Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - EPF 30% සහ තව කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්, ඒක නැත්තන් කලින් කම්පනි එකේ ලියුම් අරවා මේවා උස්සන් එන්න ඕනා. අපි IT නිසා ගොඩක් දේවල් email වලින් ගන්න පුලුවන්. ඒත් හිතපන්කො ඔය පොඩි පොඩි ඒවලට වෙන දේ. කැරිම සාපයක් බන්. අරක laminate කරලා තියාගන්න ඕන.

ඔව් මචන් ඔය වගේ එකක් තමා කරන්න ඕනා. මටනම් ඉතින් පාස් කරපු plan එකක් තිබ්බ නිසා වැඩේ කරන්න ඒක ගත්ත. ඔයිට වඩා ඔතන ප්රශ්නේ තියෙන්නෙ මචන් අර Bcard මගුල් ඉල්ලන එක.

අවුරුදු 10කට වඩා epf සල්ලි දාල තියෙනවානම්, දැනුත් EPF contribute කරනවානම් ලඟම ලේබර් ඔෆිස් එකට ගිහින් පොඩි ෆොර්ම් එකක් තියෙනවා ඒක පුරවලා ID එකත් එක්ක දීපන්. ඒ form එක පුරවන්න අල්ටුහ්/පරන EPF නම්බර් ඔක්කොම ඕන. ඒ ටික අරන් පලයන්.

ඊටපස්සෙ උන් උඹට form set එකක් ඩෙනවා. ඒක ඉතින් download කරගන්නත් පුලුවන්. මමනම් ඔක්කොම PDF එකේම type කරලා sign කරලා දුන්නෙ.

ඒකයි, අදාල document ටිකයි අරන් උන්ගෙ number එකක් තියෙනවා ඒකට කෝල් කරලා appointment එකක් දාගෙන පලයන්. ඊටපස්සෙ ඔක්කොම document ඕකේ නම් උන් සති 2න් සල්ලි දානව බැංකුවට.

මතක් කරලා උඹේ ඔක්කොම Bcard ටික අරන් පලයන්. ඒක නැත්හ්ටන් ඒවල වැඩ කලා කියලා හරි letters හදන් පලයන්.

අම්මෝ මචන්,

------ Post added on [DATETIME="UT"]1768275397[/DATETIME]

[QUOTE="tharakaf, post: 31183694, member: 576197"] [SIZE=6]ඔව් බන්, ඒක නැත්තන් කලින් කම්පනි එකේ ලියුම් අරවා මේවා උස්සන් එන්න ඕනා. අපි IT නිසා ගොඩක් දේවල් email වලින් ගන්න පුලුවන්. ඒත් හිතපන්කො ඔය පොඩි පොඩි ඒවලට වෙන දේ. කැරිම සාපයක් බන්. අරක laminate කරලා තියාගන්න ඕන. [/SIZE] [HR][/HR] [SIZE=6]ඔව් මචන් ඔය වගේ එකක් තමා කරන්න ඕනා. මටනම් ඉතින් පාස් කරපු plan එකක් තිබ්බ නිසා වැඩේ කරන්න ඒක ගත්ත. ඔයිට වඩා ඔතන ප්රශ්නේ තියෙන්නෙ මචන් අර Bcard මගුල් ඉල්ලන එක.[/SIZE] [SIZE=6] අවුරුදු 10කට වඩා epf සල්ලි දාල තියෙනවානම්, දැනුත් EPF contribute කරනවානම් ලඟම ලේබර් ඔෆිස් එකට ගිහින් පොඩි ෆොර්ම් එකක් තියෙනවා ඒක පුරවලා ID එකත් එක්ක දීපන්. ඒ form එක පුරවන්න අල්ටුහ්/පරන EPF නම්බර් ඔක්කොම ඕන. ඒ ටික අරන් පලයන්. ඊටපස්සෙ උන් උඹට form set එකක් ඩෙනවා. ඒක ඉතින් download කරගන්නත් පුලුවන්. මමනම් ඔක්කොම PDF එකේම type කරලා sign කරලා දුන්නෙ. ඒකයි, අදාල document ටිකයි අරන් උන්ගෙ number එකක් තියෙනවා ඒකට කෝල් කරලා appointment එකක් දාගෙන පලයන්. ඊටපස්සෙ ඔක්කොම document ඕකේ නම් උන් සති 2න් සල්ලි දානව බැංකුවට. මතක් කරලා උඹේ ඔක්කොම Bcard ටික අරන් පලයන්. ඒක නැත්හ්ටන් ඒවල වැඩ කලා කියලා හරි letters හදන් පලයන්. [/SIZE] [SIZE=6] අම්මෝ මචන්, [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768275397[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom