට අමතරව වෙන බිස්නස් එකක් කරනව නම් බිස්නස් එකේ නමට වාහනයක් ලෝන් එකක් දාල ගන්න පුළුවන්, ඊට පස්සෙ ඒකෙ රීපේමන්ට් එකේ ටැක්ස් පෝශන් එකත් මගේ ඉන්කම් එකෙන් අඩු කරල ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, වාහනේ බ්‍රෑන්ඩ්නිව් නම් ඔය උඩ කිව්ව එකට අමතරව වාහනේ පලවෙනි අවුරුදු තුනේ අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර depreciate උනා කියල ලොකු ගනන් උබේ taxable ඉන්කම් එකෙන් අඩු කරල ඒකටත් ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන් :lol: අනාථ සිංහලු ටැක්ස් ටැක්ස් කියල නාහෙන් අඬද්දි ගේමක් ගහන උන් ටැක්ස් වලිනුත් ගේමක් ගහල ගෙවල් වාහන ගන්නෙ ඔහොමයි... පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමා සිඩ්නි මෙල්බර්න් වල ඈතින් ඉන්න අය පාවිච්චි කරන්නෙ, මන්ත්ලි පාස් එකක් දාගත්තම බස් ට්‍රේන් ට්රෑම් ඕන එකක මාසයක් අන්ලිමිටඩ් යන්න පුළුවන් -Air tickets සාපේක්ෂව ගනන් තමයි, දුර වැඩි හින්ද :yes: ඒත් ඔෆර්ස් එක එක පොයින්ස් එහෙම පාවිච්චි කරනව නම් ඔය ගානට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන්... -ලංකාවෙ වගේ සිටි එක අස්සෙම ඉන්න කියල මේනියාවක් මෙහේ නෑ, ඉන්න සබබ් එකේ ඕන කෙනෙක්ට අත්‍යාවශ්‍ය හැමදේම ගන්න සුපර්මාකට් එකක් හරි ශොපිං මෝල් එකක් හරි තියෙනවා, ඉතිං සිටි එකට යන්නෙ වැඩට යනව නම් විතරයි ගොඩක් අය, මෙල්බන් ඉඳන් 30-50 km දුර ඉන්න මිනිස්සු මෙල්බන් සිටි එකට අවුරුද්දකට යැවෙන්නෙ බොහොම අඩුවෙන්... - "වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා." :lol::lol: පිස්සුද බං 😆 මෙහේ ලේබර් ජොබක් කරත් ඉතුරුවක් නොකර කාලා බීල පිස්සු කෙලල ඉන්න පුලුවන්... meat,milk,eggs,fruits ඔක්කොම වගේ locally produced ඒවා, ඒ හින්ද මිනිමම් වේජ් එකෙන් ඉන්න දෙන්නෙක්ට ඕනවට වඩා වැඩිත් එක්ක, වීකෙන්ඩ් එකේ decent restaurant එකක් බුක් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන... - සල්ලි හොයනව නම් ඕන තරම් විදි තියෙනව ඇඟ මහන්සි කරල හොඳට හම්බ කරන්න පුලුවන් ඒවා, සරලම එක තමයි ඌබර්, professional jobs කරන උන් ඉන්නව දවසට පැය දෙකක් වගේ ඕක කරන, එහෙම නැත්තම් ඔෆිස් ක්ලීනිං වගේ, ටිකක් ඉගෙනගෙන ගාඩ්නිං, car derailing වගේ බිස්නස් එකක් හරියට කරොත් ගොඩේ ගොඩ... -කරන්නම දෙයක් නැත්තම් ලංකාවේ දේපල ඔක්කොම විකුණලා මෙහෙන් ගෙයක් ගන්න පුළුවන්, නැත්තම් ටිකක් විකුණලා එන්න පුළුවන්, එක එකාගෙ සිටුවේශන් එක අනුව ඕක වෙනස් වෙනවා, කොහොමත් ඔසී ගෙයක් ගත්ත ඕනම එකෙක්ට අවුරුදු පහක් යද්දි අඩ්ඩූඌඌඌඌම උගේ ගෙදර ගත්ත ගානට වඩා AUD ලක්ශයක් එක හමාරක්වත් වැඩි වෙනවා කොහොමත් ඉතිං ලොකු අවුලක් නෑ... තිහට කලින් පීආර් එකක් නැතුව හොඳ ශුවර් පීආර් පාත්වේ එකක් තියෙන ටීආර් එකකට ආවත් ගේමක් ගහගන්න පුලුවන්, තිහෙන් පස්සෙ බැරිකමක් නෑ ඒත් ලයිෆ් එකේ අනිත් commitments එක්ක දේවල් ටිකක් ස්ලෝ වෙන්න පුලුවන්... මිඩ්ල් ක්ලාස් අපර් ක්ලාස් බයිලා මෙහේ ලොකුවට අදාල නෑ, අගමැතිත් මේට්, උබේ ජිපීත් මේට්, උබේ ගාබේජ් ට්‍රක් එකේ එන බුවත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් :rofl: ඇඟ හොරට ඉන්න උන් එහෙම හොඳට හැදිල එනවා, පට්ට උදේ පට්ට සීතලේ වැඩට එහෙම යන්න සෙට් උනාම (2.3 a.m වගේ :rofl: මම උඩ කියපුව කිව්වෙ සිටිසන්, පීආර් හෝ අඩුම ටීආර් එකකවත් ඉන්න උන් ගැන හිතලා, ඒ දේවල් ඔක්කොම කනපිට ගැහෙන්න පුලුවන් ස්ටුඩන්ට් ඇවිත් මෙහෙන් කෝස් ෆී හොයන් ගේමක් ගහන කෙනෙක්ට නම්, අමු කට්ටක් කන්න වෙනව මුල් ටිකේ... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom