Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Australia යෑම overratedද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව Aus Europe එක්ක compare කරොත් (මම Europe tour එකක් ගිහින් නෑ ඒත් ඉන්න යාලුවෝ කියන දේවල්, අහන්න දකින්න තියෙන දේවල් එක්ක මේක කියන්නේ)

ඔසී නැතුව Europe රටක සිටීමේ වාසි.

-සිංහලු ප්‍රමාණය සාපේක්ශව ඕස්ට්‍රේලියාවට වඩා අඩුයි (ඒත් දැන් EU ලේසියෙන් යන්න පුළුවන් හින්ද + Au migration limits නිසා සෑහෙන අපේ උන්, ඉන්දියන් උන් Eu යනව මං හිතන්නෙ, Aus එන්න ඉඳපු හෙන සෙට් එකක්, ජොබ්ස්, ස්ටඩීස් වීස වලට Eu ගියා)

- Historic place, cultural දේවල් ඔසී වලට වඩා වැඩියි, බලන්න තියෙන දේවල් සෑහෙන්න තියෙනව, අනික ලඟ ලඟ රටවල් තියෙන නිසා ට්‍රැවල් කරන්න ලේසියි, Air tickets ගනන් අඩුයි ඔසී උන්ට සවුත් ඊස්ට් ඒශියන්, Nz තමයි ලාබෙට යන්න පුලුවන් 🫤

- Weather eka - යනවා Eu රටවල් වල, ලොකු අවුලක් නෑ හීටර්ස් තියෙන නිසා, හැබැයි වින්ටර් එකට පට්ට මුස්පේත්තු ෆීලිං එකක් ඇවිත් මිනිස්සු මෙන්ටලි සික් වෙන සීනුත් තියෙනව, ඔසී නම් මයිනස් ගියත් උපරිම මයිනස් 3 වගේ යයි, ඉර හොඳට පායලා 5-8 degrees වගේ යන දවස් තියෙනවා වින්ටර් එකේ ඕන තරම්, හැබැයි සමර් එකේ නම් 40 වගේ දවස් 5-7ක් යනවා ආයෙ ෆක් වෙලා රටම එපාම වෙනවා ඒකට නම්

Eu නැතුව Aus සිටීමේ වාසි

-බඩුමිල, Utilities පට්ට අඩුයි Ausi (මේක Eu ඉන්න හැම එකාම කියනවා) UK ඉඳන් permanent Ausi migrate උන සුද්දොම 7-8 දෙනක් ඉන්නවා... (UK දැන් Eu නෙවෙයි නෙහ්? ඒ උනාට එකම සෙට් එකනෙ)

- බෝඩර් ක්‍රොස් කරල ක්‍රිමිනල් ගේම් දෙන උන්ට, හොරුන්ට මෙහේ එන්න බෑ, Eu වලට සාපේක්ෂව Gang Crimes සෑහෙන අඩුයි terrorism නම් ඇත්තෙම නෑ.

-යුද්ධ කේස් නිසා ඇතිවෙන ඉම්පැක්ට් එක පට්ටම අවම වීම (වැඩි උනොත් තෙල් මිල ලීටරේ උපරිම සත පනහකින් වැඩි වෙයි, imported items ගනන් යයි, ගොඩක් කෑම බීම, මීට්, එග්, එලවලු පලතුරු වල ඉඳලා වයින් බියර් පවා locally produced, even within the state itself. ඒ හින්දා Eu රීජන් එකේ වලි වලින් ලොකු හානියක් නෑ, fully isolated.)

Pros and Cons

[QUOTE="nvhcc89, post: 30371461, member: 339131"] තව Aus Europe එක්ක compare කරොත් (මම Europe tour එකක් ගිහින් නෑ ඒත් ඉන්න යාලුවෝ කියන දේවල්, අහන්න දකින්න තියෙන දේවල් එක්ක මේක කියන්නේ) ඔසී නැතුව Europe රටක සිටීමේ වාසි. -සිංහලු ප්‍රමාණය සාපේක්ශව ඕස්ට්‍රේලියාවට වඩා අඩුයි (ඒත් දැන් EU ලේසියෙන් යන්න පුළුවන් හින්ද + Au migration limits නිසා සෑහෙන අපේ උන්, ඉන්දියන් උන් Eu යනව මං හිතන්නෙ, Aus එන්න ඉඳපු හෙන සෙට් එකක්, ජොබ්ස්, ස්ටඩීස් වීස වලට Eu ගියා) - Historic place, cultural දේවල් ඔසී වලට වඩා වැඩියි, බලන්න තියෙන දේවල් සෑහෙන්න තියෙනව, අනික ලඟ ලඟ රටවල් තියෙන නිසා ට්‍රැවල් කරන්න ලේසියි, Air tickets ගනන් අඩුයි ඔසී උන්ට සවුත් ඊස්ට් ඒශියන්, Nz තමයි ලාබෙට යන්න පුලුවන් 🫤 - Weather eka - යනවා Eu රටවල් වල, ලොකු අවුලක් නෑ හීටර්ස් තියෙන නිසා, හැබැයි වින්ටර් එකට පට්ට මුස්පේත්තු ෆීලිං එකක් ඇවිත් මිනිස්සු මෙන්ටලි සික් වෙන සීනුත් තියෙනව, ඔසී නම් මයිනස් ගියත් උපරිම මයිනස් 3 වගේ යයි, ඉර හොඳට පායලා 5-8 degrees වගේ යන දවස් තියෙනවා වින්ටර් එකේ ඕන තරම්, හැබැයි සමර් එකේ නම් 40 වගේ දවස් 5-7ක් යනවා ආයෙ ෆක් වෙලා රටම එපාම වෙනවා ඒකට නම් 😐 Eu නැතුව Aus සිටීමේ වාසි -බඩුමිල, Utilities පට්ට අඩුයි Ausi (මේක Eu ඉන්න හැම එකාම කියනවා) UK ඉඳන් permanent Ausi migrate උන සුද්දොම 7-8 දෙනක් ඉන්නවා... (UK දැන් Eu නෙවෙයි නෙහ්? ඒ උනාට එකම සෙට් එකනෙ) - බෝඩර් ක්‍රොස් කරල ක්‍රිමිනල් ගේම් දෙන උන්ට, හොරුන්ට මෙහේ එන්න බෑ, Eu වලට සාපේක්ෂව Gang Crimes සෑහෙන අඩුයි terrorism නම් ඇත්තෙම නෑ. -යුද්ධ කේස් නිසා ඇතිවෙන ඉම්පැක්ට් එක පට්ටම අවම වීම (වැඩි උනොත් තෙල් මිල ලීටරේ උපරිම සත පනහකින් වැඩි වෙයි, imported items ගනන් යයි, ගොඩක් කෑම බීම, මීට්, එග්, එලවලු පලතුරු වල ඉඳලා වයින් බියර් පවා locally produced, even within the state itself. ඒ හින්දා Eu රීජන් එකේ වලි වලින් ලොකු හානියක් නෑ, fully isolated.) Pros and Cons [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom