Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random ජොබ් කතා -- Internship එකේ කරන්න ඕන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, EK එකේ අයියලා ටිකට උන්ගේ නොහැකියාව වහගන්න සල්ලි කාරයෝ ගහන බඩු දිහා බල බල අඩ අඩ අතේ ගහන අතරේ වැදගත් දෙයක් ගැන කතා කරමු

ගොඩක් කස්ටිය internship ගිහින් මොනාද කරන්න ඕන කියල තේරුමක් නෑ. මම කතා කරන්නේ ජොබ් නැත්තන් ස්කොප් එක ඇරෙන්න මොනාද කරන්න ඕන කියලා.

Subject එකට අදාල දැනුම -- ඉන්ටර්න් කාලේ ලොකු ෆෝකස් එකක් දීපන් ඉගෙන ගත්ත දේ රියල් ලයිෆ් පාවිච්චි කරන්න. උඹලට තේරෙයි ඉගෙන ගත්ත සමහර දේවල් අදාලම නෑ කියලත්. ඒත් ඒ experience එක වැදගත්.

ෆීල්ඩ් එකේ අවස්තා -- ඒ කියන්නේ උඹලා ඉගෙන ගත්ත දේවලට අදාල අවස්තා බලපන්. සමහර විට උඹට සෙට් උන ඉන්ටර්න් එක සිරාම එක නොවෙන්න පුලුවන්. එහෙම උනාම ඊලග පාර උඹලට හොද චාන්ස් සෙට් කරගන්න පුලුවන්

English දැනුම - මේක මාර වැදගත්. ගොබ්බයො වගේ අපි සිංහලේ යකොව් ගාගෙන ඉන්න එපා. ඔක්කොම ඉන්ටර්විව් තියෙන්නේ English වලින්. මීටින්. ප්රසන්ටේශන් තියෙන්නේ English වලින්

Presentation ස්කිල්ස් -- මේකත් හදාගන්න ඕනා. මොකද මම දැකල තියෙනව ගොඩක් පට්ට සිරා උන්ට හරියට කතා කරගන්න බෑ. එහෙම උනම කට තියෙන වැඩ බැරි උන් අරුන්ව පාස් කරන් ඉස්සරහට යනවා

Connections -- හොදම ජොබ් හම්බෙන්නේ ටොප් ජොබ් වගේ ඒවට නෙවී, අදුරන උන්ගෙන්. ඒ නිසා අශ්රය කරන මිනිස්සු ගාන වැඩි කරගන්න. හොද reputation එකක් හදාගන්න.

හැමතිස්සෙම අප්ඩේට් වෙන්න -- ගොඩක් උන් අලවෙන්න හදනවා. එහෙම කරන්න එපා. ඉන්ටර්න් කාලේ, ජොබ් එකේ මුල් කාලෙ තමා උඹලට වැඩ අඩුම කාලේ. අන්න ඒ කාලේ එක එක දෙවල් (ජොබ් එකට හෙල්ප් වෙන ඒවා) ඉගෙන ගන්න පාවිච්චි කරන්න.

අන්තිම එක ---> Team එකක ඉන්න විදිය ඉගෙන ගන්න. ගොඩක් උන්ට Team Work බෑ. එහෙම කට්ටිය ඉක්මනට කැපිලා යනවා. තමන්ට රුස්සනේ නැති අදහස් දරාගන්න පුරුදු වෙන්න (EK එකේ පොන්නයෝ ටික වගේ අම්ම තාත්ත මතක් කරල කුනුහරප කියල දුවන්න බෑ. කෙලින්ම එලියේ )

අපි පොඩි කාලේ අපිට ඕවා කියල දෙන්න උන් හිටියේ නෑ. ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තේ, නැත්තන් පරක්කු වෙලා තමා තේරුම් ගත්තේ.

එහෙම කියලා උඹල ඒ කටු කන්න ඕන නෑනේ. ඉතින් දන්න දේ වෙලාව තියෙන විදියට ශෙයා කරන්නම්.

මට මිස් උන මොනා හරි තියෙනවනම් කොමෙන්ට් කරන්න.

මේ සීරිස් එකේ පරන ත්රෙඩ් ඕනම් "Random" කියලා title search කරන්න

Finally --> ටිපර් පාර්ක් කරන්න ඕන උන් ටික පොලිමට අනිත් උන්ට කරදරයක් නැති වෙන විදියට පාර්ක් කරගන්න

[QUOTE="tharakaf, post: 29049619, member: 576197"] [SIZE=7]මචන්ලා, EK එකේ අයියලා ටිකට උන්ගේ නොහැකියාව වහගන්න සල්ලි කාරයෝ ගහන බඩු දිහා බල බල අඩ අඩ අතේ ගහන අතරේ වැදගත් දෙයක් ගැන කතා කරමු 🤭 🤭 ගොඩක් කස්ටිය internship ගිහින් මොනාද කරන්න ඕන කියල තේරුමක් නෑ. මම කතා කරන්නේ ජොබ් නැත්තන් ස්කොප් එක ඇරෙන්න මොනාද කරන්න ඕන කියලා. Subject එකට අදාල දැනුම -- ඉන්ටර්න් කාලේ ලොකු ෆෝකස් එකක් දීපන් ඉගෙන ගත්ත දේ රියල් ලයිෆ් පාවිච්චි කරන්න. උඹලට තේරෙයි ඉගෙන ගත්ත සමහර දේවල් අදාලම නෑ කියලත්. ඒත් ඒ experience එක වැදගත්. ෆීල්ඩ් එකේ අවස්තා -- ඒ කියන්නේ උඹලා ඉගෙන ගත්ත දේවලට අදාල අවස්තා බලපන්. සමහර විට උඹට සෙට් උන ඉන්ටර්න් එක සිරාම එක නොවෙන්න පුලුවන්. එහෙම උනාම ඊලග පාර උඹලට හොද චාන්ස් සෙට් කරගන්න පුලුවන් English දැනුම - මේක මාර වැදගත්. ගොබ්බයො වගේ අපි සිංහලේ යකොව් ගාගෙන ඉන්න එපා. ඔක්කොම ඉන්ටර්විව් තියෙන්නේ English වලින්. මීටින්. ප්රසන්ටේශන් තියෙන්නේ English වලින් Presentation ස්කිල්ස් -- මේකත් හදාගන්න ඕනා. මොකද මම දැකල තියෙනව ගොඩක් පට්ට සිරා උන්ට හරියට කතා කරගන්න බෑ. එහෙම උනම කට තියෙන වැඩ බැරි උන් අරුන්ව පාස් කරන් ඉස්සරහට යනවා Connections -- හොදම ජොබ් හම්බෙන්නේ ටොප් ජොබ් වගේ ඒවට නෙවී, අදුරන උන්ගෙන්. ඒ නිසා අශ්රය කරන මිනිස්සු ගාන වැඩි කරගන්න. හොද reputation එකක් හදාගන්න. හැමතිස්සෙම අප්ඩේට් වෙන්න -- ගොඩක් උන් අලවෙන්න හදනවා. එහෙම කරන්න එපා. ඉන්ටර්න් කාලේ, ජොබ් එකේ මුල් කාලෙ තමා උඹලට වැඩ අඩුම කාලේ. අන්න ඒ කාලේ එක එක දෙවල් (ජොබ් එකට හෙල්ප් වෙන ඒවා) ඉගෙන ගන්න පාවිච්චි කරන්න. අන්තිම එක ---> Team එකක ඉන්න විදිය ඉගෙන ගන්න. ගොඩක් උන්ට Team Work බෑ. එහෙම කට්ටිය ඉක්මනට කැපිලා යනවා. තමන්ට රුස්සනේ නැති අදහස් දරාගන්න පුරුදු වෙන්න (EK එකේ පොන්නයෝ ටික වගේ අම්ම තාත්ත මතක් කරල කුනුහරප කියල දුවන්න බෑ. කෙලින්ම එලියේ ) අපි පොඩි කාලේ අපිට ඕවා කියල දෙන්න උන් හිටියේ නෑ. ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තේ, නැත්තන් පරක්කු වෙලා තමා තේරුම් ගත්තේ. එහෙම කියලා උඹල ඒ කටු කන්න ඕන නෑනේ. ඉතින් දන්න දේ වෙලාව තියෙන විදියට ශෙයා කරන්නම්. මට මිස් උන මොනා හරි තියෙනවනම් කොමෙන්ට් කරන්න. මේ සීරිස් එකේ පරන ත්රෙඩ් ඕනම් "Random" කියලා title search කරන්න Finally --> ටිපර් පාර්ක් කරන්න ඕන උන් ටික පොලිමට අනිත් උන්ට කරදරයක් නැති වෙන විදියට පාර්ක් කරගන්න :sneaky::sneaky:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom