Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - EPF 30% සහ තව කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්රින්ට් කරන තැනකින් ප්රින්ට් එකක් ගහගත්තා.

මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.

කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.

[QUOTE="tharakaf, post: 31183225, member: 576197"] [SIZE=6]අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්රින්ට් කරන තැනකින් ප්රින්ට් එකක් ගහගත්තා. මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්. කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා. මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom