Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Australia යෑම overratedද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- නෑ .. සිංහලු ආවට ඔසි වගේ ජරාකරගෙන නැ. මම කලිනුත් කිවේ 2022 තමා එන්න ගත්තේ. ඒ මදිවට ෆින්ලන්ඩ් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඒකත් 2022 වගේ. දැන් ඒකත් අඩුවේගන යනවා

- ගොඩක් රටවල් migration rules වෙනස් කරා. දැන් එකපාර ජොබ් වලට එන එකත් ලේසි නැ ඉස්සර තරම්.

- වින්ටර් අවුල්. හැබැයි ඒක ඉතින් personal perspective එක තමා. මෙහෙ විදියට හුරුවෙන්න ඕන. උබට ඉන්න රට සෙට් නැත්නම් ස්පේන් වගේ වින්ටර් එක අඩු හා climate එක හොද රටකට යන්න පුලුවන්. IT නම් එහේ ඉදන් රිමෝට් කරන්න පුලුවන්. within EU නිසා වෙනම දගලන්න ඕන නැ ..හෙල්ත් වලට සල්ලි එහෙම

- යුද්ධ වලින් අවුලක් නැ කියල හිතුවට, ලෝකේම ෆක් වෙන ලෙවල් එකකට ආවොත් ඔසි විතරක් සැපේ ඉන්නේ නැනේ..

උබයි මායි මෙතන කරගෙන තේරුමක් නැ. උබට ඔසි සිටින්ෂන්පි තියෙයිනම් ආතල් එකටත් එක්ක මෙහෙ වර්ක් විසා එකකට ට්‍රයි කරල ඇවිත් life style එක්ස්පිරියන්ස් කරල බලපං. සරල ව කිවොත් ඔවට වඩා බලන්න ඕන life style එක. ඒ එක කරන්න vlog , recommendation බලලවත් බැ.

ටිපිකල් සවුත් ඒෂියන් type එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ ඔසි වල ,රටේ අවුලටත් වැඩිය කොල්ලයි බල්ලයි ගිහිං හාපු නිසා.

ඔව් ඉතිරි කරන්න බැ. ඇයි ඉතිරි කරන්න ඕන? social security එකෙන් ගොඩක් දේවල් කවර් වෙනවා.

-ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න කියල සල්ලි ඉතිරිකරන්න ඕන නැ

-ළමයින්ගේ අධ්‍යාපනයට කියල සල්ලි ඉතිරි කරන්න ඕන නැ

තව ගොඩක් දේවල්.

ඉතිරි කරනවනම් ලංකාවේ එකෙක්ට වැදගත් වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ට යවන්න හා ලංකාවට යන්න තමා.

හොද point එකක් ඕක. ඔය මෙන්ටලිටි එකෙන් තමා සිංහලු ඉන්නේ. මැරෙනකන් ඉතිරියයි , ගොඩගැහිමයි..ඉතින් සෙට් වෙන්නේ ඔසි වගේ තමා

------ Post added on [DATETIME="UT"]1733064017[/DATETIME]

[QUOTE="elektro, post: 30371510, member: 352042"] - නෑ .. සිංහලු ආවට ඔසි වගේ ජරාකරගෙන නැ. මම කලිනුත් කිවේ 2022 තමා එන්න ගත්තේ. ඒ මදිවට ෆින්ලන්ඩ් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඒකත් 2022 වගේ. දැන් ඒකත් අඩුවේගන යනවා - ගොඩක් රටවල් migration rules වෙනස් කරා. දැන් එකපාර ජොබ් වලට එන එකත් ලේසි නැ ඉස්සර තරම්. - වින්ටර් අවුල්. හැබැයි ඒක ඉතින් personal perspective එක තමා. මෙහෙ විදියට හුරුවෙන්න ඕන. උබට ඉන්න රට සෙට් නැත්නම් ස්පේන් වගේ වින්ටර් එක අඩු හා climate එක හොද රටකට යන්න පුලුවන්. IT නම් එහේ ඉදන් රිමෝට් කරන්න පුලුවන්. within EU නිසා වෙනම දගලන්න ඕන නැ ..හෙල්ත් වලට සල්ලි එහෙම - යුද්ධ වලින් අවුලක් නැ කියල හිතුවට, ලෝකේම ෆක් වෙන ලෙවල් එකකට ආවොත් ඔසි විතරක් සැපේ ඉන්නේ නැනේ.. උබයි මායි මෙතන කරගෙන තේරුමක් නැ. උබට ඔසි සිටින්ෂන්පි තියෙයිනම් ආතල් එකටත් එක්ක මෙහෙ වර්ක් විසා එකකට ට්‍රයි කරල ඇවිත් life style එක්ස්පිරියන්ස් කරල බලපං. සරල ව කිවොත් ඔවට වඩා බලන්න ඕන life style එක. ඒ එක කරන්න vlog , recommendation බලලවත් බැ. ටිපිකල් සවුත් ඒෂියන් type එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ ඔසි වල ,රටේ අවුලටත් වැඩිය කොල්ලයි බල්ලයි ගිහිං හාපු නිසා. [HR][/HR] ඔව් ඉතිරි කරන්න බැ. ඇයි ඉතිරි කරන්න ඕන? social security එකෙන් ගොඩක් දේවල් කවර් වෙනවා. -ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න කියල සල්ලි ඉතිරිකරන්න ඕන නැ -ළමයින්ගේ අධ්‍යාපනයට කියල සල්ලි ඉතිරි කරන්න ඕන නැ තව ගොඩක් දේවල්. ඉතිරි කරනවනම් ලංකාවේ එකෙක්ට වැදගත් වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ට යවන්න හා ලංකාවට යන්න තමා. හොද point එකක් ඕක. ඔය මෙන්ටලිටි එකෙන් තමා සිංහලු ඉන්නේ. මැරෙනකන් ඉතිරියයි , ගොඩගැහිමයි..ඉතින් සෙට් වෙන්නේ ඔසි වගේ තමා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733064017[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom