Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Company acquisition එකකදි මොකඩ වෙන්නෙ (EQT/WSO2 වගේ එකකදි )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කම්පනි අයිති කාරයන්ගේ exit strategy එක තමා, ඒ කම්පනි තැනකට ගෙනල්ලා එක කාට හරි විකුනලා හොද ගානක් අරන් අයින් වෙන එක. අපි නිකන් හිතමු අපේ කම්පනි එකේ ප්‍රොඩක්ට් 3ක් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ජාතියෙම ෆීල්ඩ් වල ඉන්න කම්පනි එකක් අපේ කම්පනි එක ගන්න කතා කරන එක. දැන් මෙතන මතක තියාගන්න ඕන දේ තමා අනිත් කම්පනි එකට අපේ ප්රොඩ්කට්ස් 3ම ඕන නැතිවෙන්න පුලුවන්. ඒක ගොඩක් වෙලාවට වෙනවා. ඔන්න ඉතින් කට්ටිය ගානක් කතා වෙලා කම්පනි එක විකුනල දානවා.

ඔය හැම ගනුදෙනුවකම ලොකු/පොඩි කම්පනි එක කියලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ පොඩි එක ලොකු එක ඇතුලට Absorb වෙන එක. එහෙම වෙනකොට ජොබ් වලට කෙල වෙනවා. බය වෙන්න දෙයක් නෑ මොකද මුලින්ම යන්නේ පොඩි එකේ CXO (CEO/CTO/CIO/CFO etc) සහ ටොප්ම මැනේජ්මන්ට් සෙට් එක. හැබැයි සමහර අය අලුත් කම්පනි එකේ (2ක් එකතුවෙලා හැදුන එකේ) ලොකු රොල් එකක් අරන් ඉතුරු වෙනවා. එක එක්කෙනාගෙ කැමත්ත.

තව වෙන දෙයක් තමා ගොඩක් ඔපෙරේශනල් සිස්ටම් කොන්සොලිඩෙට් වෙන එක. ඒ කියන්නේ HR/IT වගේ ඒවා 2ක් නැතුව එකක් වෙනවා. එතනත් ඉතින් රස්සා කෙලවෙන්න පුලුවන්. IT සිස්ටම් උනත් වෙනස් වෙන්න පුලුවන්. හිතමුකො පොඩි කට්ටිය Zoom පවිච්චි කලා, ලොකු කට්ටිය Teams පාවිච්චි කලා කියලා, එතකොට දෙකක් වෙනුවට හැමෝම Teams පාවිච්චි කරයි. තව ඊමේල් ඩොමේන් එක වගේ ඒවත් මාරු වෙනවා.

කම්පනි පොලිසි උනත් ටික ටික වෙනස් වෙනවා. ඉස්සර ලෙසියෙන් කරගන්න පුලුවන් දේවල් (ඇපෘවල් ගන්න ඒවා) අමාරු වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට වියදම් අඩු කරන්න බලනවා. අලුතින් අය ගන්න කලින් බලනව දැනට ඉන්න අයවම පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අල වගේ නම් ෆන්ඩින් අඩු කරනවා

දැන් හැම එක්කෙනාටම එන ප්‍රශ්නේ තමා "අපේ ජොබ් එකට කෙලවෙයිද?"

- සරල උත්තරේ තමා, මැද හරියේ ඉන්න මැනේජර්ලාට, ටෙක්නිකල් කට්ටියට මේ වෙනස්කම් එච්චර බලපාන්නෙ නෑ. සරලවම ජොබ් එක කෙල වෙන්නේ නෑ. හැබැයි ඉස්සර දාපු සෙල්ලම් එහෙම දාන්න බැරි වෙයි. පඩි වැඩි වෙන එක, අලුත් අයගේ පඩි, ප්‍රොමොශන් වලට එහෙම දිගු කාලිනව (ගොඩක් වෙලාවට ) බලපාන්න පුලුවන්.

දැන් මතක ඇතිනේ මම කිව්ව ලොකු කම්පනි එකට සෙට් නොවන ප්‍රොඩක්ට් එකක් තියෙන්න පුලුවන් කියලා. ඔන්න ඒ කට්ටියට පොඩ්ඩක් රිස්ක් එක වැඩි. සමහර විට ඒ ප්‍රොඩක්ට් එක කිල් කරන්න පුලුවන් (කාලයක් යද්දී ), නැත්තන් ඒ කෑල්ල වෙනම ආයි කාට හරි විකුනල දාන්න පුලුවන්.

බිසිනස් පැත්තෙන් ගත්තොත් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට බලපන්නේ ලොකු කම්පනි එකේ විශන් එක. අපි හිතමුකො අපේ කම්පනි එක කොල්ලටයි බල්ලටයි හැම එකාටම ප්‍රොඩක්ට් විකුනනව කියලා, අලුත් කම්පනි එක සමහර විට එහෙම හැම එකාටම දෙන එක නවතලා කස්ටමර් බේස් එක වෙනස් කරන්න පුලුවන් (ලොකු කම්පනි වලට විතරයි විකුනනෙ වගේ එකක්). ප්‍රොඩක්ට් වල ගනන් වැඩි වෙන්න පුලුවන්. ඔය වගේ ගොඩක් දේවල් වෙන්න චාන්ස් වැඩි.

ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක තේරුම් ගන්න හොදම විදිය තමා තමන්ගෙ කම්පනි එක මොකටද ගත්තේ කියලා හොයාගන්න එක. එතකොට තේරෙනවා මොනාද වෙනස් වෙන්නෙ නැත්තේ, මොනාටද කෙලවෙන්න පුලුවන් කියලා

ලංකාවේ මම ඔය කියන් දේවල් වලට හොද උදාහරනයක් තමයි - Millenniumi IT කියන එක. Tony ඕක වික්ක LSEG එකට. එයාල ඒක ගත්තේ සොෆ්ට්වෙයාර් බිසිනස් එකට විතරයි. ඒත් ඔකත් එක්ක MIT ESP කියලා හාර්ඩ්වෙයාර් බිස්නස් (Enterprise Service Provider) එකත් ඇදිලා ගියා. පස්සේ කාලෙක ඔය MIT ESP කියන එක ආයි වෙන සෙට් එකකට විකුනල දැම්මා.

[QUOTE="tharakaf, post: 29785726, member: 576197"] [SIZE=6]ගොඩක් කම්පනි අයිති කාරයන්ගේ exit strategy එක තමා, ඒ කම්පනි තැනකට ගෙනල්ලා එක කාට හරි විකුනලා හොද ගානක් අරන් අයින් වෙන එක. අපි නිකන් හිතමු අපේ කම්පනි එකේ ප්‍රොඩක්ට් 3ක් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ජාතියෙම ෆීල්ඩ් වල ඉන්න කම්පනි එකක් අපේ කම්පනි එක ගන්න කතා කරන එක. දැන් මෙතන මතක තියාගන්න ඕන දේ තමා අනිත් කම්පනි එකට අපේ ප්රොඩ්කට්ස් 3ම ඕන නැතිවෙන්න පුලුවන්. ඒක ගොඩක් වෙලාවට වෙනවා. ඔන්න ඉතින් කට්ටිය ගානක් කතා වෙලා කම්පනි එක විකුනල දානවා. ඔය හැම ගනුදෙනුවකම ලොකු/පොඩි කම්පනි එක කියලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ පොඩි එක ලොකු එක ඇතුලට Absorb වෙන එක. එහෙම වෙනකොට ජොබ් වලට කෙල වෙනවා. බය වෙන්න දෙයක් නෑ මොකද මුලින්ම යන්නේ පොඩි එකේ CXO (CEO/CTO/CIO/CFO etc) සහ ටොප්ම මැනේජ්මන්ට් සෙට් එක. හැබැයි සමහර අය අලුත් කම්පනි එකේ (2ක් එකතුවෙලා හැදුන එකේ) ලොකු රොල් එකක් අරන් ඉතුරු වෙනවා. එක එක්කෙනාගෙ කැමත්ත. තව වෙන දෙයක් තමා ගොඩක් ඔපෙරේශනල් සිස්ටම් කොන්සොලිඩෙට් වෙන එක. ඒ කියන්නේ HR/IT වගේ ඒවා 2ක් නැතුව එකක් වෙනවා. එතනත් ඉතින් රස්සා කෙලවෙන්න පුලුවන්. IT සිස්ටම් උනත් වෙනස් වෙන්න පුලුවන්. හිතමුකො පොඩි කට්ටිය Zoom පවිච්චි කලා, ලොකු කට්ටිය Teams පාවිච්චි කලා කියලා, එතකොට දෙකක් වෙනුවට හැමෝම Teams පාවිච්චි කරයි. තව ඊමේල් ඩොමේන් එක වගේ ඒවත් මාරු වෙනවා. කම්පනි පොලිසි උනත් ටික ටික වෙනස් වෙනවා. ඉස්සර ලෙසියෙන් කරගන්න පුලුවන් දේවල් (ඇපෘවල් ගන්න ඒවා) අමාරු වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට වියදම් අඩු කරන්න බලනවා. අලුතින් අය ගන්න කලින් බලනව දැනට ඉන්න අයවම පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අල වගේ නම් ෆන්ඩින් අඩු කරනවා දැන් හැම එක්කෙනාටම එන ප්‍රශ්නේ තමා "අපේ ජොබ් එකට කෙලවෙයිද?" - සරල උත්තරේ තමා, මැද හරියේ ඉන්න මැනේජර්ලාට, ටෙක්නිකල් කට්ටියට මේ වෙනස්කම් එච්චර බලපාන්නෙ නෑ. සරලවම ජොබ් එක කෙල වෙන්නේ නෑ. හැබැයි ඉස්සර දාපු සෙල්ලම් එහෙම දාන්න බැරි වෙයි. පඩි වැඩි වෙන එක, අලුත් අයගේ පඩි, ප්‍රොමොශන් වලට එහෙම දිගු කාලිනව (ගොඩක් වෙලාවට ) බලපාන්න පුලුවන්. දැන් මතක ඇතිනේ මම කිව්ව ලොකු කම්පනි එකට සෙට් නොවන ප්‍රොඩක්ට් එකක් තියෙන්න පුලුවන් කියලා. ඔන්න ඒ කට්ටියට පොඩ්ඩක් රිස්ක් එක වැඩි. සමහර විට ඒ ප්‍රොඩක්ට් එක කිල් කරන්න පුලුවන් (කාලයක් යද්දී ), නැත්තන් ඒ කෑල්ල වෙනම ආයි කාට හරි විකුනල දාන්න පුලුවන්. බිසිනස් පැත්තෙන් ගත්තොත් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට බලපන්නේ ලොකු කම්පනි එකේ විශන් එක. අපි හිතමුකො අපේ කම්පනි එක කොල්ලටයි බල්ලටයි හැම එකාටම ප්‍රොඩක්ට් විකුනනව කියලා, අලුත් කම්පනි එක සමහර විට එහෙම හැම එකාටම දෙන එක නවතලා කස්ටමර් බේස් එක වෙනස් කරන්න පුලුවන් (ලොකු කම්පනි වලට විතරයි විකුනනෙ වගේ එකක්). ප්‍රොඩක්ට් වල ගනන් වැඩි වෙන්න පුලුවන්. ඔය වගේ ගොඩක් දේවල් වෙන්න චාන්ස් වැඩි. ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක තේරුම් ගන්න හොදම විදිය තමා තමන්ගෙ කම්පනි එක මොකටද ගත්තේ කියලා හොයාගන්න එක. එතකොට තේරෙනවා මොනාද වෙනස් වෙන්නෙ නැත්තේ, මොනාටද කෙලවෙන්න පුලුවන් කියලා ලංකාවේ මම ඔය කියන් දේවල් වලට හොද උදාහරනයක් තමයි - Millenniumi IT කියන එක. Tony ඕක වික්ක LSEG එකට. එයාල ඒක ගත්තේ සොෆ්ට්වෙයාර් බිසිනස් එකට විතරයි. ඒත් ඔකත් එක්ක MIT ESP කියලා හාර්ඩ්වෙයාර් බිස්නස් (Enterprise Service Provider) එකත් ඇදිලා ගියා. පස්සේ කාලෙක ඔය MIT ESP කියන එක ආයි වෙන සෙට් එකකට විකුනල දැම්මා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom