Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Credit Card ගැන මම දන්න/ඉගෙනගත්ත දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය සැරින් සැරේට credit card ගැන අහන නිසා හිතුවා මම මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් share කරන්න. වැදගත් දේවල් කියලා හිතනවානම් bump කරපල්ලා අනිත් උන්ටත් පෙන්න.

CC එකක් කියන්නෙ කෙලින්ම ණය දෙන කාර්ඩ් එකක්. වෙනසකට තියෙන්නෙ ඒ ණය පොලී රහිතව අපිට ගෙවන්න, වියදම් කරපු දවසේ ඉඳන් දවස් 20 - 51 වෙනකන් කාලයක් දෙනවා. ඊට පස්සෙ අම්මට සිරි වෙන්න වාර්ශික 20+% විතර පොලියක් සෙට් වෙනවා.

Card එකක් තියන් ඉන්න annual fee එකක් ගන්නවා. ගොඩක් වෙලාවට ඕක 5000ක් වගේ. අනික තමා joining fee එක. ඒ කියන්නෙ මුලින්ම කාර්ඩ් එක ගනිද්දි ගෙවන ගාන. සමහර බංකු ඕක ගන්නෙ නෑ. සමහර වෙලාව්ට උඹට පුලුවන් ඕක negotiate කරන්න.

එක එක කාර්ඩ් ජාති තියෙනවා Credit limit එක අනුව, ඒ කියන්නෙ සැරේකට දෙන ණය අනුව. ඒවාට වැටෙන annual fee එකත් ඒ වගේම වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම බැංකුවෙම උනත් කාර්ඩ් එකේ status එක අනුව හම්බෙන offers වෙනස් වෙනවා. ඒත් බහුතරයක් එකයි.

card providersලා ගොඩක් ඉන්නවා, ලංකාවෙනම් VISA, Master, American Express (Amex) තාම ප්‍රසිද්ද. ඔය අතරින් මුල් 2නම් හැම තැනම පාවිච්චි කරන්න පුලුවන්. Amexනම් ගොඩ්ක අඩුඉ. ඉතින් CC ගන්නකොට visa, master වගෙ ගන්න එක හොඳයි.

debit card වල වගේ, ගෙවපු ගමන් CC එක update වෙන්නෙ නෑ. සමහර උන්ට දවස් 2 3ක් යනවා, super market වගේ අයට දවසක් වගේ යන්නෙ. ඉතින් ගෙවපු ගමන් phone app එකේ ඒක තිබ්බෙ නෑ කියලා කලබල වෙන්න එපා. දවස් 2 3කින් ඒක මතුවෙයි.

හැම කාර්ඩ් එකකම බිලක් හැදෙනවා, ඒක හැදෙන්නෙ මාසෙකට සැරයක්. උදා: මගේ ඔක්කොම CC හැම මාසෙකම 21දී අලුත් සයිකල් එකක් පටන් ගන්නවා. එදා ඉඳන් කිසිම අමතර ගාස්තුවක් නැතුව ණය පියවන්න උඹට දවස් 20ක් වගේ දෙනවා. ඉතින් මම 21 බඩුවක් ගත්තොත් ඒකේ ණය ගෙවන්න මට දවස් 51 වගෙ සෙට් වෙනවා (මාසය + දවස් 20). මම 19 වගේ බඩුවක් ගත්තොත් මට ඒ ණය ගෙවන්න හම්බෙන්නෙ දවස් 20ක් වගේ. අන්න ඒකයි කිව්වෙ ණය කාලය අවම දවස් 20 ඉඳන් උපරිම දවස් 51 වෙනව කියලා

අපි හිතමුකො ඒ මාසේ බිල ගෙවන්න බැරි වෙනවාවගේ කියල, එතකොට මොකද වෙන්නෙ? හැම බිලකම "අවම ගෙවීම" කියලා ගානක් තියෙනවා. මට මතක විදියට ඕක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට 10%ට අඩු ගානක් තමා වෙන්නෙ. ඕක ගෙව්වොත් "Late payment fee" කියන එක නැති වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ ඉතුරු ගානට 20%+ පොලියක් වැදිලා ගෙවනකන් වැල් පොලී වගේ යන එක. "Late payment fee එක මිස් උනොත් ඉතින් මතක විදියට crib එකටත් ඒ දවස්වල යනවා (ශුවර් නෑ, මගේ යාලුවෙක් පොඩි ගානක් මිස් වෙලා ඌට ණය දෙන්න බෑ කිව්ව")

CC වල තව සීන් එකක් තියෙනවා points කියලා. ගොඩක් වෙලාවට වෙන්නෙ වියදම් කරන රුපියල් 300ට එක පොයින්ට් එකක් සෙට් වෙන එක. ගොඩක් උඩ කාර්ඩ් එකක් තිබ්බොත් උදා: HSBC preimier, වියදම් කරන 100ට පොයින්ට් එක ගානේ සෙට් වෙනවා. ඔය පොයින්ට් එක රුපියල් 1ක් විදියට තමා සැලකෙන්නෙ. ඒක ආයි redeem කරන විදිය ඉතින් කාර්ඩ් එකෙන් කාර්ඩ් එකට වෙනස් වෙනවා. Sampath/combank වගේ උන්ගෙ වෙනම සයිට් එකක් තියෙනවා. අපිට පුලුවන් gift vouchers වගේ ඒවා ගන්න. HSBC උන්ටනම් කතා කලාම බිල් එකෙන් අඩු කරගන්න පුලුවන් පස්සෙ.

ඊලඟට කතා කරමු හොඳම බැංකු කියලා ජාතියක් තියෙනවද කියලා. මුලින්ම තේරුම් ගන්න ඕනා, උඩ කියපුවා හැම බැංකුවටම එකයි. ඉතින් කොයි කාර්ඩ් එකද හොඳ කියන එක වෙනස් වෙන්නෙ "discount, offers" මත. ඕකට හරිම උත්තරේ දෙන්න අමාරුයි මොකද බැංකුවෙන් බැංකුවට උන් දෙන discount, offers වෙනස් වෙන නිසා. මම HSBC, HNB, Sampath, Combank කියන 4ම පාවිච්චි කරනවා. ඔය 4න් මටනම් චොරම HSBC, හේතුව තමා උන්ගෙ offers පට්ට complex. උදා: මෙන්න මේ මේ බඩු, මේ මේ ප්‍රමානවලින් ගත්තොත් මෙන්න මේකට 10%ක් අඩු වෙනවා වගේ offers. ඔය කියන ගොඩක් දේවල් සමහර වෙලාවට අපිට වැඩකුත් නෑ. අනිත් 3 ඊට වඩා ගොඩක් හොඳයි. මට sampath, combank වගේ ඒවා වැදගත් වෙන්නෙ super market වලින් බඩු ගන්න කොට. ඒවට ගොඩක් වෙලාවට weekends වල වගේ හොඳ discount තියෙනවා. අනිත් එක තමා hotel offers. HSBC වගේ ඒවට ඒව්ත් අඩුයි ඉතින්. ඉතින් සරල කතාව තමා කාර්ඩ් එකක් ගනිද්දි උඹට මොන වගේ දේවල්ද ඕන කියලා මුලින් තීරනය කරන එක. උදා: nolimit, coolplanet වගේ ශොපින් කරන්න ඕනම් ඒවට කලින්ම discount දෙන උන්ව හොයාගනින්.

බඩුවක් ගෙවන්න ගත්තාම වෙන්නේ, ඒ ගාන සම්පූර්නයෙන්ම උඹේ කාර්ඩ් එකෙන් බ්ලොක් වෙන එක, උදා ලක්ශ 5ක ලිමිට් එකක් තියෙන කාර්ඩ් එකකින් ලක්ශයක බඩුවක් මසෙකට 10,000 ගානෙ ගෙවන්න ගත්තොත්, කාර්ඩ් එකෙන් කෙලින්ම ලක්ශයක් බ්ලොක් කරලා උඹට පාවිච්චි කරන්න පුලුවන් ලක්ශ 4ක් කරනවා. ඊටපස්සෙ අරක ගේන්න ගෙවන්න ඒ ගාන unblock වෙනවා, උදා 10,000 ගෙව්වාම දැන් ලක්ශ 4.1 පාවිච්චි කරන්න පුලුවන්.

අන්තිමට කියන්නම් මම ඇයි CC පාවිච්චි කරන්නෙ, manage කරගන්න මොනාද කරන්නෙ කියලා.

CC වලින් අපිට ගන්න පුලුවන් ලොකුම වාසිය තමා cashless payments. දැන් කාලේ 5000කට කරන්න පුලුවන් දේවල් අඩුයි, ඉතින් පර්ස් එකේ කොල පුරොගෙන දුවනවට වඩා කාර්ඩ් එකෙන් ගෙවලා පස්සෙ ඕක settle කරන එක මට ලේසි. කොටින්ම ATM පොලිමේ ඉන්න ඕන නෑ.

ගෙවන්න ගන්න, හිටපු ගමන් ඔය abans, singer වගේ ඒවලින් බඩු ගත්තාම එක පාර ගෙවන්නෙ නැතුව 0% පොලියට ගෙවන්න ගන්න පුලුවන්. ඉතින් උඹලට උඹෙ monthly වියදම manage කරන්න ඕනම් කඩලා මාසෙකට ගානක් විතරක් ගෙවන්න පුලුවන්.

hotel offers කියන්නෙත් මම ගොඩක් වෙලාවට CC පාවිච්චි කරන හේතුවක්. සමහර තැන්වල 50%ක් අඩු වෙන්නත් පුලුවන්

එලවලු, පලතුරු, ඇඳුම් ගන්න, කලින් කිව්වා වගේ සමහර කාර්ඩ්වලට හැම weekend එකේම super market (cargills, keels, arpico) offers තියෙනවා. ඉතින් මම ඒවා පුලුවන් උපරිම පාවිච්චී කරනවා.

CC කියන්නෙ හරියට පාවිච්චි නොකලොත් උගුලක් වෙන්නත් පුලුවන්, ඉතින් මම ඕකෙන් බේරෙන්න කරන දේවල් කීයපක් තියෙනවා.

එකක් තමා දකින දකින කාර්ඩ් එක ගන්නෙ නෑ, මට මුලින්ම තිබ්බෙ sampath, ඊටපස්සෙ HSBC එක නිකන් හම්බුනා පඩි යන නිසා, Combank එක තමා මගේ පරනම bank account එක, ඉතින් ඒකට එකක් ගත්තා. පිටින් ගත්ත එකම එක HNB. විශේශත්වෙ තමා මට ඔය බැංකු 4ත් එක්කම account තියෙනවා. මේක ගොඩක් වැඩගත්. හේතුව තමා එතකොට අපිට bill එක settle කරන්න පුලුවන් online.

මට එක පාරක් sampath එක ගෙවන්න අමතක වෙලා late payment වැටුනා, ඉතින් එදා ඉඳන් හැම මාසෙකට 25 මම Reminder එකක් දාල තියෙන්නේ බිල ගෙවන්න.

මම වියදම් කරද්දි ලිමිට් එක දැනන් වියදම් කරන්නෙ. අනිත් එක තමා මට ලොකු ගානක් වියදම් කරනන් තියෙනවනම් මම කරන්නෙ cycle එක පටන් ගන්නම දවස්වල වගේ ඒක කරන එක (හැම මාසෙකම 20, 21, 22 වගේ), එතකොට මට පඩි cycle 2ක් සෙට් වෙනවා සල්ලි එකතු කරගන්න.

අන්තිමටම එක දෙයක් කියන් යන්නන්.

ගොඩක් උන්ට CC එකක් හම්බුනාම හිතෙන්නෙ magic card එකක් හම්බුනා කියලා. ඇයි ඉතින් බිලේ ගාන කිව්වාම පර්ස් එක ඇරලා සල්ලි හොය හොය කෙඳිරි ගාන්න ඕන නෑ කාර්ඩ් එක දික් කලාම බිල ගෙවිලා බඩු ටික අතට හම්බෙනවා. ඔන්න ඕක නිසා ගොඩක් උන් over spend කරලා උගුලෙ හිරවෙනවා. අන්න ඒ නිසා හැම තිස්සෙම මතක තියාගන්න ඔය ගන්න සල්ලි ආයි ගෙවන්න ඕනා කියලා. ඉතින් තමන්ගෙ ප්‍රමානෙට විතරක් වියදම් කරන්න. බොරුවට කාර්ඩ් 4 5ක් තියන් ඉන්න එපා. කාර්ඩ් තියෙනවනම් පුලුවන් ඒ බැංකුවල online account එකක් තියාගනින්.

[QUOTE="tharakaf, post: 30516526, member: 576197"] [SIZE=6][B]කට්ටිය සැරින් සැරේට credit card ගැන අහන නිසා හිතුවා මම මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් share කරන්න. වැදගත් දේවල් කියලා හිතනවානම් bump කරපල්ලා අනිත් උන්ටත් පෙන්න.[/B] CC එකක් කියන්නෙ කෙලින්ම ණය දෙන කාර්ඩ් එකක්. වෙනසකට තියෙන්නෙ ඒ ණය පොලී රහිතව අපිට ගෙවන්න, වියදම් කරපු දවසේ ඉඳන් දවස් 20 - 51 වෙනකන් කාලයක් දෙනවා. ඊට පස්සෙ අම්මට සිරි වෙන්න වාර්ශික 20+% විතර පොලියක් සෙට් වෙනවා. Card එකක් තියන් ඉන්න annual fee එකක් ගන්නවා. ගොඩක් වෙලාවට ඕක 5000ක් වගේ. අනික තමා joining fee එක. ඒ කියන්නෙ මුලින්ම කාර්ඩ් එක ගනිද්දි ගෙවන ගාන. සමහර බංකු ඕක ගන්නෙ නෑ. සමහර වෙලාව්ට උඹට පුලුවන් ඕක negotiate කරන්න. එක එක කාර්ඩ් ජාති තියෙනවා Credit limit එක අනුව, ඒ කියන්නෙ සැරේකට දෙන ණය අනුව. ඒවාට වැටෙන annual fee එකත් ඒ වගේම වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම බැංකුවෙම උනත් කාර්ඩ් එකේ status එක අනුව හම්බෙන offers වෙනස් වෙනවා. ඒත් බහුතරයක් එකයි. card providersලා ගොඩක් ඉන්නවා, ලංකාවෙනම් VISA, Master, American Express (Amex) තාම ප්‍රසිද්ද. ඔය අතරින් මුල් 2නම් හැම තැනම පාවිච්චි කරන්න පුලුවන්. Amexනම් ගොඩ්ක අඩුඉ. ඉතින් CC ගන්නකොට visa, master වගෙ ගන්න එක හොඳයි. debit card වල වගේ, ගෙවපු ගමන් CC එක update වෙන්නෙ නෑ. සමහර උන්ට දවස් 2 3ක් යනවා, super market වගේ අයට දවසක් වගේ යන්නෙ. ඉතින් ගෙවපු ගමන් phone app එකේ ඒක තිබ්බෙ නෑ කියලා කලබල වෙන්න එපා. දවස් 2 3කින් ඒක මතුවෙයි. හැම කාර්ඩ් එකකම බිලක් හැදෙනවා, ඒක හැදෙන්නෙ මාසෙකට සැරයක්. උදා: මගේ ඔක්කොම CC හැම මාසෙකම 21දී අලුත් සයිකල් එකක් පටන් ගන්නවා. එදා ඉඳන් කිසිම අමතර ගාස්තුවක් නැතුව ණය පියවන්න උඹට දවස් 20ක් වගේ දෙනවා. ඉතින් මම 21 බඩුවක් ගත්තොත් ඒකේ ණය ගෙවන්න මට දවස් 51 වගෙ සෙට් වෙනවා (මාසය + දවස් 20). මම 19 වගේ බඩුවක් ගත්තොත් මට ඒ ණය ගෙවන්න හම්බෙන්නෙ දවස් 20ක් වගේ. අන්න ඒකයි කිව්වෙ ණය කාලය අවම දවස් 20 ඉඳන් උපරිම දවස් 51 වෙනව කියලා අපි හිතමුකො ඒ මාසේ බිල ගෙවන්න බැරි වෙනවාවගේ කියල, එතකොට මොකද වෙන්නෙ? හැම බිලකම "අවම ගෙවීම" කියලා ගානක් තියෙනවා. මට මතක විදියට ඕක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට 10%ට අඩු ගානක් තමා වෙන්නෙ. ඕක ගෙව්වොත් "Late payment fee" කියන එක නැති වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ ඉතුරු ගානට 20%+ පොලියක් වැදිලා ගෙවනකන් වැල් පොලී වගේ යන එක. "Late payment fee එක මිස් උනොත් ඉතින් මතක විදියට crib එකටත් ඒ දවස්වල යනවා (ශුවර් නෑ, මගේ යාලුවෙක් පොඩි ගානක් මිස් වෙලා ඌට ණය දෙන්න බෑ කිව්ව") CC වල තව සීන් එකක් තියෙනවා points කියලා. ගොඩක් වෙලාවට වෙන්නෙ වියදම් කරන රුපියල් 300ට එක පොයින්ට් එකක් සෙට් වෙන එක. ගොඩක් උඩ කාර්ඩ් එකක් තිබ්බොත් උදා: HSBC preimier, වියදම් කරන 100ට පොයින්ට් එක ගානේ සෙට් වෙනවා. ඔය පොයින්ට් එක රුපියල් 1ක් විදියට තමා සැලකෙන්නෙ. ඒක ආයි redeem කරන විදිය ඉතින් කාර්ඩ් එකෙන් කාර්ඩ් එකට වෙනස් වෙනවා. Sampath/combank වගේ උන්ගෙ වෙනම සයිට් එකක් තියෙනවා. අපිට පුලුවන් gift vouchers වගේ ඒවා ගන්න. HSBC උන්ටනම් කතා කලාම බිල් එකෙන් අඩු කරගන්න පුලුවන් පස්සෙ. ඊලඟට කතා කරමු හොඳම බැංකු කියලා ජාතියක් තියෙනවද කියලා. මුලින්ම තේරුම් ගන්න ඕනා, උඩ කියපුවා හැම බැංකුවටම එකයි. ඉතින් කොයි කාර්ඩ් එකද හොඳ කියන එක වෙනස් වෙන්නෙ "discount, offers" මත. ඕකට හරිම උත්තරේ දෙන්න අමාරුයි මොකද බැංකුවෙන් බැංකුවට උන් දෙන discount, offers වෙනස් වෙන නිසා. මම HSBC, HNB, Sampath, Combank කියන 4ම පාවිච්චි කරනවා. ඔය 4න් මටනම් චොරම HSBC, හේතුව තමා උන්ගෙ offers පට්ට complex. උදා: මෙන්න මේ මේ බඩු, මේ මේ ප්‍රමානවලින් ගත්තොත් මෙන්න මේකට 10%ක් අඩු වෙනවා වගේ offers. ඔය කියන ගොඩක් දේවල් සමහර වෙලාවට අපිට වැඩකුත් නෑ. අනිත් 3 ඊට වඩා ගොඩක් හොඳයි. මට sampath, combank වගේ ඒවා වැදගත් වෙන්නෙ super market වලින් බඩු ගන්න කොට. ඒවට ගොඩක් වෙලාවට weekends වල වගේ හොඳ discount තියෙනවා. අනිත් එක තමා hotel offers. HSBC වගේ ඒවට ඒව්ත් අඩුයි ඉතින්. ඉතින් සරල කතාව තමා කාර්ඩ් එකක් ගනිද්දි උඹට මොන වගේ දේවල්ද ඕන කියලා මුලින් තීරනය කරන එක. උදා: nolimit, coolplanet වගේ ශොපින් කරන්න ඕනම් ඒවට කලින්ම discount දෙන උන්ව හොයාගනින්. බඩුවක් ගෙවන්න ගත්තාම වෙන්නේ, ඒ ගාන සම්පූර්නයෙන්ම උඹේ කාර්ඩ් එකෙන් බ්ලොක් වෙන එක, උදා ලක්ශ 5ක ලිමිට් එකක් තියෙන කාර්ඩ් එකකින් ලක්ශයක බඩුවක් මසෙකට 10,000 ගානෙ ගෙවන්න ගත්තොත්, කාර්ඩ් එකෙන් කෙලින්ම ලක්ශයක් බ්ලොක් කරලා උඹට පාවිච්චි කරන්න පුලුවන් ලක්ශ 4ක් කරනවා. ඊටපස්සෙ අරක ගේන්න ගෙවන්න ඒ ගාන unblock වෙනවා, උදා 10,000 ගෙව්වාම දැන් ලක්ශ 4.1 පාවිච්චි කරන්න පුලුවන්. අන්තිමට කියන්නම් මම ඇයි CC පාවිච්චි කරන්නෙ, manage කරගන්න මොනාද කරන්නෙ කියලා. CC වලින් අපිට ගන්න පුලුවන් ලොකුම වාසිය තමා cashless payments. දැන් කාලේ 5000කට කරන්න පුලුවන් දේවල් අඩුයි, ඉතින් පර්ස් එකේ කොල පුරොගෙන දුවනවට වඩා කාර්ඩ් එකෙන් ගෙවලා පස්සෙ ඕක settle කරන එක මට ලේසි. කොටින්ම ATM පොලිමේ ඉන්න ඕන නෑ. ගෙවන්න ගන්න, හිටපු ගමන් ඔය abans, singer වගේ ඒවලින් බඩු ගත්තාම එක පාර ගෙවන්නෙ නැතුව 0% පොලියට ගෙවන්න ගන්න පුලුවන්. ඉතින් උඹලට උඹෙ monthly වියදම manage කරන්න ඕනම් කඩලා මාසෙකට ගානක් විතරක් ගෙවන්න පුලුවන්. hotel offers කියන්නෙත් මම ගොඩක් වෙලාවට CC පාවිච්චි කරන හේතුවක්. සමහර තැන්වල 50%ක් අඩු වෙන්නත් පුලුවන් එලවලු, පලතුරු, ඇඳුම් ගන්න, කලින් කිව්වා වගේ සමහර කාර්ඩ්වලට හැම weekend එකේම super market (cargills, keels, arpico) offers තියෙනවා. ඉතින් මම ඒවා පුලුවන් උපරිම පාවිච්චී කරනවා. CC කියන්නෙ හරියට පාවිච්චි නොකලොත් උගුලක් වෙන්නත් පුලුවන්, ඉතින් මම ඕකෙන් බේරෙන්න කරන දේවල් කීයපක් තියෙනවා. එකක් තමා දකින දකින කාර්ඩ් එක ගන්නෙ නෑ, මට මුලින්ම තිබ්බෙ sampath, ඊටපස්සෙ HSBC එක නිකන් හම්බුනා පඩි යන නිසා, Combank එක තමා මගේ පරනම bank account එක, ඉතින් ඒකට එකක් ගත්තා. පිටින් ගත්ත එකම එක HNB. විශේශත්වෙ තමා මට ඔය බැංකු 4ත් එක්කම account තියෙනවා. මේක ගොඩක් වැඩගත්. හේතුව තමා එතකොට අපිට bill එක settle කරන්න පුලුවන් online. මට එක පාරක් sampath එක ගෙවන්න අමතක වෙලා late payment වැටුනා, ඉතින් එදා ඉඳන් හැම මාසෙකට 25 මම Reminder එකක් දාල තියෙන්නේ බිල ගෙවන්න. මම වියදම් කරද්දි ලිමිට් එක දැනන් වියදම් කරන්නෙ. අනිත් එක තමා මට ලොකු ගානක් වියදම් කරනන් තියෙනවනම් මම කරන්නෙ cycle එක පටන් ගන්නම දවස්වල වගේ ඒක කරන එක (හැම මාසෙකම 20, 21, 22 වගේ), එතකොට මට පඩි cycle 2ක් සෙට් වෙනවා සල්ලි එකතු කරගන්න. අන්තිමටම එක දෙයක් කියන් යන්නන්. [B][COLOR=rgb(184, 49, 47)]ගොඩක් උන්ට CC එකක් හම්බුනාම හිතෙන්නෙ magic card එකක් හම්බුනා කියලා. ඇයි ඉතින් බිලේ ගාන කිව්වාම පර්ස් එක ඇරලා සල්ලි හොය හොය කෙඳිරි ගාන්න ඕන නෑ කාර්ඩ් එක දික් කලාම බිල ගෙවිලා බඩු ටික අතට හම්බෙනවා. ඔන්න ඕක නිසා ගොඩක් උන් over spend කරලා උගුලෙ හිරවෙනවා. අන්න ඒ නිසා හැම තිස්සෙම මතක තියාගන්න ඔය ගන්න සල්ලි ආයි ගෙවන්න ඕනා කියලා. ඉතින් තමන්ගෙ ප්‍රමානෙට විතරක් වියදම් කරන්න. බොරුවට කාර්ඩ් 4 5ක් තියන් ඉන්න එපා. කාර්ඩ් තියෙනවනම් පුලුවන් ඒ බැංකුවල online account එකක් තියාගනින්.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom